පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්රස්නේ නිසා තේ පට්ට ගනන්Tea export කරන හරි tea industry එකේ ඉන්න හරි කොල්ලො ඉන්නවද කිරියෙ..?
ලොකු කම්පැනි අල්ලල කියන එක නම් අදාල නෑ මචං.. මොකද Ceylon tea කියන්නෙ ලෝකෙ ටී මාකට් එකෙන් ඉතාම පොඩ්ඩක්. ඉතිං තව ඕනෙ තරම් අවස්තාව තියනව.පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්රස්නේ නිසා තේ පට්ට ගනන්
එනම් ඉතින් ඔක්ශන් එකෙන් ගන්න උබ තනියම කරනවනම්ලොකු කම්පැනි අල්ලල කියන එක නම් අදාල නෑ මචං.. මොකද Ceylon tea කියන්නෙ ලෝකෙ ටී මාකට් එකෙන් ඉතාම පොඩ්ඩක්. ඉතිං තව ඕනෙ තරම් අවස්තාව තියනව.
තේ චොර කියන එකත් හරිම කියන්න අමාරුයි. තාමත් හොද මට්ටමක තියනව..
ගාන ප්රශ්නයක් නෑ කොලිටියයි ඕනෙ.. ඒ මිල දීල ගන්න බයර්ස්ල ok..
මොකද දැනටත් අපේ තේ ගන්නෙ ඉන්දියා කෙන්යා තේ වගේ 4 5 ගුනයක් ගෙවල..
අන්නෙකයි මම කියන්නෙ හරියට කලොත් කරන්න බැරි නෑ.. අන්න ඕම කොන්ටැක්ට්ස් ටිකක් දෙන්නකො බලන්නඑනම් ඉතින් ඔක්ශන් එකෙන් ගන්න උබ තනියම කරනවනම්
හෙරිටේජ් ටී මෙන්න මුං කරනව . උබට ඕනේ විදියට කස්ටමයිස් කරලා උන් දෙනවා .
යුරෝප් වල අපේ ටී මම බීලා තියනවා අප්පෝ ගූ ගොඩවල් . ප්රඩක්ට් 2-3 ඇරෙන්න අනික් ඔක්කන ඩස්ට් 1-2 ද කොහෙද මුං එවන්නේ bopf , golden ලීෆ් ලොවෙත් නෑ හොයාගන්න
උඹ කියන්නේ ලංකාවේ තියන ලොකු company ඕව අල්ලන් , අලුත් කෙනෙක්ට මෙහෙ ඉඳන් අලුත් product එකක් export කරන්න ඉඩක් නැ කියන එක නං මන් agree. ගොඩක් products වලට ඔය case එක තියනවා.ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි
මන් දැකලා තියෙනවා උබ ලන්කාවෙ හැම දෙයක් ගැනම පට්ටම නෙගටිව් ටෝක්ස් දෙන්නෙ. උබ ලන්කාවෙන් ඔක්කොම කරගෙන රට ගිහිල්ලා එහෙ පඩෙත් සුවඳයි කියාගෙන ඉන්න එකෙක් වගේ.පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්රස්නේ නිසා තේ පට්ට ගනන්
නෙගටිව් තමා යකෝ නෙගටිව් නිසානේ නෙගටිව් කියන්නේ පොසිටිව් නම් ඒම දේවල් පේන්න එපැයි කිසිම දෙයක් නැ .මන් දැකලා තියෙනවා උබ ලන්කාවෙ හැම දෙයක් ගැනම පට්ටම නෙගටිව් ටෝක්ස් දෙන්නෙ. උබ ලන්කාවෙන් ඔක්කොම කරගෙන රට ගිහිල්ලා එහෙ පඩෙත් සුවඳයි කියාගෙන ඉන්න එකෙක් වගේ.
නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. Forbes & Walkers එකේ tea auction prices බලපන්.
තේ පොල් රබර් එලවලු මල් වගේ දේවල් වල ගොඩක් අය මාකට් එකේ ඉන්නවා සපයිසස් ඉන්නවා බුරුතු පිටින් . හැබැයි යුනික් එවා තමාලම ට්රයි කරන්න ඕනේඋඹ කියන්නේ ලංකාවේ තියන ලොකු company ඕව අල්ලන් , අලුත් කෙනෙක්ට මෙහෙ ඉඳන් අලුත් product එකක් export කරන්න ඉඩක් නැ කියන එක නං මන් agree. ගොඩක් products වලට ඔය case එක තියනවා.
හෙරිටේජ් කියන්නේ ලොකු ටී ඩිස්ඩිබියුශන් එකක් නෙට් එකේ බලන්නඅන්නෙකයි මම කියන්නෙ හරියට කලොත් කරන්න බැරි නෑ.. අන්න ඕම කොන්ටැක්ට්ස් ටිකක් දෙන්නකො බලන්න
Thanks broහෙරිටේජ් කියන්නේ ලොකු ටී ඩිස්ඩිබියුශන් එකක් නෙට් එකේ බලන්න
------ Post added on Jun 8, 2022 at 1:19 AM