TABLET PC

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    meka keeyatada gaththe.. tablets dan tiyenawa labeta mama hithanne hoda ekak 15k wage.. ewage ewa kohomada...

    Rs.35000 giya bn mulu wiyadama. dhl haraha gennuwe. tax+dhl charges. mulu wiyadama 35 giya. tab ekak gannawanam machan branded ekakma ganna. normal china ewa nam hari ne.
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    Galaxy Tab 2 7". Bought from SL.
    product_8097_samsung_galaxy_tab_2_7.0_%28gt_p3100%29logo_d.jpg
    මේක නේද ඔය? http://www.kapruka.com/globalshop/productPreview.jsp?id=gsitem210&type=specialGifts

    oya 17 kata aduwen ganna puluwan hoda tablet ekak dannawanm kiyanna..:rolleyes: loku wedawalata nm neme.. pdf kiyawanna... slim.. bara adu.. nm wediya hodai..!! ;)

    01) ASUS MeMO Pad ME172V-A1-GR 7.0-Inch 16 GB Tablet
    http://www.kapruka.com/globalshop/productPreview.jsp?id=gsitem204&type=specialGifts
    http://www.amazon.com/ASUS-MeMO-ME1...TF8&qid=1378853208&sr=8-1&keywords=B00BDS25VA

    02) ASUS MeMOPad HD 7-Inch 16 GB Tablet
    http://www.kapruka.com/globalshop/productPreview.jsp?id=gsitem205&type=specialGifts
    http://www.amazon.com/MeMOPad-HD-7-Inch-Blue-ME173X-A1-BL/dp/B00E0EY7Z6/
    61jJfXgZ0JL._SL1000_.jpg


    මමත් ගන්න හිතාගෙන හොයල බැලුව දෙවෙනි එක, හොඳ රිවීව්ස් තියෙනවා ඒකටනම්. Google Nexus එක ගහන Asus සමාගමෙන්ම බජට් වර්ෂන් එකක් විදිහට තමයි ඕක ගහන්නේ. දැනට තියෙන බෙස්ට් බජට් ටැබ්ලට් එක කියල කියන්න පුළුවන් මම හිතන විදිහට.
    පලවෙනි එකටනම් Amazon වල යන්තම් 4 ස්ටාර් රේටින්ග්ස් තියෙන්නෙ. වැඩිය හෙව්වෙ නෑ ඒක නිසා.
     
    Last edited:

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    එල නූලක් මචන්... මමත් ගන්න ඉන්නේ Nexus 7 2nd Generation එකක්.... :):rolleyes:
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    Samsung Galaxy Tab 2 10.1 P5100 16GB


    1873991531_349338313_o.jpg


    Epic Battery :love:

    මේකේ තියෙන්නේ බැටරි රාජයෙක්. 7000mA. මම ඕක එක දිගට පැය 18 පාවිච්චි කරලා තියනවා
     

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    ONDA V973 A31 Quad-core 9.7-inch IPS Retina Screen [2048*1536 pixels] Dual-camera HDMI 2GB Ram/16GB HD Android 4.1 Tablet PC
    FOR SALE


    6RECYNR.jpg


    Only 3 month used [mint condition]
    2 month warranty remain
    brought from local shop [Beyond era]
     
    Last edited: