මචෝ මේකයි කතාව ..මට tattoo එකක් ගහන්න ලොකු ආසාවක් කලෙක ඉදන් තියෙනවා ..Right Arm එකේ තමයි ගහන්න idea ..මට පොඩ්ඩක් දන්නා කෙනෙක් help එකක් දෙනවාද ..
01) නුගේගොඩ /මහරගම පැත්තේ හොද තැනක් දන්නවද ..?
02) සාමාන්‍ය TATTOO එකක් ගහන්න කීයක් වගේ යනවද ..
03) කාලයක් යනකොට FADE වෙලා යන්න ගහන්න පුලුවන්ද .?
04) TATTOO එකක් අයින් කරන්න කීයක් වගේ යනවද ..?
05) Design එකක් අපිට ඕනි එකක් පුලුවන්ද නැත්තන් එයාලා ගාව තියෙන එකක් select කරන්න ඕනිද