Tattoo එකක් අයින් කරන්න

Matsola

Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    Tattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා:sorry:

    BUMP
    ------ Post added on Jun 7, 2023 at 4:09 PM
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    Tattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා:sorry:

    BUMP
    ------ Post added on Jun 7, 2023 at 4:09 PM
    @pitiye.appu
     
    • Haha
    Reactions: Ulti

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Tattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා:sorry:

    BUMP
    ------ Post added on Jun 7, 2023 at 4:09 PM
    කොතනින් කරත් පැච් මාක් හිටිනවා. ටැටූ 100%ක් රිමූ කරන්න බෑ
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    749
    757
    93
    "මේක මට මල වදයක් වෙලා"

    ගෝටගෙ එකද ගැහුවෙ නැත්තම් මහින්දගෙ එකද
    Ex ගෙ

    චන්ද්‍රිකාගෙ කාලෙ එකක් වෙන්නත් පුලුවන්.
    :no::no:
    ------ Post added on Jun 8, 2023 at 7:15 PM

    කොතනින් කරත් පැච් මාක් හිටිනවා. ටැටූ 100%ක් රිමූ කරන්න බෑ
    ඒත් කමක් නැහැ කොහෙන්ද කරන්න පුළුවන් .
    ------ Post added on Jun 8, 2023 at 7:15 PM
     
    • Sad
    Reactions: Rapunzel003