Tata ගැම්ම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    මැද ඉන්නෙ ඉන්සුවරන්ස් එකේ එකා වෙන්න බැරිද
    එහෙම කියන්ත් පුළුවන් Tata එකේ හැප්පිච තැනක් වත් පෙන්න නෑ හැබැයි

    මෙහෙම Video එකකුත් දාලා තිබ්බා
    ------ Post added on Aug 11, 2025 at 5:00 AM
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    667
    1,961
    93
    33
    නොදන්න උන්ට විතරයි කියන්නෙ 😌 Modern safty standards ගැන පොඩ්ඩක් හොයපන් . ඕනම අලුත් වාහනේක ඉස්සරහ crumple zone එකක් එනව . ඒ කියන්නෙ ඕනකමින්ම ඒ හරියෙ හය්ය අඩු වෙන්න හදන්නෙ . නැත්තන් හැප්පිච්ච ගමන් එ hitting force එක කෙලින්ම cabin එකට අවිල්ල ඇතුලෙ ඉන්න උන්ට හෙන ගැහුව වගේ කෙල වෙනව . ඒහෙම නොවී hitting force එක crumple zone එක කුඩු වෙන එකෙන් තරමක් දුරට හානි කරල cabin ekata transfer වෙන force එක අඩු කරන්නයි ඔහොම කරන්නෙ . BYD වාහන safty අතින් හෙනම ඉස්සරහින් ඉන්නෙ . අලුත් ම land cruiser එක හැප්පුනත් ඔය වගේ තමා ඉස්සරහ ටික චොප්ප වෙනව .
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    ඔය TATA එකක් ගිහිල්ලා තාප්පෙක හරි මොකක හරි හැප්පුනාම ඇතුලෙ ඉන්න උන්ට අඹ සරණයි...
    රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා
    අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා
    අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ
    ඔය ඉන්දියාවේ උන්ට හදන ඒවා ඔහොම තමයි බන්. උන්ගේ වාහනේ හයියයි කියලා හිතන් හිටියට උන් දන්නේ නෑ මොකක් හරි උනොත් ඇතුලේ ඉන්න උන්ට මොකද වෙන්නේ කියලා. :yes:
     
    • Like
    Reactions: silent one

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,442
    113
    ඔය ඉන්දියාවේ උන්ට හදන ඒවා ඔහොම තමයි බන්. උන්ගේ වාහනේ හයියයි කියලා හිතන් හිටියට උන් දන්නේ නෑ මොකක් හරි උනොත් ඇතුලේ ඉන්න උන්ට මොකද වෙන්නේ කියලා. :yes:
    චිරන්ත මාමා නං 60 ශ්‍රී බර වාහනයක් නේද පදින්නේ
     
    • Haha
    Reactions: chirantha19890821