Tax වැඩි කරල එක දවසයි -- Call 4i

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    මම IT වලට enter වෙන්න එපා කියලා කාටවත් කියල නෑ, කියන්නෙත් නෑ. මම කියන්නෙ වැඩිපුර IT වලට පලයල්ලා කියලා. විශේෂයෙන්ම ලංකාවෙ ඉන්නව නං. පරණ ත්‍රෙඩ් වල ගිහින් බලපන් පොඩ්ඩක් එහෙම නෙවෙයිද කියලා.

    මම කිව්වෙ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් ගොං පාට් නොදා ඉන්න කියලා. ඒ කිව්වෙ ලංකාවෙ IT කරන අයට සාපේක්ෂව හොඳ ආදායමක් ලැබෙන්නෙ ලංකාවෙ හොඳකමකට වත්, IT field එකේ ඉන්න අයගෙ සුපිරි හැකියාවක් නිසාවත් නෙවෙයි ඒගොල්ලො වැඩ කරන්නෙ පිටරටවල් වලට නිසාත්, ලංකාවෙ currency එකේ value එක ඒ රටවල් වලට වඩා අඩු නිසාත් කියන එක. (බලු නොවටින නිසා)

    ලංකාවෙ ඉඳන් පිටරටවල් වලට වැඩ කරන ගමන් දියුණු වෙනව නං ලංකාව තමයි රට, අපේ සුපිරි හැකියාව නිසා අපි මෙච්චර හොයනව, අපිට ඩිග්‍රියක්වත් නෑ, උබල ඩිග්‍රි තියාගෙන ලංකාව හරියන්නෙ නෑ කියන්නෙ උබල ෆේල්, උබලගෙ ඩිග්‍රි වලින් වැඩක් තියේද, ස්කිල් තමා තියෙන්න ඕන, බ්ලා බ්ලා බ්ලා බලන්න එපැයි 🤣🤣🤣🤣🤣

    ඔය කතාව බාග ඇත්තක්

    ඔව් ලංකාවේ IT උන්ට සාපේක්ෂ ලොකු පඩියක් ලැබෙන්න පිට රටට වැඩ කරන එක බලපාල තියනවා. නමුත් නිකන්ම නිකන් සෙට් එකක් පිටරට උන්ට වැඩ කරන නිසා ලොකු salary ලැබෙනවා කියන එක වැරදයි.

    1) online වැඩ කරනවා කියන්නේ මුළු ලෝකෙත් එක්කම compete කරන්න වෙනවා. ලංකාවේ එවුන් අඩුම ගානට වැඩ කරන එවුන් නෙවෙයි. එහෙම ඕනේ නම් අල්ලපු රටේ ඉන්නවා දවසේ පඩියට වැඩත් කරලා පුපත් දෙන උන් තොග ගානට.

    2) හරිහමන් company කැමති නෑ අඩු ගානට ගොබ්බයො අරන් උන්ගේ product එක හාගන්න. ඒ නිසා උන් බලාපොරොත්තු වෙන quality එක නැත්තම් උන් නිකන් වැඩ කරන්න එන්නම් කිව්වත් ගන්නේ නෑ.

    3) ඔස්ට්‍රේලියාව ගැන නම් මම දන්නේ නෑ නමුත් අනික් දියුණු රටවල් වලත් IT උන්ගේ average salary වැඩි එක සාමාන්‍ය දෙයක්. අර දොස්තර උදාහරනෙත් එහෙමම තමයි. bay area එකේ IT බුවෙක් සාමාන්‍ය දොස්තර කෙනෙක්ට වඩා salary ගන්න එක අමුතු දෙයක් නෙවෙයි.

