@pitiye.appuTattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා
BUMP
------ Post added on Jun 7, 2023 at 4:09 PM
චන්ද්‍රිකාගෙ කාලෙ එකක් වෙන්නත් පුලුවන්."මේක මට මල වදයක් වෙලා"
ගෝටගෙ එකද ගැහුවෙ නැත්තම් මහින්දගෙ එකද
කොතනින් කරත් පැච් මාක් හිටිනවා. ටැටූ 100%ක් රිමූ කරන්න බෑTattoo එක අයින් කරන්න හොඳ තැනක් කියපල්ලකෝ. Laser කරන එක හොඳයිද. පොඩි උපදෙස් ටිකක් දීපල්ලකෝ. මේක මට මල වදයක් වෙලා
BUMP
------ Post added on Jun 7, 2023 at 4:09 PM
Ex ගෙ"මේක මට මල වදයක් වෙලා"
ගෝටගෙ එකද ගැහුවෙ නැත්තම් මහින්දගෙ එකද
චන්ද්‍රිකාගෙ කාලෙ එකක් වෙන්නත් පුලුවන්.


ඒත් කමක් නැහැ කොහෙන්ද කරන්න පුළුවන් .කොතනින් කරත් පැච් මාක් හිටිනවා. ටැටූ 100%ක් රිමූ කරන්න බෑ