Teacher Attack

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උබේ කතාව සහතික ඇත්ත මචන්. ගුරුවරුන්ට බනින්නේ එක්කෝ හරි හමන් ඉගැනීමක් නැති උන්. නැත්නම් උගේ පවුල් පසුබිම අන්තිමටම චාටර් වෙලා ජෝබක්වත් නැතුව ඉන්න අනාථයෝ.

    උබ කිවුව වගේම අපෙත් හිටිය ගුරුසිංහ කියල සර් කෙනෙක්. එයත් ගණන් ඉගැන්නුවේ. උබ කියන විදිහම තමයි. ඇබ්සන් උනා කියල නෝ චාන්ස්. පන්තියට එනකොට එන්නේ තඩි උන පොල්ලක් අරන්. කොල්ලොන්ට දෙනවා පලු යන්න. අපරාදේ කියන්න බැහැ මචන් පන්තියේ එකෙක් ට S එකක් හම්බ උනේ නැහැ. හැම එකාම ඉහලින්ම පාස් උනා. අනෙක අපේ පන්තිබාර ගුරුතුමා විදිහට හිටියෙත් ගුරුසිංහ සර්. අදටත් සර් රෝහලකට ගියත් සර් ව හම්බ වෙන්න ගෝලයෝ එනවා. ඩොක්ටර්ස්ල.

    ඒවගේම තමයි ප්‍රසන්න බද්ද්විතාන සර්. අපිට ගහල ඇති අළු යන්න. පන්තියේම නොන්ඩි කරලා ඇති. එක දවසක් මගේ කනට ගැහුවා නිදි කිර කිර ඉන්නකොට. බද්දෙ විතාන සර් දීපු මොකුත් ලියල නැතිව ඉන්නකොට. අන්තිමට ර්සල්ට්ස් අවම කෙමෙස්ට්‍රි වලට A එකක්.

    ගුරුවරුන් යම් අවස්ථාවල වැරදි වෙන්න පුළුවන්. අපි ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ ගත උනාම පොලිසියෙන් ගහන්නේ ඔහොම නොවෙයි. මැරෙන්නම ගහන්නේ.

    :lol::lol::rofl::rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    අමතක උන ඕලෙවල් ෆේල් උන නේ බන්,. මේ ජෝක් වැඩක් න බන්. ගුරුවරුන්ට ගහන්න එපා කවදාවත් ඒවා පල දෙනවා.
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    එහෙම ගුටි කෑවා කියලා ළමයෙක් හැදෙන්නේ නෑ බන්. :no:
    දැන් උඹ දිහාම බලපන්කො. උඹ මේකේ කොයි තරම් බොරු කිය කියා චාටර් වෙන එකෙක්ද? ගුටි කෑවා කියල උඹේ කිසි දෙයක් වෙනස් වෙලා නෑ. ඒක ස්වයං සංයමයක් තුලින් තමයි එන්න ඕනේ බන්.

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ දන්නේ නැහැ බේ ඇන්ටියෝ එතන ඇත්තට මොකද්ද උනේ කියලා. ඒ පොඩි එකා හේතුවක් නැතිව ඔලු පාලන එකක් නැහැ නේ.. ඔතන අපි නොදන්නා මොකක් හරි දෙයක් තියනව... නිකන් දන්නේ නැතිව අඳුරේ අතපත ගානවා වගේ ත්‍රෙඩ් දාන්න එපා රේප් හිඟ කන්න.

    චාටර් ත්‍රෙඩ් දාලා පජාත වෙලා ඉන්න කොට ගොඩ යන්න හොඳ ක්‍රමයක්ද මේක ?
    මොකක් හරි කුණු ගොඩක් දාලා මිනිස්සු නොමග යවනවා
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,091
    4,421
    113
    පොන්සි ආණ්ඩුව
    ඇන්ටියා පුක ලෙලි යනකම් පුක දීල ගුරුවරුන්ට ගොඩක් අමාරුවෙන් ගණන් වලට s එකක් ගත්ත කියල තමා උගේ ගැනී කිවුවේ මට ... අර එන්රික්ට බෙසියර් එක විසිකරේ මුගේ ගැනී බන්
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83

    උබේ කතාව සහතික ඇත්ත මචන්. ගුරුවරුන්ට බනින්නේ එක්කෝ හරි හමන් ඉගැනීමක් නැති උන්. නැත්නම් උගේ පවුල් පසුබිම අන්තිමටම චාටර් වෙලා ජෝබක්වත් නැතුව ඉන්න අනාථයෝ.