    4) ලංකාවේ IT බුවාලා මේ රටවල් වලට ඇවිල්ලත් අනික් උන්ට වඩා ලොකු salary ගන්න එකත් මම ඕනේ තරම් දැකල තියනවා. @Mr.Thor වගේ එකෙක් ගත්තොත් ඌ ඇමරිකාවේ හැටියටත් ලොකු salary එකක් තියන බුවෙක්. දූපතේ ඉන්න අඩුවට වැඩ කරන එවුන් නිසා අපිව ගන්නවා නම් එහෙම වෙන්න බෑ නේද?

    උබ ඕවට කලබල වෙන්න එපා. ඒ වගේම ඕවා ගැන වැඩිය හිතන්නත් එපා. කම්පැනි එකක මහා එකා උනත් ඌ මොන වැඩ කරුවෙක් උනත් ඔය හැම එකාටම වරදිනවා බන්. හොද වැඩ කරුවෝ කියන්නේ වැරදි ඉක්මනට දැකලා එක හදාගන්න සුපිරි හැකියාවක් තියන උන් පමණයි. ඔය කියවන උන් හුගක් දන්නේ නැ උන්ට වැරදුනා කියලවත්.

    මේකෙන් මම කියන්නේ IT ඇතුළු ඕනෙම පැත්තක ඉන්නවා ඔය වගේ මිනිස්සු. අපි උන් පස්සේ එළවලා උන්ට ගහලා තේරුමක් නැ බන්. ඊට වඩා ගහනවා නම් ගහන්න ඕනේ සෙට් එකක් රටේ ඉන්නවා. මොනම පැත්තක උනත් ගොබ්බයෙක්ට රටක ජොබ් එකක් දෙන්න තරම් උන් මන්ද මානසිකයි කියලා මම නම් හිතන්නේ නැ . ඒ නිසා මොනම පැත්තක උනත් වෙන රටක වැඩ කරන එකෙක්ට යම් කිසි දක්ෂතාවයක් තියෙන්නම ඕනේ.

    ලංකාවේ ඉදන් රටක වැඩ කරන එකෙකේ කෙලින්ම රටට දෙයක් අරන් එන උන්. එක නිසා ඒ යකා මොන විදිහේ පඬි ටෝක් දැම්මත් මම නම් මොකුත් කියන්න යන්නේ නැ . තමන් වපුරන දේ තමා බන් තමන් නෙලන්නේ. එක උට කවදා හරි බැක් ෆයර් වෙයි. එක කෘතිමව කරන්න යන එකෙන් කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ

    මොකක්ද බං ඌ කියල තිබ්බේ?
    ------ Post added on Oct 13, 2022 at 1:32 PM
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    ඉතින් කියල තියන එක හරිනෙ ?
    ලන්කාවෙ ගොඩක්ම තියෙන්මෙ පිටරටවල් වලින් අවුට්සොර්ස් කරන ප්‍රොජෙක්ට්ස් .
    එහෙ එකෙක්ට ගෙවන ගානට වඩා අඩුවෙන් මෙහෙ එකෙක්ට ගෙවන පුළුවන් නිස අවුට්සොර්ස් කරනව.
    රුපියල් වලින් ලොකු ගාණක් නේ ඒක.
    ඉතින් අපෙ අයට ඒක ලොකු දෙයක් .
    දැන් බලපන් ඩොලර් 1000 ක් පඩියක් ගෙව්වත් රුපියල් ලක්ෂ තුනත් පැනල.

    ගොන් කතාවත් නේ.. ඩොලර් එක 100 ට තිබ්බ කාලෙ ලක්ශ 3යි දැන් ලක්ශ 3යි අතරෙ ලොකු වෙනසක් තියෙනවනේ.. උබල හිතන්නේ රුපියල බාල්දු වෙන්න වෙන්න ඩොලර් හොයන උන්ට වාසි කියලා.. පිස්සුද? ලංකාවෙ නම් ඉන්නෙ රුපියල බහිද්දි ඩොලර් හොයන උන්ට survive වෙන්න විතර‍යි පුලුවන්.. අනික් උන් නන්නත්තාරයි... ඩොලර් එක නගිද්දි බඩු මිල කීයකින් නගිනවද? පොඩ්ඩක් බේසික් ඉකොනොමික් ඉගෙනගනින් බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184

