Tax සීන් එක නිසා යන්න කියල බැලුවේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,851
    13,705
    113
    🤍
    ඔව් මචං ඒවගෙන් එන ආදායම් වලින් බදු ගෙවන එක සාදරනයිනේ මුන් අපිට මෙනා කරලද දීලද බන් ගන්නේ? මාසේ ලයිට් බිල 15ක් වගේ එනවා internet Fiber , Dialog outdoor සෝල බැකප් ගහන් ඉන්නේ client meeting අස්සේ ලයිට් ගියොත් කියල ඕවට අපිට මොනා දීලද රජයෙන්?
    software engineering da
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,059
    54,741
    113
    Colombo
    මම මුල ත්‍රෙඩ් කියෙව්වේ නෑ බන් මොකද දැන් ගොඩක් ත්‍රෙඩ් වල යන්නෙම ප්‍රශ්න / වල් විකාර හා කුණුහරුප නිසා මම ඒවා වැඩිය ඔලුවට ගන්නේ නෑ. එක නිසා මම දකින විව් එක වෙනස් වෙන්න ඇති.
    නමුත් බන් ඔය CBSL, Finance Ministry වල ඉන්න එවුන් ඔයා කියපු කාරණා ටික හොදටම දන්නවානේ. CBSL වල IT related එවුන් සෑහෙන ගානක් ඉන්නවානේ. අඩුම තරමේ උන්ගේ බැච් වල හිටපු යාළුවොවත් policy හදද්දී ඕවා කියන්නේ නැද්ද ?? Ministries වල top rank ඉන්න ගොඩක් එවුන්ගේ දරුවෝ IT graduatesලානේ. උන්ට ඕවා තේරෙන්නේ නැද්ද ??

    උඹ හිතන තරම් IT උන්ට gov sector එක සුන්දර නෑ මචන්.ඒක දන්න උන් දන්නව.අනිත් සේවා වල උන් , IT උන්ට සලකන හැටි හොයල බලපන්.පට්ට ඊරිසියා හැත්ත රජයේ ජොබ් කරන්නෙ.IT වැඩ වලින් න් උන්ට කෙලවෙන නිසා IT උන්ට අරින්න බලාගෙන ඉන්නෙ.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    sira sira matath ooka therune oyaa toys gana kiyapu kathwen thamaa.

    thawa awurudu 03kin wagee wena ratakata yanna
    damma plan karanna oona yanawanam.

    passport ekatanm dina deela thiyenne september.

    damma yanna widihak naa echchara salli naa.

    uk walata wadaa germany/australia wagee hoday needa?
    ඔව් UK social, economic issues වැඩි, අපෙ පුතාගෙ යලුවො දෙන්නෙක් ඔස්ට්‍රලියා ගියා තවා යාලුවෙක් පෘතුගාලෙ ගිය, සමහර උන් ෆින්ලන්ඩ් යනව අෆ්‍රිකාවත් මෙහෙට වඩා හොදයි වගෙ, පුලුවන්නම් ඉදියාවාට හරි යන්න ඔන මන් දැක්ක මෙහෙ ලක්ශ 4ක් වෙන AC එකක් එහෙ ලක්ශ එකහමරක් වගෙ