    උබ කිවුව වගේම අපෙත් හිටිය ගුරුසිංහ කියල සර් කෙනෙක්. එයත් ගණන් ඉගැන්නුවේ. උබ කියන විදිහම තමයි. ඇබ්සන් උනා කියල නෝ චාන්ස්. පන්තියට එනකොට එන්නේ තඩි උන පොල්ලක් අරන්. කොල්ලොන්ට දෙනවා පලු යන්න. අපරාදේ කියන්න බැහැ මචන් පන්තියේ එකෙක් ට S එකක් හම්බ උනේ නැහැ. හැම එකාම ඉහලින්ම පාස් උනා. අනෙක අපේ පන්තිබාර ගුරුතුමා විදිහට හිටියෙත් ගුරුසිංහ සර්. අදටත් සර් රෝහලකට ගියත් සර් ව හම්බ වෙන්න ගෝලයෝ එනවා. ඩොක්ටර්ස්ල.

    ඒවගේම තමයි ප්‍රසන්න බද්ද්විතාන සර්. අපිට ගහල ඇති අළු යන්න. පන්තියේම නොන්ඩි කරලා ඇති. එක දවසක් මගේ කනට ගැහුවා නිදි කිර කිර ඉන්නකොට. බද්දෙ විතාන සර් දීපු මොකුත් ලියල නැතිව ඉන්නකොට. අන්තිමට ර්සල්ට්ස් අවම කෙමෙස්ට්‍රි වලට A එකක්.

    ගුරුවරුන් යම් අවස්ථාවල වැරදි වෙන්න පුළුවන්. අපි ඒවා දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ ගත උනාම පොලිසියෙන් ගහන්නේ ඔහොම නොවෙයි. මැරෙන්නම ගහන්නේ.

    උබේ කතාව හරියටම හරි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ගුරුවරු කියන්නේ ගුරුවරු. ගුරුවරු වැරදි වෙන්න පුළුවන් හරි වෙන්න පුළුවන්. නමුත් ගුරුවරයෙක් ගැහුවා කියල එකට එකට එක පහර දීම නොවෙයි වෙන්න ඕනේ. එකට එරහිව පියවරක් ගන්න තිබ්බ. ( අපේ ඉස්කෝලේ යනකොටනම් ඔහොම ගුරුවරුන්ට ගැහුවොත් අපේ දෙමවුපියෝ ගහන්නේ අපිටමයි. මම දන්නේ නැහැ අනෙක් අයගේ දෙමවුපියෝ කොහොමද කියලා )

    මුට කොහෙත්ම අනුකම්පාවක් කරන්න පුලුවන්ද. ඉස්කෝලෙට එන්න ඕනේ ඉස්කෝලේ නීතිරීති වලට අනුව. එක එක ගංජා කාරයෝ වගේ කොන්ඩේ වවාගෙන ෆැෂන් කරන් ඉස්කෝලේ එන්න පුළුවන් ද. ඒවා කරන්න පුළුවන් විශ්ව විද්‍යාලයට ගිහාම. විශ්ව විද්‍යාලේ යන්න බැරිනම් සමාජයට ගිහාම. පාසලක නීති රීති සමුදායක් තියනවා. ඒවාට අවනත නොවන ළමයි ගුරුවරු එක්ක හැප්පෙන්න යන ළමයි සමාජයේ මදාවියෝ වෙනවා , කුඩු කාරයෝ වෙනවා , ස්ත්‍රී දුෂකයෝ වෙනවා. ඉස්කෝලේ හැමලමයවම ආදරෙන් ඔළුව අතගාල හදන්න බැහැ. එහෙම හදන්න පුළුවන් කොට්ටශයකුත් ඉන්නවා.

    ඔය වගේ උන් තමයි කවද හරි වැඩිහිටියෝ උන දවසට අම්මට තාත්තට ගහලා පාරට අදාල දමන්නේ.

    ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි.
    ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට.
    දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි.
    මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල

    ඔතන ගුරුවරයා කියන්නේ උගත් බුද්දිමත් සහ වයසින් වැඩි කෙනෙක්.
    ළමයා කියන්නේ ගුරුවරයාට වඩා පහල මට්ටමක ඉන්න අයෙක්. බුද්දියත් සාපේක්ෂව ගුරුවරයාට වඩා පහල මට්ටමකින් පරිනත වෙච්ච කෙනෙක්.

    දැන් කියපන් ගුරුවරයයි ලමයි කොහොමද සාපේක්ෂ කරලා හරි වැරැද්ද වැරදි කවුද කියල හොයන එක සාදාරණද කියල?
    උඹ වැරදියි කියල කියයි ළමයට ඒ උබ තවත් පොඩි එකෙක් නෙමෙයි නිසා.

    ඒ වගේම මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරන එවුන් ජජ් කරන්නේ තම තමන්ගේ දැනුම් මට්ටම් වලින්.
    මෙතන ඉන්නේ වයසින් වැඩි එවුන්. එක නිසා හැමෝම තීරණය කරලා බනිනවා ළමය වැරදියි කියල. නමුත් ළමයාගේ පැත්තෙන් හිතන්න කවුරුවත් නැහැ
    ලමයව තේරුම් ගන්න පුළුවන් එකෙක් කොහෙවත් නැහැ මේ ත්‍රෙඩ් එකක
    ඔක්කොම ලමයව පාගල මරන්න හදනවා මිසක් ඌ ළමයෙක් කියල තේරුම් ගත්ත එකෙක් වත් මෙතන නැහැ.

    අන්න ඒ වගේ මේ විදිහටම ඉස්කෝලෙදි ළමයිනුත් ජජ් කලොත් ගුරුවරුන් සියල්ලෝම වැරදියි. ළමයි විතරයි හරි.
    හිතපන් ළමයින්ගේ පුංචි උසාවියකදී ගුරුවරු දඬුවම් ලබනවා කියල වැරදි කරා කියල.. ඒ පොඩි එවුන්ගේ හිත් වෙනස් තොපිට වඩා. තොපි ඒ වයස පහු කරලා ආවේ නෑ වගේ දැන් සමාජෙට වැටිලා මොළ ගෙඩි වලින් කුණු පුරෝගෙන පරිනත වෙලා ඒ කාලේ අමතක වෙලාද?

