Tin hadala nathnam habayi gewanna tiyenawa nam un tin hadala mail ekak ewanawa nedaඑහෙම බෑ නේ අපි තමා දෙන්න ඔන
------ Post added on Oct 3, 2025 at 3:18 PM
Tin hadala nathnam habayi gewanna tiyenawa nam un tin hadala mail ekak ewanawa nedaඑහෙම බෑ නේ අපි තමා දෙන්න ඔන
------ Post added on Oct 3, 2025 at 3:18 PM
එහෙම නෑ.... අපි උපයන ආදායම කොටස් කීපයක් තියනවාහැම income එකක්ම දාන්න ඔන ද බන්?
පුලුවන් බන් දඩ ගහනවා නේ
------ Post added on Oct 3, 2025 at 3:17 PM
එහෙම බෑ නේ අපි තමා දෙන්න ඔන
------ Post added on Oct 3, 2025 at 3:18 PM
නැ බන් මුකුත් ආවේ නැ.උඹට ලියුමක් හරි email එකක් හරි ආවද return දාන්න කියල?
Ird profile eke email update kranna kiyala request ekak email kra. Then sathiyakin withra update kra. Ita passe ird e services wala thiyenawa pin request form eka. Eke email mode dala.request krama email ekata awa pin eka.kohomada gatte?
ආ මම හිතුවෙ 25/26 කියල. සයිට් එකෙත් මොකුත් විස්තරයක් නෑනෙ
![]()
Tax type under addresses shows "IIT" with my address
Registered tax types empty (didn't register for a tax type yet)
Tin hadala nathnam habayi gewanna tiyenawa nam un tin hadala mail ekak ewanawa neda
එහෙම නෑ.... අපි උපයන ආදායම කොටස් කීපයක් තියනවා
01. රැකියාවේ ආදායම
02. අපේ එෆ්ඩී ඉන්වෙස්ට්මන්ට් ආදිය
03. ගෙවල් කුලියට දිලා තියනව නම් ඒවයේ අදායම
04. රත්තරන් බඩු
05. ඉඩම් කඩම්.
06. වාහන
අපි ඒවා හැමඑකක්ම පෙන්නන්න ඕන.ඒ හැම එකකටම ටැක්ස් ගහන්නෑ..එයාලගේ රාමුවක් තියනවා.. බදු නීතිය ක් තියනවා. ආදයම - වියදම = ලාබයට තමයි ටැක්ස් ගහන්නේ . අනික අපිට රස්සාවක නම් සැලරි ලැබෙන්න කලින් එයාලා අයි ආර් ඩී එකට ටැක්ස් ගෙවනවා. ඒ නිසා ඔයාට තියෙන්න් ඒ ටැක්ස් ගෙවපු ටී10 සහතිකය ලග තියාගෙන. ඒවා එයාලගේ සිස්ටම් එකට අප්ලෝඩ් කරන එක. එෆ් ඩී තිබ්බත් බයවෙන්න එපා. එෆ් ඩී විත්හෝල්ඩ් ටැක්ස් ගෙවනවා ආණ්ඩුවට. ඔයාට තියෙන්නේ ඒ ගෙවපු ගාන සදහන් කරලා ලියුමක් ඉල්ලගන්න එක. බැංකුවෙලින් ඒවා දෙනවා..
ෆිරීලාන්ස් තමයි ආතල්ම . යු එස් ඩී අනින්ස් වලට ටැක්ස් අඩුයි සාපේක්ෂව එල් කේ ආර් ඉපැයිම් වලට වඩා..මම දන්න තරමින්.ඒ නිසා බයවෙන්න එපා...පොඩි ගානක් ආවත් ගෙවන්න .
හිතන්න ඔයා හිතාමතාම හොරෙන් හංගනවා කියලා..ඔයාගේ වත්කමක්.. කාර් එක ඔයාගේ නමට තියාගෙන ඔයා පෙන්නුවේ නැතන්ම්..හදිස්්සියේ කාර් එක විකුනන්න ගියාම ඔයාට මුදලක් අතට ආපුවම ඒක ට්‍රැක්වෙනවා අයි ආර්ඩී එකට .. ඉඩම් කඩම්,නිවාස ඔයාගේ නමට තියන ඒවාත් එහෙමයි. ඉට පස්සේ ඔයාට එයාලා අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙනවා.. අනික් එාවත් එහෙමයි.
