Tea Export

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,786
    18,585
    113
    Tea export කරන හරි tea industry එකේ ඉන්න හරි කොල්ලො ඉන්නවද කිරියෙ..?

    PS : කිරියෙ උන්න Mr Perera , tea සීන් එකේ උන්න නේද.. එතුමා ආත්මය මාරු කරන් ඉන්නව නම් පොඩ්ඩක් මට පි ඇම් එකක් ගසන්නකො..

    තව අපේ Dmad කොලූත් තේ වවනව නේද
     
    Last edited:
    • Like
    Reactions: SK29

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,722
    113
    සේදවත්ත
    Tea export කරන හරි tea industry එකේ ඉන්න හරි කොල්ලො ඉන්නවද කිරියෙ..?
    පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්‍රස්නේ නිසා තේ පට්ට ගනන්
     
    • Dislike
    • Like
    Reactions: SK29 and batwise

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,585
    113
    පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්‍රස්නේ නිසා තේ පට්ට ගනන්
    ලොකු කම්පැනි අල්ලල කියන එක නම් අදාල නෑ මචං.. මොකද Ceylon tea කියන්නෙ ලෝකෙ ටී මාකට් එකෙන් ඉතාම පොඩ්ඩක්. ඉතිං තව ඕනෙ තරම් අවස්තාව තියනව.

    තේ චොර කියන එකත් හරිම කියන්න අමාරුයි. තාමත් හොද මට්ටමක තියනව..

    ගාන ප්‍රශ්නයක් නෑ කොලිටියයි ඕනෙ.. ඒ මිල දීල ගන්න බයර්ස්ල ok..

    මොකද දැනටත් අපේ තේ ගන්නෙ ඉන්දියා කෙන්‍යා තේ වගේ 4 5 ගුනයක් ගෙවල..
     
    • Like
    Reactions: SK29 and batwise

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,722
    113
    සේදවත්ත
    ලොකු කම්පැනි අල්ලල කියන එක නම් අදාල නෑ මචං.. මොකද Ceylon tea කියන්නෙ ලෝකෙ ටී මාකට් එකෙන් ඉතාම පොඩ්ඩක්. ඉතිං තව ඕනෙ තරම් අවස්තාව තියනව.

    තේ චොර කියන එකත් හරිම කියන්න අමාරුයි. තාමත් හොද මට්ටමක තියනව..

    ගාන ප්‍රශ්නයක් නෑ කොලිටියයි ඕනෙ.. ඒ මිල දීල ගන්න බයර්ස්ල ok..

    මොකද දැනටත් අපේ තේ ගන්නෙ ඉන්දියා කෙන්‍යා තේ වගේ 4 5 ගුනයක් ගෙවල..
    එනම් ඉතින් ඔක්ශන් එකෙන් ගන්න උබ තනියම කරනවනම්

    හෙරිටේජ් ටී මෙන්න මුං කරනව . උබට ඕනේ විදියට කස්ටමයිස් කරලා උන් දෙනවා .

    යුරෝප් වල අපේ ටී මම බීලා තියනවා අප්පෝ ගූ ගොඩවල් . ප්‍රඩක්ට් 2-3 ඇරෙන්න අනික් ඔක්කන ඩස්ට් 1-2 ද කොහෙද මුං එවන්නේ bopf , golden ලීෆ් ලොවෙත් නෑ හොයාගන්න
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,786
    18,585
    113

    එනම් ඉතින් ඔක්ශන් එකෙන් ගන්න උබ තනියම කරනවනම්

    හෙරිටේජ් ටී මෙන්න මුං කරනව . උබට ඕනේ විදියට කස්ටමයිස් කරලා උන් දෙනවා .