    ඔතනදී ළමය කරපු දේ හරියි කියන එක නෙමෙයි මම මේ කියල තියෙන්නේ. ළමයෙකුගේ හිතක් කොහොමද කියල අඳුනගන්න බැරි උන්ට ඔය වගේ වැරදි කවදාවත් හදල ඒ ලමයව හොඳ කෙනෙක් බවට පත් කොරන්ඩ බැහැ. ඌට පුළුවන් පොඩි එකා වැරදි කළා කියල ඌව පාගල පොලිසි ගානේ ගිහින් චාටර් වෙන තත්වෙට පත් කරන්ඩ විතරයි.
    ඔය ළමයට ඔයිට වඩා හොඳ ගුරුවරයෙක් හම්බුනානම් ඔය ළමය ඔයිට වඩා ගොඩක් හොඳ කෙනෙක් වෙනවා.
    උගේ කරුමෙට තමා ඌට ඔය දේ උනේ.
    ළමයින්ගේ පවුල් පසුබිම් මොකා උනත් ටීචර් ලට පුළුවන් කම තියෙන්ඩ ඕනේ ළමයින්ව තේරුම් අරගෙන ගොඩ දාන්ඩ. ළමයි කවදාවත් ඔය වගේ වෙන්නේ නැහැ. මොකද ඔය පොඩි එකා පොඩි කාලේ ඉඳන් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් ඔය ඉස්කොලේටමනේ. ඔකේ ඉන්න ගුරුවරු තමයි ඔය පොඩි එකාව විනාස කරලා තියෙන්නෙ. ළමයින්ව දෙමවුපියෝ ඉස්කෝලේ යවන්නේ හේතුවක් ඇතුව. ඔය පොඩි එකා ඇයි මොකෙක්ද ටීචර් ව මරන්ඩ එන්නේ ඌ අවුරුදු ගානක පාතාලේ හිටපු ඩයල් එකක්ද? ඒ ගානට ඌව ජජ් කරන්ඩ යන්ඩ ඕනේ නැහැ. ඌ තවම පොඩි එකෙක්.
    උබල කොහේ මම ඔය කියල තියෙන දේ පැහැදිලිකොරගන්නද උබ තාම මේ ආණ්ඩුවට කඩේ යන පිස්සෙක්නෙ
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ගුරුවරු කියන්නේ ගුරුවරු වගේම ළමයි කියන්නෙත් ළමයි.
    ගැහුවොත් ගහන එක වැරදියි කියල කියන්ඩ පුළුවන් ඕන එකෙකුට.
    දැන් උබට හොයන්ඩ ඕනේ වෙලා තියෙන්නේ හරි දේ කලේ කවුද කියන එකයි.
    මට තේරෙන්නේ නැහැ උබලගේ මොලේ කොහේ තියන් කල්පනා කරනවද කියල

    ගුරුවරයා 100 % වැරදි නැහැ කියල මට කියන්න පුළුවන්. මොකද ඔය කොල්ලා ඉස්කෝලෙට එන්න ඕන වැදගත් විදිහට ඇවිත් නැහැ නේ. ඉස්කෝලේ යනකොට පාසලේ නීති රීති සමුදායක් තියනවා. ඒවාට අනුව වැඩ කලානම් ගුටි කන්නේ නැහැ නේ ගුරුවරයෙක් ගෙන්. ගුරුවරයා සවුත්තු කෙනෙක් නම් එහෙමනම් ඒ ගුරුවරයා පාසලේ සියලුම දරුවන්ට තලන්න පෙලන්න ඕනේ.

    අනෙත් එක මේ නොසන්ඩාල හාදයා හොඳ විදිහට හිටපු එකේනම් අපි උනත් ශිෂ්‍යාගේ පැත්ත ගන්න තිබ්බ. ගුරුවරුත් වැරදියි යම් අවස්ථාවල. තමන්ගේ තියන ප්‍රශ්න ළමයින් පිටිනුත් යවනවා. නමුත් මේ කොල්ල හොඳ එකෙක් නොවෙයි නේ. මම කතා කරන්න මේ සිද්දිය සම්බන්ධව විතරයි .

    මෙහෙමයි නොගහා හදන්න පුළුවන් ළමයිත් එන්නාව. ඒවගේම මේ වගේ උන්ට සැරට තදට හිටියේ නැත්නම් මුන්ව හදන්න බැහැ. අනෙක ගුරුවරයාට පාන් ද මේ නොසන්ඩාලාය කැමති විදිහට හදුනාවේ කියල තමන්ගේ රක්ෂාව කරන පඩිය අරන් ගෙදරට වෙලා ඉන්න තිබුන. නමුත් ඔහු එහෙම හිටියේ නැහැ. ළමයෙක් යහමගට ගන්න උතසහ කලේ. මුලදී හොදින් කතා කරනකොට මු එකට එක කියන ඇවිත් තියනවා.

    වයසින් වැඩි නිසා තමයි ගොඩක් දෙනෙක්ට යම් දෙයක් දිහා විනිවිධව දකින්නට පුළුවන් වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ඉස්කෝලේ යන වයස්වල ළමයි ගන්න තීරණ වැරදියි. ඊට වඩා යමක් වයස 20 - 25 වයස්වල ඉන්න අයට තේරෙනවා. එගොල්ලන්ටත් වඩා දැනුමක් තියනවා 30 -40 වයස් වල ඉන්න අයට. ඔය ඔක්කොටම වඩා පරිනතවෙලා ඉන්නවා අවුරුදු 50 - 70 වයස් වල ඉන්න අය.