    ඉතින් ඒක හරිනෙ බන් සැලරිය තීරණය වෙන්නෙ ඉන්න රට අනුව තමා. උන්ට වැඩි පඩි ගෙවන්නෙ උන්ගෙ ලිවින්ග් කොස්ට් එක වැඩි නිසානෙ.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය කතාව බාග ඇත්තක්

    ඔව් ලංකාවේ IT උන්ට සාපේක්ෂ ලොකු පඩියක් ලැබෙන්න පිට රටට වැඩ කරන එක බලපාල තියනවා. නමුත් නිකන්ම නිකන් සෙට් එකක් පිටරට උන්ට වැඩ කරන නිසා ලොකු salary ලැබෙනවා කියන එක වැරදයි.

    1) online වැඩ කරනවා කියන්නේ මුළු ලෝකෙත් එක්කම compete කරන්න වෙනවා. ලංකාවේ එවුන් අඩුම ගානට වැඩ කරන එවුන් නෙවෙයි. එහෙම ඕනේ නම් අල්ලපු රටේ ඉන්නවා දවසේ පඩියට වැඩත් කරලා පුපත් දෙන උන් තොග ගානට.

    2) හරිහමන් company කැමති නෑ අඩු ගානට ගොබ්බයො අරන් උන්ගේ product එක හාගන්න. ඒ නිසා උන් බලාපොරොත්තු වෙන quality එක නැත්තම් උන් නිකන් වැඩ කරන්න එන්නම් කිව්වත් ගන්නේ නෑ.

    3) ඔස්ට්‍රේලියාව ගැන නම් මම දන්නේ නෑ නමුත් අනික් දියුණු රටවල් වලත් IT උන්ගේ average salary වැඩි එක සාමාන්‍ය දෙයක්. අර දොස්තර උදාහරනෙත් එහෙමම තමයි. bay area එකේ IT බුවෙක් සාමාන්‍ය දොස්තර කෙනෙක්ට වඩා salary ගන්න එක අමුතු දෙයක් නෙවෙයි.

    4) ලංකාවේ IT බුවාලා මේ රටවල් වලට ඇවිල්ලත් අනික් උන්ට වඩා ලොකු salary ගන්න එකත් මම ඕනේ තරම් දැකල තියනවා. @Mr.Thor වගේ එකෙක් ගත්තොත් ඌ ඇමරිකාවේ හැටියටත් ලොකු salary එකක් තියන බුවෙක්. දූපතේ ඉන්න අඩුවට වැඩ කරන එවුන් නිසා අපිව ගන්නවා නම් එහෙම වෙන්න බෑ නේද?

    මොකක්ද බං ඌ කියල තිබ්බේ?
    ------ Post added on Oct 13, 2022 at 1:32 PM
    එකෙක් දෙන්නෙක් නෙමේ බන්. හෙන සෙට් එකක් ඔය වගේ ලොකු සින් කියවලා තිබ්බා. හරියට බැලුවොත් 1000USD රේන්ජ් එකේ මෙහෙ ඉදන් පඩිය ගන්න උන්. 2000 USD ට වඩා පිටින් ගන්න එකා සද්ද නැ බන්. මු කියන්නේ එහෙව් උන් රට යන උන්ට බනිනවා කියන එක. එකේ අත්තක් තියනවා. shenat ටෝක් එකේ 40% ක් හරි

