අනිත් Fields ගැන මම දන්නේ නෑ IT Field එක ගැන බැලුවොත් අද degree එකක් අරං out වෙන එකාත් ලංකාවෙන් එලියට යන්න තමා try එක..
මේ tax වැඩි කිරිල්ලෙන් ඉන්න හිටපු උනුත් යන එක තමයි වෙන්නේ..
IT උන්ට ඕන තරම් වෙන රටවල job තියෙනවා... ඉතින් මෙහෙ හිරවෙනකොට වෙන කොහේ හරි යන්න පුළුවන්
IT Salary දැකල අනිත් උන් ඉරිසියාවේ පැලෙන්නේ මොකද කියල හිතාගන්න බෑ.. සමහරු උඹලට නං ඔහොම tax ගහන්න ඕන වගේ කතා තමයි කියන්නේ..
පිටරට IT company වල වැඩ කරන හැම එකාම රටට ඩොලර් ගේනවා..
මෙහෙ IT company වල ජොබ් වලට ගන්නවත් එකෙක් ඉතුරු නොවී talented උන් ඔක්කොම කෙහෙ හරි ගිහිල්ලා වැඩකරන්න උන් නැතුව Company ටිකත් අකුලන් ගිහිල්ලා රටට එන ඩොලර් ටිකත් නැති උනාම මේකේ උන්ට තේරෙයි
හැබැයි කල් යයි..
36% ක් කැපුනත් මට නං ලොකු ගැටළුවක් නෑ loan ගෙවල ඉවරයි, ගෙවල් වාහන ඉඩම් අරං දල තියෙන්නේ..
හැබැයි වෙන රටවල IT දියුණු වෙද්දී ලංකාවේ කඩන් වැටෙනවා නං අපිටත් decision එකක් ගන්න වෙයි වගේ..

muta thiyenne CS karanna bari wuna hinda SE un ekka thiyena arrears ekak lol