අදනේ යකෝ ජොයින් වෙලා තියෙන්නෙ.. මොන ඇඩ්මින්ද..
We don’t know where this is going now
But I’m feeling love for you
I’m feeling something new yeah yeah
We don’t know where this is going now
But don’t be afraid tonight
Don’t be afraid of heights, no![]()

mu me kiyanne cod4 tdm server eke admin wenna barida kiyala bn![]()

COD එක ගැන තමා මාත් කිව්වෙ.. ඒකෙ ඇඩ්මින්ලත් හොරුනේ බං..
ඒම්බෝට්, වෝල්හැක් දැක දැකත් ලොවෙත් උන්ව බෑන් කරන්නෑ.. මොකෙක් හරි ජග් දාගෙන ආවොත් හරි බෝම්බ තුනක් උස්සන් ආවොත් හරි කික් කරල දානවා..
ඕකෙ ගහන තරමක් උන් ගහන්නෙ ඒම්බෝට් කෙසේ වෙතත් වෝල් හැක් දාලා Spectate දාන් ඉන්නකොට නියමෙට පේනවා..

max well ube code name eka mokadda?

COD එක ගැන තමා මාත් කිව්වෙ.. ඒකෙ ඇඩ්මින්ලත් හොරුනේ බං..
ඒම්බෝට්, වෝල්හැක් දැක දැකත් ලොවෙත් උන්ව බෑන් කරන්නෑ.. මොකෙක් හරි ජග් දාගෙන ආවොත් හරි බෝම්බ තුනක් උස්සන් ආවොත් හරි කික් කරල දානවා..
ඕකෙ ගහන තරමක් උන් ගහන්නෙ ඒම්බෝට් කෙසේ වෙතත් වෝල් හැක් දාලා Spectate දාන් ඉන්නකොට නියමෙට පේනවා..

mama application ekak demma thawama interviewee ekata call kale ne
elakiri.com eke athi application eka fill karala ewanna![]()

COD එක ගැන තමා මාත් කිව්වෙ.. ඒකෙ ඇඩ්මින්ලත් හොරුනේ බං..
ඒම්බෝට්, වෝල්හැක් දැක දැකත් ලොවෙත් උන්ව බෑන් කරන්නෑ.. මොකෙක් හරි ජග් දාගෙන ආවොත් හරි බෝම්බ තුනක් උස්සන් ආවොත් හරි කික් කරල දානවා..
ඕකෙ ගහන තරමක් උන් ගහන්නෙ ඒම්බෝට් කෙසේ වෙතත් වෝල් හැක් දාලා Spectate දාන් ඉන්නකොට නියමෙට පේනවා..
ekane api gameranger gahanne 

පව් බන් එහෙම කියන්න එපා ! උන්ට රිදෙයි මේකට නං![]()

ekane api gameranger gahanne
![]()