පුරුදු උනාම ආතල් බංඕව බොන්න පුලුවන්ද බන් ? කසාය වගේනේ![]()
මොකක්ද ඒ සීන් එක?ගංජා වගේ. උබ කසල තේ බොනවා නම් කියපන්. දෙන්නම් ලොරි ගණන්.
Nuwara eliyenma one ai? Colombo shops wela athine
මෙහෙ තියන ගොඩක් ඒවා සෙට් නෑ බංColombo tiyenne ban owa ai nuwaraeliyenma?
ඔව්Nuwarlieyn factory gena ewa 3 weeks thamai hoda.ita passe jara rahak enawa.kudu karala dry karana ewa ita wada kal taste eka tiyenawa
2 yearsGahak wawenna kotchara kal yanawada gedara,wawapu loku gahak usaan ewilla pala karanna berida
rootball keranda puluwan weiLoku gahak galawan awoth?
එත් එහෙම හදල වැඩක් නෑ කියල තිබුනGahak wawenna kotchara kal yanawada gedara,wawapu loku gahak usaan ewilla pala karanna berida
තේ කොළ germinate වෙන්නත් ඕනි. නැත්නම් විස යන් නෑ. Antioxidant උනත් නෑ
හොඳ තේ කොලවල කහට අඩුයි බං. ඕක ෆෙරස් ගහනව ඇති.මගේ යාලුවෙක් ඉන්නව ඔය ඉංගිරිය පැත්තේ ෆැක්ටරියකින් අයින් වෙන මෝරපු කොල ගෙනල්ල dry කරලා කුඩු කරලා පැකට් කරලා විකුනනවා. අවුලක් නෑ පට්ට කහට තේ කොල පොඩ්ඩයි දාන්න ඕන.
Pecco gradeනුවරඑලිය පැත්තේ ඉන්න මිට්ටොන්ගෙන් උදව්වක් ඔ්නේ
උඹලගේ පැත්තේ කියන මේ වගේ ග්‍රීන් ටී පැක් 4ක් වගේ ගන්න ඔ්නේ
හොද ෆැක්ටරි එකකින් අරගෙන කුරියර් පාරක් දාගන්න පුළුවන් එකෙක් කියහංකෝ
හැම වියදමක්ම දාන්නම්
![]()
Patta kahata nam jara the machan. Kahata raha witgarayi. Smell and taste awul ne.මගේ යාලුවෙක් ඉන්නව ඔය ඉංගිරිය පැත්තේ ෆැක්ටරියකින් අයින් වෙන මෝරපු කොල ගෙනල්ල dry කරලා කුඩු කරලා පැකට් කරලා විකුනනවා. අවුලක් නෑ පට්ට කහට තේ කොල පොඩ්ඩයි දාන්න ඕන.