Tata ගැම්ම

2osama

Well-known member
  • Oct 25, 2010
    81,501
    72,699
    113
    මාලඹේ
    ara depaththa bedila mara ganna un set ekak inne MRJ ge review eken passe
    menna meekak aran denna oone unta
    MRJ කියන කතාවේ නම් ලොකු වැරද්දක් මට පෙනුනේ නැහැ මචන්
    Nissan Brand එක කාලා තියෙන්නේ දැන් මෙහේ එන Nissan වාහන වලත් කේස්
    අනිත් එක වාහනේ ඇතුලේ කහ පාට Interior එක නම් කැතයි තමා 😬
     
    • Love
    Reactions: Tanto

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,264
    2,812
    113
    මෙකෙ උන්ට හයිය උනත් වැරදි හයිය නැති උනත් වැරදි, මට හිතෙන්නෙ දෙපැත්තේ 2 හැප්පිල අරු මැදින් පාක් කරලා වගේ :rolleyes:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,699
    113
    මාලඹේ
    මෙකෙ උන්ට හයිය උනත් වැරදි හයිය නැති උනත් වැරදි, මට හිතෙන්නෙ දෙපැත්තේ 2 හැප්පිල අරු මැදින් පාක් කරලා වගේ :rolleyes:
    Tata එකේ Number Plate එක එහෙම ඇද වෙලා නේද?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,264
    2,812
    113
    Tata එකේ Number Plate එක එහෙම ඇද වෙලා නේද?
    ඒකත් එහෙම තමා බං, ඒත් හීරෙන්නේ වත් නැතුව තියෙන්නෙ කොහොමද, 3නම එක සැරේ හැප්පිලා නිව්ටන්ගේ 3 වන නියමයෙන් මොකක් හරි උනාද දන්නේ නෑ, මැද එක මත යෙදුන සම්ප්‍රයුක්ත බලය ශුනය වෙලා:D
     
    • Haha
    Reactions: Asmodeus and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,699
    113
    මාලඹේ
    ඒකත් එහෙම තමා බං, ඒත් හීරෙන්නේ වත් නැතුව තියෙන්නෙ කොහොමද, 3නම එක සැරේ හැප්පිලා නිව්ටන්ගේ 3 වන නියමයෙන් මොකක් හරි උනාද දන්නේ නෑ, මැද එක මත යෙදුන සම්ප්‍රයුක්ත බලය ශුනය වෙලා:D
    වාහනේ නම් හයියක් වාගේ බං
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,539
    9,272
    113
    රේල් පීලි වගේ දාර බාර් ගහල තියනවද දන්නෙ නැහැ හරියට චැසියක් හදාගන්න බැරි වෙලා
    අර ඉන්දියන් බයික් වලට හරියට එක ස්පාක් ප්ලග් එකක් දාගන්න බැරුව තනි සිලින්ඩරේට ප්ලග් දෙක ගාන දාල එවනවා වගේ
    ප්ලග් දෙක ගහන්න කේස් එක මචං සෙනික ස්ටාට් (ඕනේ ක්ලයිමේට් එකක), තෙල් පිච්චිල්ල අඩු කරන්න (උපරිම බර්න් කරලා) සහා ඉන්දියන් එමිෂන් ටෙස්ට් එක ගොඩ දාන්න. කාලෙකට කලින් මන් නෙට් එකේ බැලුවම රිසන් තිබ්බේ ඔව්වා
     
    • Like
    Reactions: Asmodeus

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,966
    10,510
    113
    මටනම් TATA කිවුවම මතක් වෙන්නේ ලොරි බස් තමයි