    ඉතින් ඒක හරිනෙ බන් සැලරිය තීරණය වෙන්නෙ ඉන්න රට අනුව තමා. උන්ට වැඩි පඩි ගෙවන්නෙ උන්ගෙ ලිවින්ග් කොස්ට් එක වැඩි නිසානෙ.
    දැන් එහෙ ලිවින් කෝස්ට් එකයි මෙහෙ එකයි සමානද මන්දා බන්. :lol:
    ------ Post added on Oct 13, 2022 at 1:38 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ගොන් කතාවත් නේ.. ඩොලර් එක 100 ට තිබ්බ කාලෙ ලක්ශ 3යි දැන් ලක්ශ 3යි අතරෙ ලොකු වෙනසක් තියෙනවනේ.. උබල හිතන්නේ රුපියල බාල්දු වෙන්න වෙන්න ඩොලර් හොයන උන්ට වාසි කියලා.. පිස්සුද? ලංකාවෙ නම් ඉන්නෙ රුපියල බහිද්දි ඩොලර් හොයන උන්ට survive වෙන්න විතර‍යි පුලුවන්.. අනික් උන් නන්නත්තාරයි... ඩොලර් එක නගිද්දි බඩු මිල කීයකින් නගිනවද? පොඩ්ඩක් බේසික් ඉකොනොමික් ඉගෙනගනින් බං
    උඹ කියන්න දෙයක් නැහැ .මන් ඒක ගැන දන්නව.
    එක සැරයක් ලක්ශ දෙකහමාරෙ පඩියක් ලන්කාවෙ ලොකු ගාණක්ද මොකක්ද වගෙ අහල ත්‍රෙඩ් එකක් තිබ්බා. මන් එකෙදි ඒ ලක්ෂ දෙකහමර ගැන කරන්න පුළුවන් දෙවල් ගාන පැහැදිලි කරා.

    එත් මන් කියන්නෙ අපෙ මානසිකත්වය .
    ලක්ශෙ පඩියක් කියන එක මාර සැටිස්ෆයි දෙයක් .
    ඒ වගෙම ලක්ෂ තුන උඹ කියනවා වගෙ ඩොලර් එකත් එක්ක සැසඳුවහම ඒ කාලෙ මේ කාලෙ ලොකු වෙනසකුත් තියෙනව.එත් අදටත් ඔය වගෙ ගාණක් හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනටද ?
    රුපියල් විසි තිස්දහට වැඩ කරන උපාධි තියෙන මිනුස්සු කොච්චර්z රටෙ ඉන්නවද ?
    ඉතින් එහෙම ක්‍රවුඩ් එකත් එක්ක බලද්දි ලොකු ගාණක් තාමත් .
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    ඉදකින් මේ 2000ට වෙබ් පේජ් ගහන උන් නිසා අපි අහගන්න කතා. උබට හොද දෙයක් හිතාගනින්. අඩුවට වැඩ දෙන චාටර් උන් නන් අපේ ලිස්ට් වල නෑ.
    අඩුවට ක්ලයන්ට්ල අරන් කරන උන් වැඩි කල් මේ ෆීල්ඩ් එකේ ඉන්නෙ නෑ එක්කො කෙල වෙනව එක්කො රේට් වැඩි කරල කරනව.

    ෆ්‍රීලාන්ස් සයිට් ගත්තත් ලන්කාවෙ උන්ගෙ රේට් ගොඩක් වෙලාවට වැඩී ඉන්දියන් පකිස්තාන් උන්ට වඩා.

    ගොඩක් වෙලාවට තමන් කරපු වැඩ ගැන පසුතැවිලි වෙන අය ඔහොම තමා හැසිරෙන්නෙ.
    oya 2011/2012 gattu/ganna una decision ekak gana pora regret karanne...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ගොන් කතාවත් නේ.. ඩොලර් එක 100 ට තිබ්බ කාලෙ ලක්ශ 3යි දැන් ලක්ශ 3යි අතරෙ ලොකු වෙනසක් තියෙනවනේ.. උබල හිතන්නේ රුපියල බාල්දු වෙන්න වෙන්න ඩොලර් හොයන උන්ට වාසි කියලා.. පිස්සුද? ලංකාවෙ නම් ඉන්නෙ රුපියල බහිද්දි ඩොලර් හොයන උන්ට survive වෙන්න විතර‍යි පුලුවන්.. අනික් උන් නන්නත්තාරයි... ඩොලර් එක නගිද්දි බඩු මිල කීයකින් නගිනවද? පොඩ්ඩක් බේසික් ඉකොනොමික් ඉගෙනගනින් බං

