TCL Phone හොදයි ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කොල්ල නේ මම මේ දවස් වල හොයනවා රු 20000 අඩුවෙන් Smart Phone එකක් ගන්න

    රු 20000/- TCL එකක් තියෙනවා මේ වර්ගය හොදයි ද ?
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මිලදී ගැනීමේ අරමුනෙන් පසුවෙන බැවින් සබ්ස්ක්‍රයිබ් කලෙමි
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    Sony or Vivo එකක් ගනින් පොන්නයො
    zte or honor ganin
    Vivo / ZTE දැක්කා තියෙනවා අඩුවට මම බලන්නම්

    Singer eken nam ganna epa, salli ekathu karala wena thanakin ganna
    සොෆ්ට්ලොජික් එකෙන් ගන්න හදන්නේ , කලින් එකක් ගත්තා Dialog එකෙන් එකත් අවුලක් නැහැ Dialog එකේ Phone දැන් ගනම් වැඩි හොදටම
    ------ Post added on Sep 26, 2024 at 11:34 AM