මචං මේක දුන්නොත් 24කට වගේ...
ගන්න වාහනයක් තියෙනවද මේ වෙලාවේ...
ඩබල් කැබ් එකක් හරි කාර් එකක් හරි..?
ගන්න වාහනයක් තියෙනවද මේ වෙලාවේ...
ඩබල් කැබ් එකක් හරි කාර් එකක් හරි..?
මචං මේක දුන්නොත් 24කට වගේ...
ගන්න වාහනයක් තියෙනවද මේ වෙලාවේ...
ඩබල් කැබ් එකක් හරි කාර් එකක් හරි..?
කාර් නම් Alto 2010 වගේ එකක් ගන්නwena ekak
Car
AE100 thama 25 ta ganna wenne
Double Cab
Nissan Datsun 4wd 28-40 number ekak ganna puluwan
Thawa 1985-1990 2wd cab ehemath puluwan.
machan math oya datsun eka d BB byakka.. eka kohomada? bara wahana walata haabai watenne neh ?
Hoda wahanayak.
Paranay ithin sahenna ekay wade. ~ 30 years.
Aran kelawaraka idan hadaganna ona.
Chassis hodata balala ganna one.
Bara wahana thamay.