කොල්ල නේ මම මේ දවස් වල හොයනවා රු 20000 අඩුවෙන් Smart Phone එකක් ගන්න
රු 20000/- TCL එකක් තියෙනවා මේ වර්ගය හොදයි ද ?
රු 20000/- TCL එකක් තියෙනවා මේ වර්ගය හොදයි ද ?

Sony or Vivo එකක් ගනින් පොන්නයො
Vivo / ZTE දැක්කා තියෙනවා අඩුවට මම බලන්නම්zte or honor ganin
සොෆ්ට්ලොජික් එකෙන් ගන්න හදන්නේ , කලින් එකක් ගත්තා Dialog එකෙන් එකත් අවුලක් නැහැ Dialog එකේ Phone දැන් ගනම් වැඩි හොදටමSinger eken nam ganna epa, salli ekathu karala wena thanakin ganna