    ඔව් මචං ඒවගෙන් එන ආදායම් වලින් බදු ගෙවන එක සාදරනයිනේ මුන් අපිට මෙනා කරලද දීලද බන් ගන්නේ? මාසේ ලයිට් බිල 15ක් වගේ එනවා internet Fiber , Dialog outdoor සෝල බැකප් ගහන් ඉන්නේ client meeting අස්සේ ලයිට් ගියොත් කියල ඕවට අපිට මොනා දීලද රජයෙන්?
    freelancer කරන එකෙක්ට මුන් ලොන් එකක්වද් දෙයිද අඩන්නෙ නැතුව, ටැක්ස් නම් ගහයි
    ------ Post added on Feb 24, 2025 at 7:00 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කතන්දරේ මේකයි පාඩුවේ ජොබ් එකත් කරන $1000ක් වගේ හම්බ කරගෙන පොඩි සයිඩ් බිස්නස් එහෙම කරගෙන, හිටියේ පොඩි villa එකක් හදල booking.com දාන්න Van එකක් අරන් tour යන්න එකත් එක්කම, පස්සේ කඩ කාමරයක් හදාගෙන ගේමක් ගහගෙන ඉන්න කියල තමා හිතන් හිටියේ මුන්ගේ 15% ටැක්ස් කේස් එක නිසා වෙන රටකට යන්න කියල බැලුවේ ගිහින් මන් හිතන් හිටිය වැඩේ කරගන්න පුළුවන් වෙයිද ? ඩුබායි වගේ?
    ගිය අව්රුද්දෙ ඉදන් ප්‍රාදේශීය සබාවටයි අරකට මේකට දුවනවා approval එහෙම ගන්න :(
    ඔයාලගේ අදහස මොකක්ද
    ඩුබායි නම් පුතී හැමදේම ගනන් ටැක්ස් නැති වුනාට. බැදලනම් එක පාරක් නෙමෙයි සිය පාරක් හිතන්න.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    පාරට තාර දාලා පාලං ටික හදලා තියෙන්නේ ඔය බදු වලින්... උබ හම්බ කරන සල්ලි වෙන එකෙක් හොරකම් කරගෙන ගියොත් පැමිනිල්ලක් දාන්න තියෙන පොලිසිය පවත්වාගෙන යන්නේ ඒ බදු වලින්... හොරකම් කරපු එකා අල්ල ගත්තොත් ඌට නඩු දාන උසාවි පවත්වාගෙන යන්නේ ඒ බදු සල්ලි වලින්... උබ හදන විලා එකට එන සුද්දෝ ලංකාවට එන එයාර් පෝට් එක හදලා පවත්වාගෙන යන්නෙ ඒ බදු සල්ලි වලින්... IMF ඇවිල්ල cost reflective price එකක් දෙන්න කියනකම් පාඩුවට electricity දීලා උන අලාබේ ගෙවන්නේ ඒ බදු වලින්... උබ ඉගන ගත්තේ රජයේ ඉස්කෝලෙක නම් ඒවා කරගෙන යන්නේ ඒ බදු වලින්... උබ එක පාරක් හරි රජයේ රෝහලකින් බෙහෙත් හරි ප්‍රතිජීවක එන්නත් හරි ගත්තා නම් ඒවා දෙන්නේ ඔය බදු වලින්...

    ඔය බදු ගෙවලා උබ කරන ජොබ් එකෙන් ලාබ නැත්නම් උබ රට පලයන්... යද්දි ගනන් හදලා බලපන් මෙහේ ඉන්න එකෙන් වෙන අවාසි සහ එහෙ ගියාම වෙන වාසි ගැන... තව මෙහෙ ඉද්දි ලැබෙන දේවල් සහ එහෙ ගියාම මිස් වෙන දේවල් ගනන් හදන්න අමතක කරන්න එපා...
    ඔය පහසුකම් ඔක්කොම ටික අපිට ඕන. ඔය පහසුකම් ඔක්කොම භුක්ති විදින්නත් ඕන.

    හැබැයි අපිට ටැක්ස් නම් ගෙවන්න බෑ හොදද. අපෙන් income tax නම් ඉල්ලන්න එපා.

    ඇයි ඔය අනිත් උන් ඉන්නෙ ලන්කාවෙ ඕන තරම් අදායම් බදු ගෙවන. උන් ගෙවයි අපිත් පොදුවේ භුක්ති විදින පහසුකම් වලටත් එක්ක ඇතිවෙන්න.

    අපි බදු ගෙවන්න අකමැති වුනාට ඔන්න හැබැයි ඔය ව්‍යාපාරිකයොන්ට එහෙම බදු වලට හොර කරන්න දෙන්න බෑ හරිත, දේශපාලකයො හොරකම් කරන්නත් බෑ හරිත, රටත් සන්වරීධනය වෙලා රටේ පහසුකමුත් වැඩි වෙන්න ඕන හොදද.

    මීට
    Typical සින්හලු
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    Tax ගහලා දෙන ප්‍රතිලාභ මදි හින්දා tax ගෙවන්න කැමති නෑ... Tax ගෙවනවා මදි හින්දා ප්‍රතිලාභ දෙන්න බෑ...

    😂😂😂
     
    • Like
    Reactions: Irugal_Bandara

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    ඔය පහසුකම් ඔක්කොම ටික අපිට ඕන. ඔය පහසුකම් ඔක්කොම භුක්ති විදින්නත් ඕන.

    හැබැයි අපිට ටැක්ස් නම් ගෙවන්න බෑ හොදද. අපෙන් income tax නම් ඉල්ලන්න එපා.

    ඇයි ඔය අනිත් උන් ඉන්නෙ ලන්කාවෙ ඕන තරම් අදායම් බදු ගෙවන. උන් ගෙවයි අපිත් පොදුවේ භුක්ති විදින පහසුකම් වලටත් එක්ක ඇතිවෙන්න.

    අපි බදු ගෙවන්න අකමැති වුනාට ඔන්න හැබැයි ඔය ව්‍යාපාරිකයොන්ට එහෙම බදු වලට හොර කරන්න දෙන්න බෑ හරිත, දේශපාලකයො හොරකම් කරන්නත් බෑ හරිත, රටත් සන්වරීධනය වෙලා රටේ පහසුකමුත් වැඩි වෙන්න ඕන හොදද.

