thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Nothing Impossible(කල නොහැක්කක් නොමැත )
    එක්වන්න.රොක් වන්න.ජීවිතය ජයගන්න
    Path to success
    More than a tution(ටියුෂන් වලින් ඔබ්බට)
    Join,learn,live
    මටත් කඩ්ඩ බෑ බන්.ඔය සිංහලෙන් තියන ඒවා පුළුවන් විදිහට ට්‍රාන්ස්ලේට් කර ගනින්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    රිවිෂනුත් ආවොත් සෙකන්ඩ් ෂයි කරන්නත් එනවා :rofl:

    රිවිෂන් එන්නෙ කෝමත් සෙකන්ඩ් ශයි කරන්න තමා කුකුලොහ් :P
    රිවිශන් ආවොත් තර්ඩ් ශයිත් ශුවර් :baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    රිවිෂන් එන්නෙ කෝමත් සෙකන්ඩ් ශයි කරන්න තමා කුකුලොහ් :P
    රිවිශන් ආවොත් තර්ඩ් ශයිත් ශුවර් :baffled:

    ඒ කියන්නේ උබ විබාගේ කරලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින් .දැන් A/L 12වසර ඉවර වෙන්නත් කලින් රිවිෂන් යන්න පටන් ගන්නවා :rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ කියන්නේ උබ විබාගේ කරලා තියෙන්නේ සෑහෙන කාලෙකට කලින් .දැන් A/L 12වසර ඉවර වෙන්නත් කලින් රිවිෂන් යන්න පටන් ගන්නවා :rofl:

    :O අම්මට හුඩු. මං හිතුව අපේ කාලෙ තමා අධ්‍යාපනේ ඉවර වුනේ කියල.. බැලින්නං යකෝ අපේ කාලෙ තවත් විනාස වෙන්න තරං අධ්‍යාපනයක් තිබිලනෙ :D දැන්වත් ඉවරද දන්නෑ නේ බං :baffled: තව අවුරුදු තුන හතරකිං මොනා වෙයිද දන්නෑ :P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :O අම්මට හුඩු. මං හිතුව අපේ කාලෙ තමා අධ්‍යාපනේ ඉවර වුනේ කියල.. බැලින්නං යකෝ අපේ කාලෙ තවත් විනාස වෙන්න තරං අධ්‍යාපනයක් තිබිලනෙ :D දැන්වත් ඉවරද දන්නෑ නේ බං :baffled: තව අවුරුදු තුන හතරකිං මොනා වෙයිද දන්නෑ :P

    තාම ඉවර නෑ මම හිතන්නේ.තව ටික කාලයක් අධ්‍යාපනේ කියන එක තියෙයි :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තාම ඉවර නෑ මම හිතන්නේ.තව ටික කාලයක් අධ්‍යාපනේ කියන එක තියෙයි :(

    කන්නංගර සර් හදන එක හදල තියෙනවනෙ බං දශක ගනං කන්නම.. තාම කාල ඉවරයක් නෑ කියන්නෙ ඉතිං මොන තරම් ලොකුවට හදන්න ඇද්ද. :(