    java කඩෙන් අනාථ වෙලා ME delivery ජොබකට බැහැල ඉන්න ඌ ඉතින් වෙන මොනවා කියන්නද? :lol:

    එකෙක් දෙන්නෙක් නෙමේ බන්. හෙන සෙට් එකක් ඔය වගේ ලොකු සින් කියවලා තිබ්බා. හරියට බැලුවොත් 1000USD රේන්ජ් එකේ මෙහෙ ඉදන් පඩිය ගන්න උන්. 2000 USD ට වඩා පිටින් ගන්න එකා සද්ද නැ බන්. මු කියන්නේ එහෙව් උන් රට යන උන්ට බනිනවා කියන එක. එකේ අත්තක් තියනවා. shenat ටෝක් එකේ 40% ක් හරි

    ආ ඔව් ඔව් ඒක ඇත්ත. ඕකට නම් @shenat එක්ක මමත් කිරියෙම හිනා වෙලා තියනවා

    හර්ෂගේ FB පෝස්ට් එකක් නේද දාල තියෙන්නේ? ඌ කොහොමත් පොයි රජානේ :rofl: අනික ඉතින් මිනිහගේ පැත්තෙන් බැලුවම කොහොමත් ලංකාවේ උන් රට යන එක පාඩුයි. codegen එකේ වැඩ කරලා රුපියල් අරන් ඩොලර් ටික පොරට දෙන එක මිනිහට වාසිනේ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හර්ෂගේ FB පෝස්ට් එකක් නේද දාල තියෙන්නේ? ඌ කොහොමත් පොයි රජානේ :rofl: අනික ඉතින් මිනිහගේ පැත්තෙන් බැලුවම කොහොමත් ලංකාවේ උන් රට යන එක පාඩුයි. codegen එකේ වැඩ කරලා රුපියල් අරන් ඩොලර් ටික පොරට දෙන එක මිනිහට වාසිනේ
    රුපියල් අරන් ඩොලර් ටික කඩන හෙන සෙට් එකක් ඉන්නවා ලංකාවේ. උන්ට තමා බඩේ පාර වදින්නේ. හැබැයි උන් නිසා තමා බන් කාල ඇදලා හිටියේ මේකේ උන්. මොකෝ රජයේ සේවක රටට සල්ලියක් ගේනවා කියලද? ගෙන එකෙක්ට හරි සේවයක් දෙනවා කියලද? ඔතන හරි වරද වගේම යටින් යන පැලියාවත් තියනවා ඉතින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,332
    100,184
    113
    දැන් එහෙ ලිවින් කෝස්ට් එකයි මෙහෙ එකයි සමානද මන්දා බන්. :lol:
    ------ Post added on Oct 13, 2022 at 1:38 PM
    ඒක තමා ටැක්ස් එකෙන් SME එකට තමා කෙල වෙන්නෙ කට්ටිය සැලරි වැඩි කරල ඉල්ලනව ඕක ආපු ගමන්. ඕක දෙන්න ගිහින්ම බාගෙට බාගයක් ලොස් වෙනව
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    රුපියල් අරන් ඩොලර් ටික කඩන හෙන සෙට් එකක් ඉන්නවා ලංකාවේ. උන්ට තමා බඩේ පාර වදින්නේ. හැබැයි උන් නිසා තමා බන් කාල ඇදලා හිටියේ මේකේ උන්. මොකෝ රජයේ සේවක රටට සල්ලියක් ගේනවා කියලද? ගෙන එකෙක්ට හරි සේවයක් දෙනවා කියලද? ඔතන හරි වරද වගේම යටින් යන පැලියාවත් තියනවා ඉතින්
    ඉන්න උන් ටිකත් මාරු වෙලා ගියාම ඔය "රජේ" සේවකයොන්ට බැරියෑ රුපියල් මලවල කන්න.

