Tax නැති items

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ලංකාවට tax නැතුව ගේන්න පුලුවන් බඩු තියනවද? තියනවනම් ඒවා බලාගන්නෙ කොහොමද? Bump karan yanna sinhalu :)
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,764
    2
    54,420
    113
    ලංකාවට tax නැතුව ගේන්න පුලුවන් බඩු තියනවද? තියනවනම් ඒවා බලාගන්නෙ කොහොමද? Bump karan yanna sinhalu :)
    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/

    මේකෙ සමහර අයිටම්ස් වලට සමහර රටවලින් ගෙනාවම "Preferential duty" Free කියල තියෙනව. ඒවට ටැක්ස් නැද්ද දන්නෑ

    AliExpress
    AliExpress එකෙන් වුණත් ෆෝන්, ඩ්‍රෝන් එහෙම ගෙනාවම ටැක්ස් වදිනවා නේ
    ------ Post added on Jun 21, 2023 at 3:04 AM
     
    • Like
    Reactions: NRTG

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    https://www.customs.gov.lk/customs-tariff/import-tariff/

    මේකෙ සමහර අයිටම්ස් වලට සමහර රටවලින් ගෙනාවම "Preferential duty" Free කියල තියෙනව. ඒවට ටැක්ස් නැද්ද දන්නෑ

    AliExpress එකෙන් වුණත් ෆෝන්, ඩ්‍රෝන් එහෙම ගෙනාවම ටැක්ස් වදිනවා නේ
    ------ Post added on Jun 21, 2023 at 3:04 AM
    Oke nane 8544421100 me HS code eka
     
    • Like
    Reactions: NRTG