Tax වැඩි කරල එක දවසයි -- Call 4i

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    අනිත් Fields ගැන මම දන්නේ නෑ IT Field එක ගැන බැලුවොත් අද degree එකක් අරං out වෙන එකාත් ලංකාවෙන් එලියට යන්න තමා try එක..
    මේ tax වැඩි කිරිල්ලෙන් ඉන්න හිටපු උනුත් යන එක තමයි වෙන්නේ..
    IT උන්ට ඕන තරම් වෙන රටවල job තියෙනවා... ඉතින් මෙහෙ හිරවෙනකොට වෙන කොහේ හරි යන්න පුළුවන්
    IT Salary දැකල අනිත් උන් ඉරිසියාවේ පැලෙන්නේ මොකද කියල හිතාගන්න බෑ.. සමහරු උඹලට නං ඔහොම tax ගහන්න ඕන වගේ කතා තමයි කියන්නේ..
    පිටරට IT company වල වැඩ කරන හැම එකාම රටට ඩොලර් ගේනවා..
    මෙහෙ IT company වල ජොබ් වලට ගන්නවත් එකෙක් ඉතුරු නොවී talented උන් ඔක්කොම කෙහෙ හරි ගිහිල්ලා වැඩකරන්න උන් නැතුව Company ටිකත් අකුලන් ගිහිල්ලා රටට එන ඩොලර් ටිකත් නැති උනාම මේකේ උන්ට තේරෙයි
    හැබැයි කල් යයි..

    36% ක් කැපුනත් මට නං ලොකු ගැටළුවක් නෑ loan ගෙවල ඉවරයි, ගෙවල් වාහන ඉඩම් අරං දල තියෙන්නේ..
    හැබැයි වෙන රටවල IT දියුණු වෙද්දී ලංකාවේ කඩන් වැටෙනවා නං අපිටත් decision එකක් ගන්න වෙයි වගේ.. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    same here 36% gahuwata apata awulak naha api already established nisa
    eth mata duka SE/SSE ewun peg salary walin oluwa ussanna eddi unta kela wena eka
    mama danna godak SE/SSE aya middle class background tiyana aya, samaharunge salary eken thamange pawule ammala thattalath balagannawa
    meken wenne un ikmanata mehen yanawa antime industry ekama habak wenawa ayet ena ayatath padui
     
    මටත් උපතේ ඉදං සල්ලි තිබ්බේ නෑ බන්
    දැනට තියෙන වත්කම් ඔක්කොම පහුගිය අවරුදු හය හත ඇතුලේ උපයා ගත්තුවා
    ගේහදන්න loan එකක් ගත්තත් loan ඕන උනෙත් නෑ
    ඒකත් ගෙවල දැම්මා
    හැබැයි අද start කරන එකෙක්ට වාහනයක් ගන්න එකත් ගේමක්
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Lankawe anduwe sewakayo oka gewanawada? Man dakka lawyers la doctors la gewanne ne kiyala fb eke tibba. E katawa boruwakda?

    Meka IT witarak nemei anik exports focus karana anik companies walatat adalai. Man dakka FB eke post ekak dala tibba CEO kenek egollo HR managekaranne harima amaruwen kiyala me dawaswala. Meka next organic fertilizer ban eka weilu human resource walata. Attatama me tatweta rata genapu theft, capital mismangement hoyala solution danne netiwa, me wage plaster dala issarahata enna tiyana dollar tikatat kelawaganna yanne.
    ------ Post added on Oct 13, 2022 at 8:58 PM
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    Companies walata tax enne profit ekata. Boru expenses dala profit adu karala pennanna puluwan. IT unge tax kapenne kelinma salary eken. ewa boru karanna baha.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    same here 36% gahuwata apata awulak naha api already established nisa
    eth mata duka SE/SSE ewun peg salary walin oluwa ussanna eddi unta kela wena eka
    mama danna godak SE/SSE aya middle class background tiyana aya, samaharunge salary eken thamange pawule ammala thattalath balagannawa
    meken wenne un ikmanata mehen yanawa antime industry ekama habak wenawa ayet ena ayatath padui

    අවසාන වශයෙන් කියනවා නම් මයින්ද මාතියට පිං සිද්ද වෙන්න දැන් IT Civil කියල නෑ දූපතේ ඉන්න එවුන් ඔක්කොම අනාතයි. ඒ නිසා මරාගන්න දෙයක් නෑ හැමෝටම සාධාරණ විදිහට ඇරලා තියෙන්නේ.

