Trump ගෙ tarrifs වැඩේ නිසා ඉස්සරහට europe Risk. europe සැහෙන්න dependent නේ කලින් oil එහෙම ගත්තෙ russia දැන් usa ලේසි වෙන්නෙ නැ usa කියන විඳියට ඉන්න වෙයි. මට නම් ලංකාවේ උන්ට recommend කරන්න පුළුවන් Australia තමා. මට දැනට denmark වලට visa දාන්නත් ඇවිල්ලා තියෙන්නේ 6 years වලට Greenland case එකයි උන් defense budget එහෙම වැඩි කරන්න යන නිසා වැඩේ අතහැරිය මට එහේ sure නැති නිසාමම ආයේම උඹට කියනවා චාමැක්ස් රටවල් අල්ලන්න එපා කියලා
අනික UK ලෙවල් එකෙන් යුරෝප් මනින්නත් එපා
තම්බි අල්ලනවා යුරෝපෙට කෙලවෙනවා කියන මයින්ඩ් සෙට් එකෙන් නැප්පියට කෙල උන ලංකාවේ ඉ දන් බොරුවට මේ රටවල් විවේචනය කරනවා
ඇත්තටම ඇවිල්ලා බලන්න ඕනේ බන් ආතල් එක
මම ඒක උඹට කිව්වට උඹට ඒක තේරෙන්නේ
මොකද උඹත් බලන්නේ අපායේ ඉ දන් අර කළු කන්නඩියෙන් නේ