සංකිර්නයි කියලා හිතෙනවනම්...හොද එකවුන්ටන්ට් කෙනෙක් අල්ලගෙන වැඩේ කරගන්න. මමත් ඉන්නේ අයිටී සයිඩ් එකේ නිසා..මම ටිකක් ඉගෙන ගත්තා. ඕවා ඉන්ටන්ටන් එකෙන් .. හොද අවබෝදයක් තියාගනින්න .නැත්නම් එකවුන්ටනට්ලා හොදට අපිව අන්දනවා.. මට එහෙම කලා.
මට ලොකු ගානක් ගෙවන්න දාලා එකවුන්ට්න්ට් කෙනෙක් ගාන හැදුවා... හිතපන් ලක්ෂ 01.5 ක් විතර ..
මට සැක හිතිලා.. මම තව පිලිගත්ත එකවුන්ට් කම්පැනි එකකින් සල්ලි ගෙවලා අාපහු කලා..සත 05 ක් ගෙවන්න ඕන නෑ..මම වැඩිපුර එක්ක ටැක්ස් ගෙවලා කියලා එයාලා කිව්වාෙ.. දෙකක් කරපු නිසා 20,000 ක් පාඩු වුනා.. ඒත් මට ලාබයි .
ඉට පස්සේ එයාලා ..වැඩේ සෙට්ල් කලා..ඒකයි කියන්නේ .අවබෝධය වැදගත්. හරියට ගනනය කරගන්න ඕන. වරද්දලා කලොත් එයාලා අහන ප්‍රශ්නවලට ඔයා උත්තර බදින්න ඕන @
https://www.taxadvisor.lk/
mage hadanne meyala, 25,000 per year gannawa, mageth freelance income and employee income dekama thiyenawa
Return filling status wala mukuth nathda?ආ මම හිතුවෙ 25/26 කියල. සයිට් එකෙත් මොකුත් විස්තරයක් නෑනෙ
![]()
Tax type under addresses shows "IIT" with my address
Registered tax types empty (didn't register for a tax type yet)
iIT effective date thiyenne 2025/04/01 ta neda?No records found
no ideaiIT effective date thiyenne 2025/04/01 ta neda?
උන්ට ට්‍රැක් වෙනවා බන්..බැංකුවලින් සේරම යවනවා .. හිතපන් උඹ 500,000 ක එෆ් ඩී එක හැංගුවොත්. හවුවුනොත් ලක්ෂ 05 ටම ටැක්ස් වදිනවා. එයාලා සලකන්නේ එතකොට ලක්ෂ 5 ම ඔයාගේ ආදායම හැටියට .. ඒකයි නීතිය. මම දන්න තරමින්උබ ඔක්කොම ඇත්ත දානවා ද ඔකට?
2025/2026 කියන්නෙ ලබන අවුරුද්ද
Tin හදලා එව්වට ගෙවන්න ඔන එවා අපි නෙ පෙනන්න ඔන බන්
------ Post added on Oct 3, 2025 at 4:16 PM
FD හැංගුවොත් මොකද වෙන්නෙ බන්?
------ Post added on Oct 3, 2025 at 4:18 PM
දාන දවසට ඇත්ත දාන්න හිතාගෙන ඉන්නෙ.
![]()
උන්ට ට්‍රැක් වෙනවා බන්..බැංකුවලින් සේරම යවනවා .. හිතපන් උඹ 500,000 ක එෆ් ඩී එක හැංගුවොත්. හවුවුනොත් ලක්ෂ 05 ටම ටැක්ස් වදිනවා. එයාලා සලකන්නේ එතකොට ලක්ෂ 5 ම ඔයාගේ ආදායම හැටියට .. ඒකයි නීතිය. මම දන්න තරමින්
මම ඔය වගේ එකක් හංගලා..එකවුනටන්ට් අැහුවා ඒක විස්තර. බැලිනනම් ඒ සිස්ටම් එකේ ඒවා සේරම පෙන්නනවා...මට 36න් වදින්නෙ
අප්පො බන් එහෙම එකක් වෙනවා ද?
ඔය ලින්ක් කරලා ද තියෙන්නෙ බන් bank එක්ක?
------ Post added on Oct 3, 2025 at 4:55 PM
මම ඔය වගේ එකක් හංගලා..එකවුනටන්ට් අැහුවා ඒක විස්තර. බැලිනනම් ඒ සිස්ටම් එකේ ඒවා සේරම පෙන්නනවා...
ලීගලි ඔයාට ටෙක්නික් පාවිච්චි කරන්න පුලුවන්..ඒකට හොද කොලිෆයිඩ් එකවුන්ට්න්ට් කෙනෙනක් අල්ලන්න
Ou machan, etana shape , habai pricing wadi wei unge issarahata. danaata num shape ,උබ ඇල්ලුවේ අර simplebooks කියන අය නේ