    CEB Engineers ලට PAYE එක ගෙවන්නෙත් CEB එකෙන්ලු. ඒක "benefit" එකක්ලු. අප්පගේ benefits තමයි මේවා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක තමා ටැක්ස් එකෙන් SME එකට තමා කෙල වෙන්නෙ කට්ටිය සැලරි වැඩි කරල ඉල්ලනව ඕක ආපු ගමන්. ඕක දෙන්න ගිහින්ම බාගෙට බාගයක් ලොස් වෙනව
    ඉන්න සෙට් එකට සැප ගන්න යන ටෙම්පරි ප්ලැන් එකක්. ඕකෙන් වෙන්නේ වැල්ඩින් කටා කල දේටත් වඩා අන්ත වැඩක් බන්. ඌ ටැක්ස් එක කට් කලාට සල්ලි ගෙන්න ඕනේ සෙට් එක මෙහෙ හිටියා. මේකෙන් වෙන්නේ ඒ සෙට් එක රොතු පිටින් යන එක. ඊට පස්සේ ඉරෝෂන් ලා තමා ඉන්නේ සල්ලි ගෙන්න
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    tax policy eka pattama unfair. tax rates beluwama pennea, udama inna set ekata loku impact ekak nowenna ungen relatively adu percentage ekak tax karala, average income tiyena majority eken loku tax ekak gahana eka. kotinma qwot middle class professionals la set eka tamayi bellenma allala tax karanne. Professionals lagen loku tax ekak gahanawa kiyanne itin ituru wela inna set ekat rata yanawa witarayi.
     
    • Love
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉන්න උන් ටිකත් මාරු වෙලා ගියාම ඔය "රජේ" සේවකයොන්ට බැරියෑ රුපියල් මලවල කන්න.

    CEB Engineers ලට PAYE එක ගෙවන්නෙත් CEB එකෙන්ලු. ඒක "benefit" එකක්ලු. අප්පගේ benefits තමයි මේවා.
    රට ඇතුලෙන් සල්ලි හොයන එකාට ඔවාගේ ගානක් නැ . උන් හිතන්නේ සල්ලි මැවිලා උන්ගේ බිස්නස් වලට එනවා කියල. රටකින් ඩොලර් එකක් හරි ගෙන එකා තමා දන්නේ එකේ රගෙ. උන්ටම කෙලපල්ලකෝ තව. තේරෙයි ඉස්සරහට
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    Tax වැඩි නොකර ඉන්න බැ බං. ආණ්ඩුවට ආදායම් එන්නේ නැත්නම්, වියදම් වලට ගෙවන්න වෙන්නේ සල්ලි අච්චු ගහලා. එතකොට ආපහු අධි උද්ධමනය.

    පිස්සු ගෝඨා ගෙ tax cut එක නිසා උනේ ආණ්ඩුවේ ආදායම් අඩු වෙච්ච එක.
    yako pinbath kana set ekak maintain karanna api salli gewanna onada? apith dawasta 12-15 wada karala mahansi wenawa unta nikan pudanna neme api mahansi wenne.

