Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    පැහැදිලිකරන්න

    අර ගැසට් එකේ තියෙන්නේ ඇමෙන්ඩ්මන්ට්ස් විතරයි, ඔරිජිනල් ඩොකියුමන්ට් එක නැතුව ගැලපීමක් නෑ
    1000188635.jpg

    මේවා මේ තාම ප්‍රෝපොසල් විතරයි, individual ඒව නන් එයි කියලා ෂුවර් නෑ. බලමු. ආවත් බ්‍රැකට් විදිහට වාඩි වෙයි. Flat එක coop වලට. 15% වැඩි 5%ක් වගේ නන් අවුලක් නෑ individual ලට.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    ඔය මේකේ වෙන රටවල් වල ලැගන් ඉන්න නාකි ජෙප්පොන්ගේ පොර ටෝක්ස් අහන්නේ නැතුව පුළුවන්කමක් තියෙනවනම් දැන්ම පැන ගනින්..උන්ට අවුලක් නෑ උන් ඵහෙනේ ඉන්නේ..උන් කැමති උඹල ලංකාවට වෙලා උන් හදපු මාලිමා අාණ්ඩුවේ වහල්ලු වෙනවට...අන්තිමට උන් ගොඩ උඹලා තමා නරා වලේ ඉන්න ඕන.බලපං ගිහින් පාස්පෝර්ට් පෝලිම..ඒ පෝලිම් වලත් ඉන්නෙත් ජෙප්පෝ තමා ගොඩක්ම..😅
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,598
    948
    113
    No Place
    සේවා අපනයයේදී ආදායම සඳහා 15% ක බද්ද පැනවීම සිදුකරන්නේ සම්පූර්ණ ආදායමට නොව ලාභයට පමණක් බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු පවසනවා.
    ඒ අනුව රජය විසින් මෙම බද්ද පනවා ඇත්තේ ලංකාවෙන් පිටතදී භාවිතා වන සේවාවන් සඳහා වන අතර එම බද්ද පනවන්නේ ආයතනයකට හෝ පුද්ගලයෙකුට වුවද විය හැකි බවයි එසැණ සමඟ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
    YouTube හරහා ලැබෙන ආදායම්වලට වුවද මෙම බද්ද අදාළවීමට හැකියාව ඇති අතර එය තරමක් සංකීර්ණ බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් ලබාදෙන නිර්වචනය අනුව මෙම බද්ද පනවන ආකාරය තීරණ වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
    අප්‍රේල් 01 වනදා සිට සේවා අපනයනය සඳහා 15% ක බද්දක් පැනවීමට නියමිත බවයි ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු සඳහන් කළේ.
    භාණ්ඩ අපනයනය කරන පිරිස් සඳහා එක බද්දක් හා සේවා අපනයනය කරන පිරිස් සඳහා තවත් බද්දක් පැනවීම හරහා එක පිරිසකට තමන් වැඩි බද්දක් ගෙවන්නේ කුමටද යන්න ප්‍රශ්න කළ හැකි බවත් සේවා අපනයනය ස්පර්ශ නොවන දෙයක් නිසා ඔවුන්ගේ ගිණුම් වෙනත් රටවලට යොමු කිරීමේ හැකියාවක් පවතින බවද ඔහු ප්‍රකාශ කළා.
    එලෙස ගිණුම් වෙනත් රටවලට යොමු කළහොත් එම ඩොලර් ප්‍රමාණය නොලැබෙන නිසා සේවා අපනයනය අඩු අගයක් පෙන්වීමේ අවදානමක් තිබෙන බවද ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මේවා මේ තාම ප්‍රෝපොසල් විතරයි, individual ඒව නන් එයි කියලා ෂුවර් නෑ. බලමු. ආවත් බ්‍රැකට් විදිහට වාඩි වෙයි. Flat එක coop වලට. 15% වැඩි 5%ක් වගේ නන් අවුලක් නෑ individual ලට.
    කොම්පැනි කොහොමත් සල්ලි එළියේ තියලා තියෙන්නේ
    ඕක දැම්මම ඒ එන ටික එන්නෙත් නෑ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ඔව් මචං ඒවගෙන් එන ආදායම් වලින් බදු ගෙවන එක සාදරනයිනේ මුන් අපිට මෙනා කරලද දීලද බන් ගන්නේ? මාසේ ලයිට් බිල 15ක් වගේ එනවා internet Fiber , Dialog outdoor සෝල බැකප් ගහන් ඉන්නේ client meeting අස්සේ ලයිට් ගියොත් කියල ඕවට අපිට මොනා දීලද රජයෙන්?
    ඔච්චට dedicated වැඩ කරලා මාසෙට 1000 usd ද හොයන්නේ ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    Mehemai. Api hamoma kamathi indirect taxes nathi nam. Eth practically indirect taxes nathuwa monama government ekakatwath rata aran yanna puluwan weida. Aththama kathawa ba.