    උඹේ unsalted butter ත්‍රෙඩ් එක ගනින්කෝ උදාහරණෙට. කීය හම්බුනත් මොකටද ඉතින් අපි ආදරේ අයට සලකන්න බැරුව? සල්ලි වැඩක්ද ගන්න බඩු නැත්තම්? butter වලට වෙච්ච දේ බෙහෙත් වලට උන දවසට මොකද කරන්නේ?

    ඔහොම තියෙද්දී පුළුවන් හැම එකාම නොයා ඉඳිද?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඔව් බං. Boc උන්ට pension ekai, fund එකයි 2ක් දෙනවා pension යනකොට.. යහපාලනය ඕකෙන් එකක් කපන්න හැදුවා හරි ගියේ නෑ . මුන් picket කරලා නැවැත්තුවා වැඩේ
    මේ ඉන්න බේසිකයෝ ටික ඔය දෙන මගුලක් දීලා යවන්න ඕනෙ. අලුතෙන් ගන්න උන්ට පැන්ශන් නැති කරන්න ඕනේ එකට පණතක් ගේන්න ඕනේ රනිල් මොකද ඌ තමා මෙකට එලම මොකද ඌට දේශපාලන අනාගතයක් නෑ . සුලු සේවකයෝ ඔක්කම මස 2-3 පඩි දීල එලියට දාන්න ඕනේ සල්ලි අච්චු ගහල හරි ඊට පස්සේ ඉවරනේ .
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මටත් උපතේ ඉදං සල්ලි තිබ්බේ නෑ බන්
    දැනට තියෙන වත්කම් ඔක්කොම පහුගිය අවරුදු හය හත ඇතුලේ උපයා ගත්තුවා
    ගේහදන්න loan එකක් ගත්තත් loan ඕන උනෙත් නෑ
    ඒකත් ගෙවල දැම්මා
    හැබැයි අද start කරන එකෙක්ට වාහනයක් ගන්න එකත් ගේමක්

    same here bro අපි වගේ තව ගොඩක් එවුන් ඉන්නවා දැනුත් උන්ට අපිට වඩා තව අමාරුයි මුල ටික ගොඩ දාන්න.
    එහෙම තියෙද්දි මෙච්චර අඩු ගානකින් වැඩි ගහද්දි වෙලා යනවා each 410000 6% ගානේ වැඩි වෙනවා කියන්නේ හොඳටම වදිනවවනේ
    අපි ඒ කාලේ පවා ගෙව්වා NBT, පස්සේ 50k තිබ්බ PAYE ගෙව්වා ඒවට සපෙක්ශව දැන් එවුන්ට සෑහෙන්න වැඩියි

    අවසාන වශයෙන් කියනවා නම් මයින්ද මාතියට පිං සිද්ද වෙන්න දැන් IT Civil කියල නෑ දූපතේ ඉන්න එවුන් ඔක්කොම අනාතයි. ඒ නිසා මරාගන්න දෙයක් නෑ හැමෝටම සාධාරණ විදිහට ඇරලා තියෙන්නේ.

    උඹේ unsalted butter ත්‍රෙඩ් එක ගනින්කෝ උදාහරණෙට. කීය හම්බුනත් මොකටද ඉතින් අපි ආදරේ අයට සලකන්න බැරුව? සල්ලි වැඩක්ද ගන්න බඩු නැත්තම්? butter වලට වෙච්ච දේ බෙහෙත් වලට උන දවසට මොකද කරන්නේ?

    ඔහොම තියෙද්දී පුළුවන් හැම එකාම නොයා ඉඳිද?

    sirawata okkotama kela wela tiyenne
    beheth walatath una
    podi ewunta muladi gahana vaccine wala fever enne nathi hexa eka tibbe naha 2021
    balan indala kal yawanna bari nisa penta kiyana vaccine eka gahuwa okata fever enawa
    fever awith kendiri gaddi mata dawas ganak epa wela hitiye

    api kochchara tax gewwath, dollar genawath e wage situation ekakadi pattama helpess
    oyita worse mokak hari ledakadi ona beheth tika nathi unama :dull:

    oya IT industry eke ewun kana palenna tax gewwata kiyen kiyada hari hapan apartment ekakwath ganna puluwan colombo walin
    eth lankawe supiri apartment hadapu gaman pata gaala inna elite crowd ekak innawa un tamai rich, api okkoma ewun middle class wedima unoth upper middle class
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    same here bro අපි වගේ තව ගොඩක් එවුන් ඉන්නවා දැනුත් උන්ට අපිට වඩා තව අමාරුයි මුල ටික ගොඩ දාන්න.
    එහෙම තියෙද්දි මෙච්චර අඩු ගානකින් වැඩි ගහද්දි වෙලා යනවා each 410000 6% ගානේ වැඩි වෙනවා කියන්නේ හොඳටම වදිනවවනේ
    අපි ඒ කාලේ පවා ගෙව්වා NBT, පස්සේ 50k තිබ්බ PAYE ගෙව්වා ඒවට සපෙක්ශව දැන් එවුන්ට සෑහෙන්න වැඩියි

    sirawata okkotama kela wela tiyenne
    beheth walatath una
    podi ewunta muladi gahana vaccine wala fever enne nathi hexa eka tibbe naha 2021
    balan indala kal yawanna bari nisa penta kiyana vaccine eka gahuwa okata fever enawa
    fever awith kendiri gaddi mata dawas ganak epa wela hitiye

    api kochchara tax gewwath, dollar genawath e wage situation ekakadi pattama helpess
    oyita worse mokak hari ledakadi ona beheth tika nathi unama :dull:

    oya IT industry eke ewun kana palenna tax gewwata kiyen kiyada hari hapan apartment ekakwath ganna puluwan colombo walin
    eth lankawe supiri apartment hadapu gaman pata gaala inna elite crowd ekak innawa un tamai rich, api okkoma ewun middle class wedima unoth upper middle class

    This
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    @hancok ko ban uba uba witharai mekata adu

    ජොබ් අතර skill level මනින්නේ කොහොමද කියල මට නම් තේරෙන්නේ නෑ. ලංකාවේ ඉන්න අනික් field වල උන්ටත් කැමති නම් ඉතින් මෙහෙ එන්න පුළුවන් නේ? online අවශ්‍ය නෑ migrate වෙන්නම බැරිය? ඒත් එහෙම opportunities අඩුයි සහ ඇවිල්ල ඉන්නවා දකින්නේ අඩුවෙන්. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    මෙහෙ IT උන්ට වෙනම visa category පවා තියනවා සාමාන්‍ය highly skilled migration වලට අමතරව. ඒකට මොකක් හරි හේතුවක් ඇතිනේ?

    අර ඒ රටවල දෙන salary එකම දෙන්න ඕනේ කතාව නම් හෙන වැරදියි. Europe වල දැන් ට්‍රෙන්ඩ් එකක් තියනවා Spain/Portugal වලට යන්න. අපි එක්කම ඉන්න මෙහෙ citizen උන් එහෙම යද්දිත් salary එක වෙනස් වෙනවා. එකම company එකේ ඉන්න එකා රට මාරු වෙද්දී උගේ skills අඩු වෙන්නේ නෑනේ?

    එහෙව් එකේ වෙනම timezone එකක ඉන්න ඇත්තට meet වෙන්න බැරි ප්‍රයෝගිකව disadvantages තියන ලංකාවේ උන්ට එහෙ salary එකම කොහොමත් ගෙවන්නේ නෑ. ඒ අපේ උන් අඩු කුලේ කියල නෙවෙයි. ඒක තමයි විදිහ.
    අටි ටී වලට වෙනම වීසා කැටගරීස් තියෙන්නෙ ඒ රටවල් වලට අයි ටී ෆීල්ඩ් එකට වැඩ කරන්න කට්ටිය මදි .

    ලැන්වෙජ් බැරියර් එකත් අයින් කරලා තියෙන්නෙ.
    සිටිසන් ලා වගෙ උන්ට ඩිග්‍රි එක බලන්නෙත් නැහැ.
    අර පිටින් රටවල් වලින් මිග්‍රේට් වෙන අයට රජයෙ නීතී රෙගුලාසි අනුව අදාල විෂයට වීස එකට විතරක් ඩිග්‍රි එක පෙන්වන්න ඔනි .
    ජර්මනියෙ ඒකත් අයින් කරලා තියෙන්නෙ .
    අනික් රටවල් වලත් ඕක ආදර්ශයට ගනිවි .
    වැඩිය ඔනි නැහැ කවුරුත් බනින ජාව එකෙ ඩිග්‍රි එක තිබ්බ එකෙක් ග්‍රීන් කාර්ඩ් දාල ඇමරික ගියා.
    ඌට ජොබ් එක සෙට් උන එහෙදි .
    ලන්කාව්දි එච්චර ලොකු ස්කිල් එකක් පෙන්නපු එකෙකුත් නෙමෙ .
    ------ Post added on Oct 13, 2022 at 10:28 PM
     
    • Like
    Reactions: Emarald and shenat

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    meka abnormal ban
    mokda godak un kalin meken giye natte Canada USA wage ewage Tax rate wadi nisa. dan meketh athi labbak nathi unata e ganama ghnawa.
    e hinda kohomath ynawa
    Ehema wenne naha bn.. Tax regimes patta wenas…. Thamath ape tax wihiluwak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    @hancok ko ban uba uba witharai mekata adu

    අටි ටී වලට වෙනම වීසා කැටගරීස් තියෙන්නෙ ඒ රටවල් වලට අයි ටී ෆීල්ඩ් එකට වැඩ කරන්න කට්ටිය මදි .

    ලැන්වෙජ් බැරියර් එකත් අයින් කරලා තියෙන්නෙ.
    සිටිසන් ලා වගෙ උන්ට ඩිග්‍රි එක බලන්නෙත් නැහැ.
    අර පිටින් රටවල් වලින් මිග්‍රේට් වෙන අයට රජයෙ නීතී රෙගුලාසි අනුව අදාල විෂයට වීස එකට විතරක් ඩිග්‍රි එක පෙන්වන්න ඔනි .
    ජර්මනියෙ ඒකත් අයින් කරලා තියෙන්නෙ .
    අනික් රටවල් වලත් ඕක ආදර්ශයට ගනිවි .
    වැඩිය ඔනි නැහැ කවුරුත් බනින ජාව එකෙ ඩිග්‍රි එක තිබ්බ එකෙක් ග්‍රීන් කාර්ඩ් දාල ඇමරික ගියා.
    ඌට ජොබ් එක සෙට් උන එහෙදි .
    ලන්කාව්දි එච්චර ලොකු ස්කිල් එකක් පෙන්නපු එකෙකුත් නෙමෙ .
    ------ Post added on Oct 13, 2022 at 10:28 PM
    කට්ටිය මදි == global demand

    Germany IT Specialist යන්නත් job offer එකක් සහ salary එක යම් ගානකට වැඩි වෙන්න ඕනේ. EU Blue card එහෙමයි ඒ නිසා ගොබ්බයොන්ට යන්න බෑ :lol:

    green card එකට experience උනත් පිලිගන්නවා. අනික ඒක lottery එකක්.
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    කට්ටිය මදි == global demand

    Germany IT Specialist යන්නත් job offer එකක් සහ salary එක යම් ගානකට වැඩි වෙන්න ඕනේ. EU Blue card එහෙමයි ඒ නිසා ගොබ්බයොන්ට යන්න බෑ :lol:

    green card එකට experience උනත් පිලිගන්නවා. අනික ඒක lottery එකක්.
    උඹ යන්නෙම වෙන ට්‍රැක් එකක. කිසි දෙයක් පැහැදිලි කරහම ඒක තෙරුම් ගන්න බැහැ. එක්කො උඹ උඹෙ ෆීල්ඩ් එකට තියෙන කැමැත්ත නිසා ෆීල්ඩ් එකට අදාල වෙන ප්‍රතිතර්කයක් අහන්න කැමැති නැහැ .
    එහෙමත් නැත්තම් උඹ වහලෙක් උඹෙ ෆීල්ඩ් එකෙ.
    ග්‍රීන් කාර්ඩ් එක ලොටරි එකක්. ලොටරිය ඇදුන පලියටම යන්නත් බැහැ එක සැරෙ.ගිහින් ජොබ් හොයා ගන්නත් බැහැ. ෆීල්ඩ් එකට ඔනි කරන සුදුසු කමක් හදාගන්න ඔනි .

    ගොබ්බයොන්ට කවුද ජොබ් දෙන්නෙ ?
    ෆීල්ඩ් එකෙ කුමක් හො දෙයක් දැනගන්න ඔනි අදාල රැකියාවෙ නිරත වෙන්න.
    ඊ යූ බ්ලූ කාර්ඩ් එකට ඩිග්‍රි එකක් ඔනි.
    අයි ටී වල වර්ක් පර්මිට් එකට ඒක ඔනි නැහැ.
    හැබැයි උඹ කිව්ව වගෙ සැලරි එක යම් මට්ටමකින් උඩ තියෙන්න ඔනි .
    ගොබ්බයෙක් ද නැද්ද කියන එක ජොබ් එක ඔෆර් කරන එක තීරණය කරාවි .
    ඒත් මහ ලොකු ස්කිල්ස් ඔනි නැහැ.
    ජපානෙම මගෙ තවත් ජාව කඩෙ මිතුරෙක් ඌ සිටිසන් හැබැයි එහෙ .ජපන් වතුර වගෙ

    ජාව එකෙ ඩිග්‍රි එක කරෙත් නැහැ .ඔරකල් එක්සැම් එක කරල පලවෙනි ලයිසන් එක විතරක් ගත්ත.
    අද ඌත් ජපනෙ හොඳ තැනක ඉන්නව අයි ටී ෆීල්ඩ් එකෙ. ඌ ඒ වෙද්දිත් වයස 30 ක් විතර (2012) අයි ටී මෙලො දෙයක් දන්න එකෙක් නෙමෙ.
    ලොකු ස්කිල් එකක් තිබ්බ එකෙකුත් නෙමෙ.
    ඉතින් ඌත් අද හොඳ තැනක .
    මන් ජාවා එකෙ උදාහරණ දෙන්නෙ මන් දන්නෙ උන් ගැන විතරක් නිස.
     
    ඇයි ඉතින් මේ middle east කුරියර් ජොබ් එකක් කරන උඹ මට EU skilled migration ගැන කියල දෙන්න එන්නේ? මම ඕවා දන්නවා බං :lol:

    ජොබ් ඔෆර් එකක් එන්න එහෙ එකෙක් ගානට හෝ වැඩියෙන් skills තියෙන්න ඕනේ. නැත්තම් උන්ට කොහෙවත් කසන්නේ නෑනේ එහෙ scale එකෙන් salary ගෙවල relocation cost ගෙවල ලංකාවේ එවුන් ගන්න.

    උඹේ ජපන් යාලුවත් ගොබ්බයෙක් නෙවෙයි වෙන්න ඇති ඉතින්? එකනේ ඌට යන්න පුළුවන් වෙලා උඹට බැරි උනේ
     
    • Haha
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,197
    113
    Gotham City
    ඇයි ඉතින් මේ middle east කුරියර් ජොබ් එකක් කරන උඹ මට EU skilled migration ගැන කියල දෙන්න එන්නේ? මම ඕවා දන්නවා බං :lol:

    ජොබ් ඔෆර් එකක් එන්න එහෙ එකෙක් ගානට හෝ වැඩියෙන් skills තියෙන්න ඕනේ. නැත්තම් උන්ට කොහෙවත් කසන්නේ නෑනේ එහෙ scale එකෙන් salary ගෙවල relocation cost ගෙවල ලංකාවේ එවුන් ගන්න.

    උඹේ ජපන් යාලුවත් ගොබ්බයෙක් නෙවෙයි වෙන්න ඇති ඉතින්? එකනේ ඌට යන්න පුළුවන් වෙලා උඹට බැරි උනේ
    උඹ තාම වල්ගෙ පාගගෙන.

    මිග්‍රේශන් රූල්ස් කාටවත් කියලා දෙන්න ඔනි නැහැ
    ඉන්ටර්නෙට් තිබෙ ඔනි කෙනෙක්ට සර්ච් කරලා දැන ගන්න හැකියාව තියෙනවා.

    ජපන් මිතුර ජපන් සිටිසන්.බැඳලා හිටියෙත් එහෙ කෙනෙක්.
    වෙනත් රැකියාවක් කර කර හිටියෙ.
    ජොබ් එක වෙනස් කරන්න ඔනි නිස වෙනස් කරල අයි ටී වලට එන්ටර් වෙන්න ඔනි නිස මිනිහ ලන්කාවට ඇවිත් ඉන්න ටිකෙ ජාව එකෙ කොර්ස් එක කරෙ.
    ඌ වැඩ බැරි උඹ කියනව වගෙ ගොබ්බයෙක් නෙමෙයි .
    එත් මහ ලොකු ස්කිල් පොරකුත් නෙමෙ.
    ජපන් සිටිසන් වීම වාසියක් උන ඌට ඉතින් ජොබ හොයාගන්න .
    තව ඕනි තරම් ඔහොම උදාහරණ තියෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    උඹ තාම වල්ගෙ පාගගෙන.

    මිග්‍රේශන් රූල්ස් කාටවත් කියලා දෙන්න ඔනි නැහැ
    ඉන්ටර්නෙට් තිබෙ ඔනි කෙනෙක්ට සර්ච් කරලා දැන ගන්න හැකියාව තියෙනවා.

    ජපන් මිතුර ජපන් සිටිසන්.බැඳලා හිටියෙත් එහෙ කෙනෙක්.
    වෙනත් රැකියාවක් කර කර හිටියෙ.
    ජොබ් එක වෙනස් කරන්න ඔනි නිස වෙනස් කරල අයි ටී වලට එන්ටර් වෙන්න ඔනි නිස මිනිහ ලන්කාවට ඇවිත් ඉන්න ටිකෙ ජාව එකෙ කොර්ස් එක කරෙ.
    ඌ වැඩ බැරි උඹ කියනව වගෙ ගොබ්බයෙක් නෙමෙයි .
    එත් මහ ලොකු ස්කිල් පොරකුත් නෙමෙ.
    ජපන් සිටිසන් වීම වාසියක් උන ඌට ඉතින් ජොබ හොයාගන්න .
    තව ඕනි තරම් ඔහොම උදාහරණ තියෙනවා.

    මොන ලබ්බක්ද ඕයි ඉතින් ඌ ජපන් සිටිසන් නම් ආපහු මෙහෙ ඉඳන් ජොබ් හොයන් විසා අරන් යන්න ඕනේ නෑනේ? ගිහින් සෙට් කරන්න බැරිය මොකක් හරි :lol:

    ඔක්කොටම සෙට් උනා උඹ තාම වැල්ලේ පාර්සල් බෙද බෙද උන්ගේ skills assess කරනවා :rofl: