taji kella noziya

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,738
    3,117
    113
    37
    @ katubedda
    සින්දු දෙකේ මෙලෝ මලදානයක් තේරෙන්නෙ නැ වගේ උනාට මේකේ මාර ගැබුරු අර්තයක් තියෙනවා. එක අපේ බොන වතුර ගන්න ලිද වගේ ගොඩක් ගැබුරුයි. බඹ හතයි මිලිමීටර් අටක් නූල් තුනක් විතර ම ගැඹූරුයි මචෝ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    :shocked: ඇයි බන් කෙල්ල අඩන්නේ ඒකිගේ මිනිහා වෙන කෙල්ලෙක් තියාගෙන ඉන්නකොට?
    ස්ලාම් වලට අනුව ගෑණු 4 දෙනෙක් තියාගන්න පුලුවන් නේ? :eek::eek:
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    මලක් කාරිය ගහල අහන්න වටිනා සින්දු සැට් එක.........

    තැන්කු ෆොර් ශ්යාරින්ග් ......