Ou machan, etana shape , habai pricing wadi wei unge issarahata. danaata num shape ,
මට 12,000ක් ඉල්ලුවා එකෙක් ගාන හංගලා දන්න බැලුවේ. අනෙ මන්දා බන්... මම chtagpt දැම්මා බලන්න බර ගානක් ගෙවන්න එනවා
Ou machan, etana shape , habai pricing wadi wei unge issarahata. danaata num shape ,
ස්ටොක් මාකට් දැම්ම නම් බදු ටිකක් අඩු කරගන්න පුලුවන්. dividends වලට විතරයි ටැක්ස් වෙන්නෙ මම දන්න විදිහටමට 36න් වදින්නෙ
ස්ටොක් මාකට් දැම්ම නම් බදු ටිකක් අඩු කරගන්න පුලුවන්. dividends වලට විතරයි ටැක්ස් වෙන්නෙ මම දන්න විදිහට
Corporate tax ohoma hari. IIT gahanne income ekata. Profit ekata newei.ආදයම - වියදම = ලාබයට
ou oya hari, pesonal income tax ekata laksha 12 ka allownace ekak enawa.Corporate tax ohoma hari. IIT gahanne income ekata. Profit ekata newei.
treasury bills tax wadinawada?මාත් දාල තියෙන්නෙ බන්
Na bn. mama ahuwe tin hadala nathnam mail awillath nathnam mokuth nokara hitiya nam hari neda kiyalaTin හදලා එව්වට ගෙවන්න ඔන එවා අපි නෙ පෙනන්න ඔන බන්
------ Post added on Oct 3, 2025 at 4:16 PM
tax gewanne natat submit karanna oni . machanNa bn. mama ahuwe tin hadala nathnam mail awillath nathnam mokuth nokara hitiya nam hari neda kiyala
sallith loku ganan awith na.
Tin ekak hadila athi. Poddak check krala balanna.Na bn. mama ahuwe tin hadala nathnam mail awillath nathnam mokuth nokara hitiya nam hari neda kiyala
sallith loku ganan awith na.
kohomada check karala balanne bn?Tin ekak hadila athi. Poddak check krala balanna.
thanks and respect machan clear explanation ekataඑහෙම නෑ.... අපි උපයන ආදායම කොටස් කීපයක් තියනවා
01. රැකියාවේ ආදායම
02. අපේ එෆ්ඩී ඉන්වෙස්ට්මන්ට් ආදිය
03. ගෙවල් කුලියට දිලා තියනව නම් ඒවයේ අදායම
04. රත්තරන් බඩු
05. ඉඩම් කඩම්.
06. වාහන
අපි ඒවා හැමඑකක්ම පෙන්නන්න ඕන.ඒ හැම එකකටම ටැක්ස් ගහන්නෑ..එයාලගේ රාමුවක් තියනවා.. බදු නීතිය ක් තියනවා. ආදයම - වියදම = ලාබයට තමයි ටැක්ස් ගහන්නේ . අනික අපිට රස්සාවක නම් සැලරි ලැබෙන්න කලින් එයාලා අයි ආර් ඩී එකට ටැක්ස් ගෙවනවා. ඒ නිසා ඔයාට තියෙන්න් ඒ ටැක්ස් ගෙවපු ටී10 සහතිකය ලග තියාගෙන. ඒවා එයාලගේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන එක. එෆ් ඩී තිබ්බත් බයවෙන්න එපා. එෆ් ඩී විත්හෝල්ඩ් ටැක්ස් ගෙවනවා ආණ්ඩුවට. ඔයාට තියෙන්නේ ඒ ගෙවපු ගාන සදහන් කරලා ලියුමක් ඉල්ලගන්න එක. බැංකුවෙලින් ඒවා දෙනවා..
ෆිරීලාන්ස් තමයි ආතල්ම . යු එස් ඩී අනින්ස් වලට ටැක්ස් අඩුයි සාපේක්ෂව එල් කේ ආර් ඉපැයිම් වලට වඩා..මම දන්න තරමින්.ඒ නිසා බයවෙන්න එපා...පොඩි ගානක් ආවත් ගෙවන්න .
හිතන්න ඔයා හිතාමතාම හොරෙන් හංගනවා කියලා..ඔයාගේ වත්කමක්.. කාර් එක ඔයාගේ නමට තියාගෙන ඔයා පෙන්නුවේ නැතන්ම්..හදිස්්සියේ කාර් එක විකුනන්න ගියාම ඔයාට මුදලක් අතට ආපුවම ඒක ට්‍රැක්වෙනවා අයි ආර්ඩී එකට .. ඉඩම් කඩම්,නිවාස ඔයාගේ නමට තියන ඒවාත් එහෙමයි. ඉට පස්සේ ඔයාට එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා.. අනික් එාවත් එහෙමයි.
සංකිර්නයි කියලා හිතෙනවනම්...හොද එකවුන්ටන්ට් කෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න. මමත් ඉන්නේ අයිටී සයිඩ් එකේ නිසා..මම ටිකක් ඉගෙන ගත්තා. ඕවා ඉන්ටන්ටන් එකෙන් .. හොද අවබෝදයක් තියාගනින්න .නැත්නම් එකවුන්ටනට්ලා හොදට අපිව අන්දනවා.. මට එහෙම කලා.
මට ලොකු ගානක් ගෙවන්න දාලා එකවුන්ට්න්ට් කෙනෙක් ගාන හැදුවා... හිතපන් ලක්ෂ 01.5 ක් විතර ..
මට සැක හිතිලා.. මම තව පිලිගත්ත එකවුන්ට් කම්පැනි එකකින් සල්ලි ගෙවලා අාපහු කලා..සත 05 ක් ගෙවන්න ඕන නෑ..මම වැඩිපුර එක්ක ටැක්ස් ගෙවලා කියලා එයාලා කිව්වාෙ.. දෙකක් කරපු නිසා 20,000 ක් පාඩු වුනා.. ඒත් මට ලාබයි .
ඉට පස්සේ එයාලා ..වැඩේ සෙට්ල් කලා..ඒකයි කියන්නේ .අවබෝධය වැදගත්. හරියට ගනනය කරගන්න ඕන. වරද්දලා කලොත් එයාලා අහන ප්‍රශ්නවලට ඔයා උත්තර බදින්න ඕන @
Register wenna deyak na. Danatamath register krala athi. Register wena eka neme aula tax type ekaktath register krala apita letter ekakwath ewala nati unoth thama case eka.Mama nam oya reddata register une ne bn. TIN 1 gatte ne kiyala case 1k wenwada?
PS-Salary 1n Paye TAX kapenawa.
බලෙන් ටින් එකටත් රෙජිස්ටර් කරලා income tax එකටත් රෙජිස්ටර් කරලා.Mama nam oya reddata register une ne bn. TIN 1 gatte ne kiyala case 1k wenwada?
PS-Salary 1n Paye TAX kapenawa.
Register wenna deyak na. Danatamath register krala athi. Register wena eka neme aula tax type ekaktath register krala apita letter ekakwath ewala nati unoth thama case eka.