    Anika indirect taxes unath kenek pay karanne thamange usage / paaribojanaya anuwane.

    Income wadi kena wadipura income tax gewanawa. E wagema income wadi kena wadi pura paaribojanaya karala wadi pura indirect taxesut gewanawa.

    Income adu kenawa aduwen income tax gewanawa. A wagema income eka adu nisa aduwen paaribojanaya karala aduwen indirect tax gewanawa.

    indirect taxes danne minissunge ganna tax income eka wadi karagannama neme, import control karannath danawa,

    indirect tax sahena adu rate ekak maintain karanna puluwan nam minissunta ona basic dewal tikwath eka flat rate ekaka aran yanna puluwan,

    flat rate ekak kiwwe goda kalayak price hike wenne nathiwa,

    ape rata arabi ratwal wage law,money,politics,resources maintain karanne nathi handa e gana katha karala wadk na,

    nathnam karanna bari deyak nemeyi eka.

    bahuthrayak developed ratawal tax walata hoda return ekak quality of life ekak e rate resident la ta denwa,

    eken godakma middle class minissu tax gewanna motivate wenwa wagema gewanwa.

    demotivate wenne high income ganna aya, millionerla , billioners la namuth e minissuth tax gewa gena innwa .

    oyage theory ekata apply karoth manussayekta hariyata kala adala inna bariwenwa,
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896

    ඉතින් මම කියන්නෙත් මිනිස්සුන්ට indirect tax ගහන එක හොදයි කියන එක නෙමෙයි බන්. මම කියන්නෙ ලන්කාව වගේ රටකට ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙලා තියෙන දේ ගැන.
    ඔයා කියන්නෙ වුනොත් හොදයි කියන හැමෝම කැමති සිදුවිය යුතු විදිහ ගැන. මමත් කැමති ඒදේ වෙනවට තමයි. ඔයා කිව්ව විදිහට වෙනවනම් තමයි මමත් කියන්නෙ හොදයි කියල. ඒත් ඔයාවත් මමවත් කැමති වුනයි කියල ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ගැන කතාකරල වැඩක් තියේද ?

    ලන්කාව වගේ අවුරුදු ගානක් තිස්සෙ සහනාදාර ක්‍රමයට විදුලිය, ජලය, තෙල් වගේ දේවල් වියදමට වඩා අඩුවෙන් පාඩුවට දීගෙන, දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවයකට පඩි නඩි විශ්‍රාම වැටුප් ගෙවාගෙන, පාඩු ලබන රාජයේ ආයතන නඩත්තු කරගෙන, මිනිස්සුන්ට කිසිම විදිමත් ක්‍රමයකින් තොරව සුබසාදන සහනාධාර දීගෙන, දුශණ වංචා අක්‍රමිතතා සිදුකරගෙන, ලෝකෙටම ණය වෙලා බන්කලොත් වුන රටකට පුලුවන්ද අවුරුදු ගානක් හරි සිස්ටම් එකකට පවත්වන් ආව පලවෙනි ලෝකෙ රටක් පවත්වන් යන තත්වයෙන් ඉදිරියට යන්නවත්, ඒ රටවල කරන දේවල් කරන්නවත්. ඇත්තම කතාව බෑනෙ.

    මම කිව්වෙ මගෙ තියරිය ගැන නෙමෙයි, අපි කැමති වුනත් අකමැති වුනත් මේ රටේ පත්වෙන ඕනම ආණ්ඩුවකට දැන් සහ තවත් නොබෝ කාලයකට මේ රටේ කරන්න සිද්ධ වෙලා තියෙන විදිහ ගැන.
    මොනා අපි ආස දේවල් සහ ඇත්තට වුනානම් හොදයි කියල හිතෙන දේවල් ගැන කතා කලත් තිත්ත ඇත්ත ඒකයි.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604

    Man hitanne kattiya tax gewanna kamathi benifits thiyenawa nam.
    Goverment servents lata:
    Pension
    Reduced bills in private hospitals
    Vehicle permits
    Low rate loans
    Trian season ticket

    Me hama dema denawa. Freelance karana $ hoyana unta monawa da denne??

    Bank ekakin loan ekak ganna ahannako poddak.
     
    • Like
    Reactions: itguy77

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ඉතින් මම කියන්නෙත් මිනිස්සුන්ට indirect tax ගහන එක හොදයි කියන එක නෙමෙයි බන්. මම කියන්නෙ ලන්කාව වගේ රටකට ප්‍රායෝගිකව කරන්න සිද්ධ වෙලා තියෙන දේ ගැන.
    ඔයා කියන්නෙ වුනොත් හොදයි කියන හැමෝම කැමති සිදුවිය යුතු විදිහ ගැන. මමත් කැමති ඒදේ වෙනවට තමයි. ඔයා කිව්ව විදිහට වෙනවනම් තමයි මමත් කියන්නෙ හොදයි කියල. ඒත් ඔයාවත් මමවත් කැමති වුනයි කියල ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක් ගැන කතාකරල වැඩක් තියේද ?