    මීට
    Typical සින්හලු

    oya theory eka hari lankawe thiyenne direct tax withrak nam.

    wadihariyak duwanne indirect tax walin

    oya income tax tikath hariyata function wenna gaththe IMF condition follow karanna wunama,
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,585
    657
    113
    sri lanka
    Dubai wala digital no
    ඩුබායි නම් පුතී හැමදේම ගනන් ටැක්ස් නැති වුනාට. බැදලනම් එක පාරක් නෙමෙයි සිය පාරක් හිතන්න.
    Ithin ban inna one nene. Ehe bank account ekak open karala Salli bank account ekata genna gatta nam hari. Ita passe bank to bank transfer karath tax kepenne nene. 6 months walata serayak Duabi visit gihin awa nam hari visa eka cancel wena eka nawattanna.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    හුත්තො දැන් නෙ මට තේරෙන්නෙ මුන් මේ කිරිය පුරා ගන්නෙ ආතල් එකක් කියල.. අපරාදේ සිරා අරං කෙටුවෙ හෑල්ලක් :baffled:
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    oya theory eka hari lankawe thiyenne direct tax withrak nam.

    wadihariyak duwanne indirect tax walin

    oya income tax tikath hariyata function wenna gaththe IMF condition follow karanna wunama,
    Mehemai. Api hamoma kamathi indirect taxes nathi nam. Eth practically indirect taxes nathuwa monama government ekakatwath rata aran yanna puluwan weida. Aththama kathawa ba.

    Anika indirect taxes unath kenek pay karanne thamange usage / paaribojanaya anuwane.

    Income wadi kena wadipura income tax gewanawa. E wagema income wadi kena wadi pura paaribojanaya karala wadi pura indirect taxesut gewanawa.

    Income adu kenawa aduwen income tax gewanawa. A wagema income eka adu nisa aduwen paaribojanaya karala aduwen indirect tax gewanawa.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    වෙන රටවල 30-40% ටැක්ස් ගෙවන කොට උබට තෙරෙයි
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Rata yanawa nam tax free country ekakata yanna. Digital nomad visa dena countries godak thiyeanwa.
    Dubai etc. Dubai wage ratawal patta. expenses wadi unath gihin ganna experience eka watinawa.
    Cost : around 3000$ - 5000$

    Eta passe settlement options hoya ganna puluwan thaman ta ma

    Mehema kamathi nathi aya ta puluwan tax free country ekakin bank account ekak open karanna.
    One nam offshore company ekak hadala ekata acc open karannath puluwan. Meka agents la through kara ganna one
    Cost : 2000 - 3000$ USD

    Habai salli lankawata genakota kawada hari tax ekak wadinawa.
    Kage hari target ekak thiyenawa nam kawada hari rata yanna me option eka hodai. $ ahe park karala rata giya dawasaka use karanna puluwan.

    Nattam $ park karala revolte , payoneer wage card ekak through lankawe pay karanna puluwan. Tax wenne na
    But loku purchase ekak karama ( Vehicle , House ) tax eken hoyanawa. So tax pay karnne nathuwa lankawe properties ganan eka risky
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Nattam $ park karala revolte , payoneer wage card ekak through lankawe pay karanna puluwan. Tax wenne na
    But loku purchase ekak karama ( Vehicle , House ) tax eken hoyanawa. So tax pay karnne nathuwa lankawe properties ganan eka risky
    ඕකේ handling fee, transaction fee, exchange rate එහෙම ගත්තත් වාසියි ද?

    ඒ ටිකට % විදිහට කීයක් වගේ යයිද?
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    ඕකේ handling fee, transaction fee, exchange rate එහෙම ගත්තත් වාසියි ද?

    ඒ ටිකට % විදිහට කීයක් වගේ යයිද?
    International Bank to payoneer/ revolte wage man hitanne 25$ wage yanawa
    Wise ( business acc ) to payonner, revolte wire fees gana adui

    Oya mehe bank ekakata transfer karath me ganama yanawa ( no different )

    eta passe card eken pay karanakota visa fee eka yanawa ( normal visa / master fees )
    Mehe card ekakin pay karath a ganama yanawa( no different )

    Exchange fees: Bank to Local currency walath exchange wenawa ( no different )

    Ahema baluwama Wasi.

    Minimum 3000 USD wath monthly earn karnawa nam me option ekata yanna
     
    • Like
    Reactions: ttj

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    පලයන් බං යන රටකට 2027 වගේ වෙනකොට පට්ටම විදියටම හිර වෙනවා
    නයත් නොගෙවා අය වැය පරතරය බිලියන 2200 ක් නම් 2027 ණය ගෙවන්න උනාම මුන් කොහොම අනා ගනියි ද කියල🤣🤣

    යනවා නම් දැම්ම ගියොත් තමා නැත්නම් එකත් නැති වෙනවා