    යුරෝප් වල අපේ ටී මම බීලා තියනවා අප්පෝ ගූ ගොඩවල් . ප්‍රඩක්ට් 2-3 ඇරෙන්න අනික් ඔක්කන ඩස්ට් 1-2 ද කොහෙද මුං එවන්නේ bopf , golden ලීෆ් ලොවෙත් නෑ හොයාගන්න
    අන්නෙකයි මම කියන්නෙ හරියට කලොත් කරන්න බැරි නෑ.. අන්න ඕම කොන්ටැක්ට්ස් ටිකක් දෙන්නකො බලන්න
     
    • Like
    Reactions: SK29

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි
    උඹ කියන්නේ ලංකාවේ තියන ලොකු company ඕව අල්ලන් , අලුත් කෙනෙක්ට මෙහෙ ඉඳන් අලුත් product එකක් export කරන්න ඉඩක් නැ කියන එක නං මන් agree. ගොඩක් products වලට ඔය case එක තියනවා.
     
    • Like
    Reactions: Don GasCan

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,227
    8,594
    113
    පොයින්ට්ලස් මචන් . ලොකු කම්පැනි දැන් ඕවා අල්ලන් ඉවරයි . අනික අපේ තේ දැන් චොර . අනික පොහොර ප්‍රස්නේ නිසා තේ පට්ට ගනන්
    මන් දැකලා තියෙනවා උබ ලන්කාවෙ හැම දෙයක් ගැනම පට්ටම නෙගටිව් ටෝක්ස් දෙන්නෙ. උබ ලන්කාවෙන් ඔක්කොම කරගෙන රට ගිහිල්ලා එහෙ පඩෙත් සුවඳයි කියාගෙන ඉන්න එකෙක් වගේ.

    නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. Forbes & Walkers එකේ tea auction prices බලපන්.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,722
    113
    සේදවත්ත
    මන් දැකලා තියෙනවා උබ ලන්කාවෙ හැම දෙයක් ගැනම පට්ටම නෙගටිව් ටෝක්ස් දෙන්නෙ. උබ ලන්කාවෙන් ඔක්කොම කරගෙන රට ගිහිල්ලා එහෙ පඩෙත් සුවඳයි කියාගෙන ඉන්න එකෙක් වගේ.

    නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. Forbes & Walkers එකේ tea auction prices බලපන්.
    නෙගටිව් තමා යකෝ නෙගටිව් නිසානේ නෙගටිව් කියන්නේ පොසිටිව් නම් ඒම දේවල් පේන්න එපැයි කිසිම දෙයක් නැ .

    මාත් සයිඩ් එකට කරන්නේ එක්ස්පොට් තමා මට ඒම දෙයක් නැ .. ඇත්ත ඇති සැටියෙන් කිව්වා . මාකට් එක ඩයින් දැන් සුද්දගේ කොලිටිය අඩුම වත්තකවත් නැ දැන් .

    උඹ කියන්නේ ලංකාවේ තියන ලොකු company ඕව අල්ලන් , අලුත් කෙනෙක්ට මෙහෙ ඉඳන් අලුත් product එකක් export කරන්න ඉඩක් නැ කියන එක නං මන් agree. ගොඩක් products වලට ඔය case එක තියනවා.
    තේ පොල් රබර් එලවලු මල් වගේ දේවල් වල ගොඩක් අය මාකට් එකේ ඉන්නවා සපයිසස් ඉන්නවා බුරුතු පිටින් . හැබැයි යුනික් එවා තමාලම ට්‍රයි කරන්න ඕනේ
    ------ Post added on Jun 8, 2022 at 1:17 AM

    අන්නෙකයි මම කියන්නෙ හරියට කලොත් කරන්න බැරි නෑ.. අන්න ඕම කොන්ටැක්ට්ස් ටිකක් දෙන්නකො බලන්න
    හෙරිටේජ් කියන්නේ ලොකු ටී ඩිස්ඩිබියුශන් එකක් නෙට් එකේ බලන්න
    ------ Post added on Jun 8, 2022 at 1:19 AM
     
    • Haha
    Reactions: SK29