තියරි ආවොත්
රිවිශනුත් එනව ශුවර්![]()

රිවිෂනුත් ආවොත් සෙකන්ඩ් ෂයි කරන්නත් එනවා![]()


රිවිෂන් එන්නෙ කෝමත් සෙකන්ඩ් ශයි කරන්න තමා කුකුලොහ්
රිවිශන් ආවොත් තර්ඩ් ශයිත් ශුවර්![]()

ඒ කියන්නේ උබ විබාගේ කරලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින් .දැන් A/L 12වසර ඉවර වෙන්නත් කලින් රිවිෂන් යන්න පටන් ගන්නවා![]()
දැන්වත් ඉවරද දන්නෑ නේ බං
තව අවුරුදු තුන හතරකිං මොනා වෙයිද දන්නෑ 
:O අම්මට හුඩු. මං හිතුව අපේ කාලෙ තමා අධ්‍යාපනේ ඉවර වුනේ කියල.. බැලින්නං යකෝ අපේ කාලෙ තවත් විනාස වෙන්න තරං අධ්‍යාපනයක් තිබිලනෙදැන්වත් ඉවරද දන්නෑ නේ බං
තව අවුරුදු තුන හතරකිං මොනා වෙයිද දන්නෑ
![]()

තාම ඉවර නෑ මම හිතන්නේ.තව ටික කාලයක් අධ්‍යාපනේ කියන එක තියෙයි![]()
