Tax ප්‍රශ්ණයක්.

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    අපේ නෑදෑ වෙන කෙනෙක්ගේ tax කරන ඩයල් එක. මම අද කතා කරා පොරට.

    ඌ කරලා දෙනවද? ඌ කීයක් ගන්නවද? නැත්ටන් උඹම කරගන්නවද?
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ඌ කරලා දෙනවද? ඌ කීයක් ගන්නවද? නැත්ටන් උඹම කරගන්නවද?
    මම කරන්න දන්නේ නෑ බං. එකනේ මේ threads දාගෙන නටන්නේ. පොරට කියලා කරගන්න ඉන්නේ. තාම ගණන් කතා කරගත්තේ නෑ. අර පොරගෙන් tax කරගන්න කෙනා කිව්වේ ලොකු ගාණක් ගන්නෙ නැති කතාවක් තමයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    මම කරන්න දන්නේ නෑ බං. එකනේ මේ threads දාගෙන නටන්නේ. පොරට කියලා කරගන්න ඉන්නේ. තාම ගණන් කතා කරගත්තේ නෑ. අර පොරගෙන් tax කරගන්න කෙනා කිව්වේ ලොකු ගාණක් ගන්නෙ නැති කතාවක් තමයි.

    මේකේ විදිහට කරන්න බැලුවේ නැද්ද?

    https://www.ird.gov.lk/en/eServices...hments/8/Quick_Guide_-_IIT_e-File_2223_V0.pdf
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    umba TIN register unada?
    ehenam PIN ekakuth aran tiya ganin.
    November 30 ta kalin return submit karanda ona. mamath hitan inne tax adviser kenek gawata yanda.
    November 30 venakan inda epa, kauda danne site eka down veyda kiyala 30 venidata
    kohomada PIN eka ganne?
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    kohomada PIN eka ganne?
    උම්බම TIN එකට රෙගිස්ටර් උනා නම්, IRD සයිට් එකේ e-services වල තිය්නව, request PIN කියල option එකක්. email එක දාල ට්‍රයි කරපන්. - මේක එන්ඩ ටික දවසක් යන්ඩ පුලුවන්.
    IRD එකෙන් TIN එක හදල උබට එඋව්ව නම් - මම උන්ට කෝල් කරා. ටිකක් ලොකු වැඩක් තියේ.
    උන්ට request ලෙට්ටෙර් එකක් හදල sign කරල email කරන්ඩ ඕන, අපේ email address එක system එකට add කරන්ඩ කියල. ඉට පස්සෙ ආපහු උඩ ස්ටෙප් එක.
     
    meka unmai ewwe ban. slip ekath ekka. tax ahuwenne na. eth Nil eka danna hadanakota thamai PIN eka gana danagatte. 12lks adu nisa nodammata kamak nadda?
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    meka unmai ewwe ban. slip ekath ekka. tax ahuwenne na. eth Nil eka danna hadanakota thamai PIN eka gana danagatte. 12lks adu nisa nodammata kamak nadda?
    matath me paara ave, tax gena lokuwata idea ekak nehe. submit karana eka nam hondai.
    12 ta adu nisa loku aulakuth netiwa eti.
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    1733310363961.png

    කල් දාලා ...