    ලන්කාව වගේ අවුරුදු ගානක් තිස්සෙ සහනාදාර ක්‍රමයට විදුලිය, ජලය, තෙල් වගේ දේවල් වියදමට වඩා අඩුවෙන් පාඩුවට දීගෙන, දරාගන්න බැරි තරම් රාජ්‍ය සේවයකට පඩි නඩි විශ්‍රාම වැටුප් ගෙවාගෙන, පාඩු ලබන රාජයේ ආයතන නඩත්තු කරගෙන, මිනිස්සුන්ට කිසිම විදිමත් ක්‍රමයකින් තොරව සුබසාදන සහනාධාර දීගෙන, දුශණ වංචා අක්‍රමිතතා සිදුකරගෙන, ලෝකෙටම ණය වෙලා බන්කලොත් වුන රටකට පුලුවන්ද අවුරුදු ගානක් හරි සිස්ටම් එකකට පවත්වන් ආව පලවෙනි ලෝකෙ රටක් පවත්වන් යන තත්වයෙන් ඉදිරියට යන්නවත්, ඒ රටවල කරන දේවල් කරන්නවත්. ඇත්තම කතාව බෑනෙ.

    මම කිව්වෙ මගෙ තියරිය ගැන නෙමෙයි, අපි කැමති වුනත් අකමැති වුනත් මේ රටේ පත්වෙන ඕනම ආණ්ඩුවකට දැන් සහ තවත් නොබෝ කාලයකට මේ රටේ කරන්න සිද්ධ වෙලා තියෙන විදිහ ගැන.
    මොනා අපි ආස දේවල් සහ ඇත්තට වුනානම් හොදයි කියල හිතෙන දේවල් ගැන කතා කලත් තිත්ත ඇත්ත ඒකයි.

    practical na kiyala deyak na ban

    karanna ona kamak nathi ekayi bari ekayi thiyenne

    gov eken gov ekata policy wenas,

    ithin gov maru wehchca gaman anik anduwe hoda practice thibbath ewa ehemma akulala new gov eke practices policy implement karan yanwa

    aduma gane wena impact ekak gana wath hithanne nathiwa eken athi wena

    water withrayi thama aduwen denne power,fuel dekama profit thiyala denne,

    power walata profit ekak ganna bari kalu kada karayangen power gannwa + oke athule inna kakko union karayo tika hinda,

    pension eka nwaththanna wada yeduna ne previous gov eken,

    e wagema loss making gov entities sell karannath set wuna,

    habayi loku backfire ekak wenne nathiwa e dewal karanna ba. aniwa ehema deyak karoth mehe innna gov set ekama strike karanwa lokuwatama

    thawa side ekakin human rights case adenwa job cut karana eken ,

    e hinda eka tika tika level by level adu karanna ona,

    CEB eken eka patan ganna haduwa
    namuth dan okkoma reverse,

    parliment set ekata wada gahanwa gov emplyoee la set eka eka eka method walin,
    kotinama welawata job ekata enne nathiwa boruwata potha sign karana ekath wanchawak,

    kohoma hari me conversation eka lead wenne politics walta eelagata.

    kamathi wunath nathi wuanth ekayi aththa,

    issarahata me $ reserve eka gana sure karanna ba me new government eke wadath ekka,

    eka thiyenakan ne okkoma sellam danna puluwan,

    Freelance tax gahala hari wena mona hari karala salli ekathu karath ewa wadakata nathi dewal walata spend karanwa nam therumak nane,?

    hil wechcha muttiyakta wathura purwanwa wage,

    Freelance tax ekatath wada mata nam dan sure na next 5 years mun ayimath rata kadan wattanne nathuwa geniyayida kiyalwath,

    Gilena nawen meeyo ahakata payinwa wage, ayin wenna thiyenne,

    Patch wahanna haduwata hadila thiyena hil loku wadyi,

    man danne na mewa common sense mchn

    therum ganna eka nogana eka thamange mattam anuwa thama,
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    මටත් කලින් යන්න හිතිලා තිබ්බෙ ගිය උනුත් එනවා දැන් මෙහාට වඩා පට්ට කට්ටක් කන්න වෙනවා කියලා trump ඉන්න නිසා europe වගේ යන එකනම් risk.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Honda rata kata nam enna epa oya budget ekata
    Mn 46% gewanawa hutta
    Hebei sala nam wenas godak