    anika oya gorvnment uni geya ewunge ganak ganna ona ewage cost cover wenna. private uni ewun unma wiyadam karala neh giye. arunta tax walin neh ungannane
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඔසී වල වෑඩ කරන්න සෙනග නෑ.. හෑම සමාගමක්ම ස්පොන්සර් කරන එක ගෑන සලකලා බලනවා වගේ. ලන්කාවේ එවුන්ට බය වෙන්න දෙයක් නෑ ගේමක් නෑතිව ඔසී පෑනගන්න පුලුවන් වෙයි වගේ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    උඹ කියන්න දෙයක් නැහැ .මන් ඒක ගැන දන්නව.
    එක සැරයක් ලක්ශ දෙකහමාරෙ පඩියක් ලන්කාවෙ ලොකු ගාණක්ද මොකක්ද වගෙ අහල ත්‍රෙඩ් එකක් තිබ්බා. මන් එකෙදි ඒ ලක්ෂ දෙකහමර ගැන කරන්න පුළුවන් දෙවල් ගාන පැහැදිලි කරා.

    එත් මන් කියන්නෙ අපෙ මානසිකත්වය .
    ලක්ශෙ පඩියක් කියන එක මාර සැටිස්ෆයි දෙයක් .
    ඒ වගෙම ලක්ෂ තුන උඹ කියනවා වගෙ ඩොලර් එකත් එක්ක සැසඳුවහම ඒ කාලෙ මේ කාලෙ ලොකු වෙනසකුත් තියෙනව.එත් අදටත් ඔය වගෙ ගාණක් හම්බ වෙන්නෙ කීයෙන් කී දෙනටද ?
    රුපියල් විසි තිස්දහට වැඩ කරන උපාධි තියෙන මිනුස්සු කොච්චර්z රටෙ ඉන්නවද ?
    ඉතින් එහෙම ක්‍රවුඩ් එකත් එක්ක බලද්දි ලොකු ගාණක් තාමත් .

    ඔව් උබේ මානසිකත්වය එහෙම උනාට මගෙ එහෙම නෑ.. අපේ එහෙම නෑ.. උබට ඉදින් එදා ඉදන් තිබ්බෙ ඔය හීනමානේ නේ.. ඒ කාලෙ කිව්වෙ චිරාත් කාලයක් තිස්සේ සිවිල් ඉන්ජොන්ට ඉන්ජිනේරු මහත්තුරු කිය කිය ඉදලා සොෆ්ට්වෙයා ඉන්ජො ආපු ගමන් ඒ ඉන්ජොගෙ තත්වය බහිනවලු.. බාල්දු වෙනවලු අරකලු මේකලු.. අනේ මංද ඉතින් :baffled:

    මොලයක් තියෙන එකෙක් දන්නවා රුපියල බාල්දු වෙලා හම්බවෙන ලාබයෙන්/ඉන්කම් එකෙන් වැඩක් නෑ කියලා.. මට නම් ලක්ශයක් හම්බුනත් ලක්ශ 10ක් හම්බුනත් 20,000 ක් හම්බුනත් quality life එකක් ගෙවන්න තිබ්බ නම් ඇති..
     
    • Haha
    Reactions: BruceWayne92

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මම දන්න ලන්කාවේ ඉතුරුවෙලා ඉන්න වෑඩ්ඩේ බොහොම ටිකයි දෑන්. අනිත් එවුන් සේරම පහුගිය මාස 6 ඈතුලේ රටෙන් පෑනලා..ඉන්න එවුනුත් දෑන් නම් එන්න කෑමති වගේ..
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,761
    113
    Nugegoda, Sri Lanka
    රට ඇතුලෙන් සල්ලි හොයන එකාට ඔවාගේ ගානක් නැ . උන් හිතන්නේ සල්ලි මැවිලා උන්ගේ බිස්නස් වලට එනවා කියල. රටකින් ඩොලර් එකක් හරි ගෙන එකා තමා දන්නේ එකේ රගෙ. උන්ටම කෙලපල්ලකෝ තව. තේරෙයි ඉස්සරහට
    Aniwa.. Anduwe pot ekakata gihin wadak karaganna gihin wade adinakota aruge hombdata dekak aninna hithenawa..
     
    • Sad
    Reactions: HAneo