Tea Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නුවරඑලිය පැත්තේ ඉන්න මිට්ටොන්ගෙන් උදව්වක් ඔ්නේ
    උඹලගේ පැත්තේ කියන මේ වගේ ග්‍රීන් ටී පැක් 4ක් වගේ ගන්න ඔ්නේ
    හොද ෆැක්ටරි එකකින් අරගෙන කුරියර් පාරක් දාගන්න පුළුවන් එකෙක් කියහංකෝ
    හැම වියදමක්ම දාන්නම්

    images
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    ගංජා වගේ. උබ කසල තේ බොනවා නම් කියපන්. දෙන්නම් ලොරි ගණන්.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    kandy ceylon tea museum එකට පලයන්. export කරන හොද ඒව ගන්න පුලුවන්. ගනන් වැඩී තමයි හැබැයි discounts තියෙනව
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Nuwarlieyn factory gena ewa 3 weeks thamai hoda.ita passe jara rahak enawa.kudu karala dry karana ewa ita wada kal taste eka tiyenawa
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ගංජා වගේ. උබ කසල තේ බොනවා නම් කියපන්. දෙන්නම් ලොරි ගණන්.
    මොකක්ද ඒ සීන් එක?

    Nuwara eliyenma one ai? Colombo shops wela athine

    Colombo tiyenne ban owa ai nuwaraeliyenma?
    මෙහෙ තියන ගොඩක් ඒවා සෙට් නෑ බං
    අර පැති වල ඒවා ගොඩක්ම හොදයි
    ------ Post added on Apr 30, 2024 at 3:36 PM

    Nuwarlieyn factory gena ewa 3 weeks thamai hoda.ita passe jara rahak enawa.kudu karala dry karana ewa ita wada kal taste eka tiyenawa
    ඔව්
    මෙහෙ ගෙනාවොත් අනිවා සීල් කරලා තියන්න ඔ්නේ.
    නැත්නම් ඉවරයි
    ------ Post added on Apr 30, 2024 at 3:37 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,748
    1
    60,445
    113
    Mother Earth
    මගේ යාලුවෙක් ඉන්නව ඔය ඉංගිරිය පැත්තේ ෆැක්ටරියකින් අයින් වෙන මෝරපු කොල ගෙනල්ල dry කරලා කුඩු කරලා පැකට් කරලා විකුනනවා. අවුලක් නෑ පට්ට කහට තේ කොල පොඩ්ඩයි දාන්න ඕන.
     
    • Wow
    Reactions: Mr.dark

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Gahak wawenna kotchara kal yanawada gedara,wawapu loku gahak usaan ewilla pala karanna berida
     
    Sen-lu

    Well-known member
  • මගේ යාලුවෙක් ඉන්නව ඔය ඉංගිරිය පැත්තේ ෆැක්ටරියකින් අයින් වෙන මෝරපු කොල ගෙනල්ල dry කරලා කුඩු කරලා පැකට් කරලා විකුනනවා. අවුලක් නෑ පට්ට කහට තේ කොල පොඩ්ඩයි දාන්න ඕන.
    හොඳ තේ කොලවල කහට අඩුයි බං. ඕක ෆෙරස් ගහනව ඇති.

    නුවරඑලිය පැත්තේ ඉන්න මිට්ටොන්ගෙන් උදව්වක් ඔ්නේ
    උඹලගේ පැත්තේ කියන මේ වගේ ග්‍රීන් ටී පැක් 4ක් වගේ ගන්න ඔ්නේ
    හොද ෆැක්ටරි එකකින් අරගෙන කුරියර් පාරක් දාගන්න පුළුවන් එකෙක් කියහංකෝ
    හැම වියදමක්ම දාන්නම්

    images
    Pecco grade
    ------ Post added on May 1, 2024 at 9:46 PM
     
    • Love
    Reactions: Candid-B

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මගේ යාලුවෙක් ඉන්නව ඔය ඉංගිරිය පැත්තේ ෆැක්ටරියකින් අයින් වෙන මෝරපු කොල ගෙනල්ල dry කරලා කුඩු කරලා පැකට් කරලා විකුනනවා. අවුලක් නෑ පට්ට කහට තේ කොල පොඩ්ඩයි දාන්න ඕන.
    Patta kahata nam jara the machan. Kahata raha witgarayi. Smell and taste awul ne.
     
    • Sad
    Reactions: Candid-B