    මටත් කලින් යන්න හිතිලා තිබ්බෙ ගිය උනුත් එනවා දැන් මෙහාට වඩා පට්ට කට්ටක් කන්න වෙනවා කියලා trump ඉන්න නිසා europe වගේ යන එකනම් risk.
    Ubala hitana widiya bn
    Europe wala Patta stable ratawal tiyenawa, meda level eke ratawal tiyenawa, pajatha ratawal tiyenawa
    Stable ratakata palayan
    Eka Eka haalparuwo kiyana Ewa neme self research ekaka karapan
    E karala Patta stable economy ekak tiyena ratakata penapan

    Basic ma benefit Tikak kiyannam

    Ube egata Honda kema Tikak wetei
    Egata Honda behet wetei
    Life expectation Eka up wei

    Lankawe Ubata oya de labenna Patta cost Eka onane. Waren meheta. Eka day salary ekakin masayak run karanna puluwan food and beverage. Rent cost hebei ah
    ------ Post added on Apr 2, 2025 at 2:58 PM
     
    Last edited:

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Honda rata kata nam enna epa oya budget ekata
    Mn 46% gewanawa hutta
    Hebei sala nam wenas godak

    Ubala hitana widiya bn
    Europe wala Patta stable ratawal tiyenawa, meda level eke ratawal tiyenawa, pajatha ratawal tiyenawa
    Stable ratakata palayan
    Eka Eka haalparuwo kiyana Ewa neme self research ekaka karapan
    E karala Patta stable economy ekak tiyena ratakata penapan

    Basic ma benefit Tikak kiyannam

    Ube egata Honda kema Tikak wetei
    Egata Honda behet wetei
    Life expectation Eka up wei

    Lankawe Ubata oya de labenna Patta cost Eka onane. Waren meheta. Eka day salary ekakin masayak run karanna puluwan food and beverage. Rent cost hebei ah
    ------ Post added on Apr 2, 2025 at 2:58 PM
    දැන් UK එහෙම බලපන් ලේසියට medicine වත් ගන්න පුළුවන්ද කියලා පට්ට list wala ඉන්න ඕනේ නේ මන් දන්න සෙට් එකක්ම ආයේ ආවා
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,372
    4,697
    113
    නොපෙනෙන මානයේ
    මේවා මේ තාම ප්‍රෝපොසල් විතරයි, individual ඒව නන් එයි කියලා ෂුවර් නෑ. බලමු. ආවත් බ්‍රැකට් විදිහට වාඩි වෙයි. Flat එක coop වලට. 15% වැඩි 5%ක් වගේ නන් අවුලක් නෑ individual ලට.
    Proposal witharai? Sammatha wela neda
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දැන් UK එහෙම බලපන් ලේසියට medicine වත් ගන්න පුළුවන්ද කියලා පට්ට list wala ඉන්න ඕනේ නේ මන් දන්න සෙට් එකක්ම ආයේ ආවා
    මම ආයේම උඹට කියනවා චාමැක්ස් රටවල් අල්ලන්න එපා කියලා
    අනික UK ලෙවල් එකෙන් යුරෝප් මනින්නත් එපා
    තම්බි අල්ලනවා යුරෝපෙට කෙලවෙනවා කියන මයින්ඩ් සෙට් එකෙන් නැප්පියට කෙල උන ලංකාවේ ඉ දන් බොරුවට මේ රටවල් විවේචනය කරනවා
    ඇත්තටම ඇවිල්ලා බලන්න ඕනේ බන් ආතල් එක
    මම ඒක උඹට කිව්වට උඹට ඒක තේරෙන්නේ
    මොකද උඹත් බලන්නේ අපායේ ඉ දන් අර කළු කන්නඩියෙන් නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    මම ආයේම උඹට කියනවා චාමැක්ස් රටවල් අල්ලන්න එපා කියලා
    අනික UK ලෙවල් එකෙන් යුරෝප් මනින්නත් එපා
    තම්බි අල්ලනවා යුරෝපෙට කෙලවෙනවා කියන මයින්ඩ් සෙට් එකෙන් නැප්පියට කෙල උන ලංකාවේ ඉ දන් බොරුවට මේ රටවල් විවේචනය කරනවා
    ඇත්තටම ඇවිල්ලා බලන්න ඕනේ බන් ආතල් එක
    මම ඒක උඹට කිව්වට උඹට ඒක තේරෙන්නේ
    මොකද උඹත් බලන්නේ අපායේ ඉ දන් අර කළු කන්නඩියෙන් නේ
    ඒක නම් ඇත්ත UK එක්ක නම් EU රටවල් සමාන කරන්න බැහැ තමා EU වල හොඳ Medicare එකක් තියෙනවා අනිත් එක EU වල හොඳ Social Welfare System එකක් තියෙනවා