Tax Ahuweida Ban ?

sumiya

Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    මචන්ලා පොඩි Seen එකක් මම iphone එකක් දැම්ම eBay එකේ මම seller ට කිවූව mp3 player එකක් කියල declare කරන්න කියල ඒ ගොන් හරක එක phones $50 කියල දාල Tax ගහිද බන් ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,795
    1
    27,744
    113
    tax ගහන්න සෙට් වෙන්නේ නම් පෙර කරුමෙකට තමා. හුගක් වෙලාවට tax වදි නැතුව ගෙදෙට්ට ෆෝන් එක එන අවස්ථා තියෙනවා.

    උඹ worry වෙන්න ඕනේ tax ගැන නෙමෙයි customs එකේ හරි postal එකේ හරි ඉන්න බැල්ලිගෙ පුතෙක් ෆෝන් එක උස්සයි කියලා තමා .
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Baya wenna epa bn ohoma dapu 4n matanam gdrtama awit tynwa kisima aulak netuwa. Normal neme eka parak 4n ekaka u pattama loku font size ekakin phone kyala gahala ewala. Eka parcel eka atata ganna onema ekekta penwa. Maget eka 4n ekak costom eke natara una. Eka ganna yaddi qwe normally 4n 8k 9k wage gennuwot 2k wat costom eke natara karagannawalu kyala.
     
    sumiya

    Well-known member
  • Apr 24, 2007
    2,152
    61
    48
    41
    NCL (uk)
    Baya wenna epa bn ohoma dapu 4n matanam gdrtama awit tynwa kisima aulak netuwa. Normal neme eka parak 4n ekaka u pattama loku font size ekakin phone kyala gahala ewala. Eka parcel eka atata ganna onema ekekta penwa. Maget eka 4n ekak costom eke natara una. Eka ganna yaddi qwe normally 4n 8k 9k wage gennuwot 2k wat costom eke natara karagannawalu kyala.

    Ane Ehema Unoth Awualak Ne ban