TAKEN ටීවි කතාමාලාව

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    TAKEN ටීවි කතාමාලාව

    අතිශය ජනප්‍රිය උන කොටස් තුනකින් තිරගත වූ TAKEN චිත්‍රපටිය ටීවි කතාමාලාව ලෙස චැනලය ඔස්සේ විකාශය කිරීමට ඔවුන් සූදානම් වෙනවා.

    taken-poster.jpg




    චිත්‍රපටිය බලලා ටිවි සීරිස් එක බලද්දි ගතියක් නැති වෙයි.
    ට්‍රාන්ස්පොටර් ෆිල්ම් එක බලලා ටිවි සිරීස් එක බලද්දිත් කිසිම ගතියක් දැනුනෙ නැහැ මට නම්.
     
    • Like
    Reactions: Elysium

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    පටන් ගත්ත වෙලේ ඉදන් පැහැරගැනීම් වෙන්න ඇති. Liam neeson ද ප්‍රධාන චරිතේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මටසිරි.. සුපිරියටම තියෙයි ඈ.. මුගේ ඇක්ටින් ගැන ඉතිං ආයෙ කියන්න දෙයක් නෑනේ.. ෆිල්ම් තුනත් දෙවතාව ගානෙ බැලුවා මං..:love: