Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    මම ආයේම උඹට කියනවා චාමැක්ස් රටවල් අල්ලන්න එපා කියලා
    අනික UK ලෙවල් එකෙන් යුරෝප් මනින්නත් එපා
    තම්බි අල්ලනවා යුරෝපෙට කෙලවෙනවා කියන මයින්ඩ් සෙට් එකෙන් නැප්පියට කෙල උන ලංකාවේ ඉ දන් බොරුවට මේ රටවල් විවේචනය කරනවා
    ඇත්තටම ඇවිල්ලා බලන්න ඕනේ බන් ආතල් එක
    මම ඒක උඹට කිව්වට උඹට ඒක තේරෙන්නේ
    මොකද උඹත් බලන්නේ අපායේ ඉ දන් අර කළු කන්නඩියෙන් නේ
    Trump ගෙ tarrifs වැඩේ නිසා ඉස්සරහට europe Risk. europe සැහෙන්න dependent නේ කලින් oil එහෙම ගත්තෙ russia දැන් usa ලේසි වෙන්නෙ නැ usa කියන විඳියට ඉන්න වෙයි. මට නම් ලංකාවේ උන්ට recommend කරන්න පුළුවන් Australia තමා. මට දැනට denmark වලට visa දාන්නත් ඇවිල්ලා තියෙන්නේ 6 years වලට Greenland case එකයි උන් defense budget එහෙම වැඩි කරන්න යන නිසා වැඩේ අතහැරිය මට එහේ sure නැති නිසා🤔
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Trump ගෙ tarrifs වැඩේ නිසා ඉස්සරහට europe Risk. europe සැහෙන්න dependent නේ කලින් oil එහෙම ගත්තෙ russia දැන් usa ලේසි වෙන්නෙ නැ usa කියන විඳියට ඉන්න වෙයි. මට නම් ලංකාවේ උන්ට recommend කරන්න පුළුවන් Australia තමා. මට දැනට denmark වලට visa දාන්නත් ඇවිල්ලා තියෙන්නේ 6 years වලට Greenland case එකයි උන් defense budget එහෙම වැඩි කරන්න යන නිසා වැඩේ අතහැරිය මට එහේ sure නැති නිසා🤔
    ගෙයක් රෙන්ට් කර ගන්න බැරි, මයිග්‍රන්ට්ලට හික් ගෑවෙන අම්බ රූල්ස් ටිකක් දාපු ඔසි රෙකමන්ඩ් කරන උඹත් එක්ක මීට වඩා දේවල් කතා කරන එක තේරුමක් නෑ මචං
    එනිවේ ලංකාව අත්අරින්න එපා
    අපි ඒක ගොඩ දා ගම්මු
    ජය