Table top Single Slab Wood

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Machan mata one mesayakata hariyanna thani paluwe Lallak hoyaganna Waiyaramak teyana ekak nam godak hodai ganna tanaka idea ekak teyanawada loku byudjet ekak na iten :D

    2203_4_1024x1024.jpg
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    @PHBhagya මිස් ඔය වගේ DIY වැඩ කරනවා. එයාගෙන් අහලා බලන්න.

    ලී මෝලකින්/ ලෑලි තියෙන තැනකින්(timber store) එකකින් අහල බලපං. පොඩ්ඩක් ඇවිදින්න වෙයි හැබැයි.
     
    • Love
    Reactions: PHBhagya

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    @PHBhagya මිස් ඔය වගේ DIY වැඩ කරනවා. එයාගෙන් අහලා බලන්න.

    ලී මෝලකින්/ ලෑලි තියෙන තැනකින්(timber store) එකකින් අහල බලපං. පොඩ්ඩක් ඇවිදින්න වෙයි හැබැයි.
    hama tanakama oya width eka na ban baluwe meke dial ekak idida danne na ne

    moratuwa paththe rawumak gahuwanam hari. up
    eka tama anthima option eka ekata yanna kalin baluwe ban
    ------ Post added on Feb 20, 2024 at 11:49 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    හැම තැනකමනං ගන්න නැතිවෙයි...
    කොට ඉරන ලී මෝල් වල තමයි බලන්න වෙන්නෙ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,001
    71,322
    113
    Machan mata one mesayakata hariyanna thani paluwe Lallak hoyaganna Waiyaramak teyana ekak nam godak hodai ganna tanaka idea ekak teyanawada loku byudjet ekak na iten :D

    View attachment 224912
    Huththo budget nathan itin hoyanna wenne ne thani palu. Thani palu kiyanne patta parana gas. E kiyanne kari ganan wenna ona.
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    හැම තැනකමනං ගන්න නැතිවෙයි...
    කොට ඉරන ලී මෝල් වල තමයි බලන්න වෙන්නෙ...
    danna ekak nadda call karala wistarayak ahaganna puluwan ?

    Huththo budget nathan itin hoyanna wenne ne thani palu. Thani palu kiyanne patta parana gas. E kiyanne kari ganan wenna ona.
    ::ROFLMAO: dannawa ban
    ------ Post added on Feb 20, 2024 at 1:56 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    978
    1,324
    93
    බෑන්ඩ් සව් එකකින් ඉරන මෝල් වල තියෙන්න බොහෝ ඉඩ තියෙනවා.
    දෙක තුනකට ගිහින් ෆොටෝ එකක් පෙන්නලා ඇහුවා නම් සෙට් කරගන්න පුළුවන්.
     
    • Like
    Reactions: rgamsp