Force0081

Active member
  • Aug 11, 2015
    760
    168
    43
    TATA engine වල ඉස්සර torque එක වැඩියි ඒක නිසා කදු අදිනවා හොදට leyland වලට වඩා, leyland engine වල Horsepower වැඩියි ඒක නිසා තැන්නේ pickup එක වැඩියි. දැන්නම් එක සමානව වගේ දෙකේම engine torque, power එන්නේ ඒක නිසා දෙකම එකයි.
     
    • Like
    Reactions: Rosantha

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ටාටා වල දැන් එන්නේ cummins එන්ජින් මන් හිතන්නේ...මෙ සම්බන්ධව දන්නේ එපමණයි ඉකොනොමික්ස් වලින් ගත්තොත් බිස්නස් එකකට ටාටා තමා ....
     
    • Like
    Reactions: Rosantha

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    TATA engine වල ඉස්සර torque එක වැඩියි ඒක නිසා කදු අදිනවා හොදට leyland වලට වඩා, leyland engine වල Horsepower වැඩියි ඒක නිසා තැන්නේ pickup එක වැඩියි. දැන්නම් එක සමානව වගේ දෙකේම engine torque, power එන්නේ ඒක නිසා දෙකම එකයි.

    TATA තමයි මචෝ.. මට PM එකක් දාපන් විස්තර දෙන්නම්

    ටාටා වල දැන් එන්නේ cummins එන්ජින් මන් හිතන්නේ...මෙ සම්බන්ධව දන්නේ එපමණයි ඉකොනොමික්ස් වලින් ගත්තොත් බිස්නස් එකකට ටාටා තමා ....

    thanks කට්ටියටම රෙප් දුන්නා:)
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මමත් ටාටා 1615 එකක් පදිනව. ලේලන්ඩ් එකට වඩා හොදට කදු අදිනව. ඉසුසු ඒවත් එක්ක නම් ඉතින් අහසට පොලොව වගේ තමයි.
    ටාටා එක පදිද්දි වය්බ්‍රේට් එකට සයිඩ් කන්නාඩි ඔක්කොම වෙව්වලනව. හරියට පෙන්නෙ නැ.ගොලයෙක් එක්ක යන්නෙ එකයි. ඌ බැහල ගිහින් හරවද්දි එහෙම කෑ ගහල කිව්වට හරියට අහෙන්නෙ නෑ. අනිවර්යෙන් ඉතින් කුනුහර්ප තමඉ කියවෙන්නෙ.