    ලමයව තේරුම් ගන්නවත් ඔහු හොඳ පුද්ගලයෙක් කියල කියන්න කිසිම සාදකයක් නැහැ.

    1 :) එකට එක කතා කිරීම. අවවාදයක් කල විට ගුරුවරයාට බැන වැදීම.
    2:) ගුරුවරයාට පිටුපසින් ගොස් පහරදීම
    3:) විනයනුකුලව පාසලට නොපැමිණීම , රස්තියාදු කාරයෝ වගේ කොන්ඩේ වවාගෙන පැමිණීම.

    ඔය ඉහත කරුණු තුන නැත්නම් අපිට ළමයාගේ පැත්ත උනත් ගන්න තිබ්බා.

    මාර්කට් එකට යන්න තියනවා . ඇවිත් ලියන්නම්

    මචන් මම කතා කරන්නේ මෙම සිද්දිය ගැන විතරයි. ලංකාවේ පාසල්වල සිද්දවෙන හැම දෙකටම ගුරුවරුන්ගේ පැත්ත ගන්නවා කියන එක නොවෙයි. සමහරු ගුරුවරු පාසැල් ශිෂ්‍යාවන්ට ලිංගික අඩත්තේට්ටම් කරනවා . ඒවා අනුමත කරන්නේ නැහැ.

    මචන් මේ සිද්දියේදී කොහෙත්ම ගුරුවරයා දඩුවම් ලබන්නේ නැහැ. උසාවියේදී නඩුකාරයා ඔය නොසන්ඩාල කොල්ලට කියනවා ගුරුවරයාගෙන් වැඳලා සමාව ගන්න කියලා. ඔන්න බලපන් නැද්ද කියලා.

    උබ එකම දේ එක එක විදිහට වමාර වමාර එලියට දානවා. උබ කොයි වෙල්වකවත් මේ ශිෂ්‍යා ඇයි පාසලට නොමනා විදිහට පැමිණියේ කියන එක ගැන කතා කරන්නේ නැහැ. දවසක උබටත් ළමයි ඉන්න දවසක හෝ දැනට ළමයි ඉන්නවනම් උන්ටත් උන්ගේ අනාගතය අබ සරණයි පුතේ. මෙවන් තාත්තා කෙනෙක් ලැබීම උන් කල පුර්ව අකුසල කර්මයක් පඩිසන් දීමක් ලෙස සැලකිය හැකියි. අනෙක මගේ දේශපාලන දැක්ම මෙතනට අදාළ නැහැ. උබට අන්තිමට මගෙත් එක්ක දේශපාලන තරහකුත් තියන වගයි පේන්නේ.

    මෙතන ගොඩක් ඔය ගුරුවරයාට බැනල තියන අය පහත සඳහන් ආකාරයට වර්ග කරන්න පුළුවන්.

    1: පාසැල් යන කාලයේදී ගුරුවරයින් සමග බද්ධ වෛරයකින් පසුවෙච්ච විබාග අසමත් නන්නතාර උන පිරිසක්. හරි හමන් වැදගත් රක්ෂාවක් නොකරන උන්.

    2: තවමත් පාසැල් යන වයසේ පසුවන චු කොල්ලෝ පිරිසක් ( අද අන්තර්ජාලය පාසල් යන සිසුන් විශාල වශයෙන් භාවිතා කරන බැවින් එලකිරියද පාසැල් සුසුන් භාවිතා කරන ප්‍රතිශතය වැඩි බව අනුමාන කල හැකිය.

    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    ඉස්කෝලේ ගිය එකෙක් මේ ත්‍රෙඩ් එක දැම්මනම් තමා ගොඩක් වටින්නේ

    ඉස්කෝලේ ගිය එවුන් මොකද හොයන්නෙ තාමත් ඉස්කෝලෙ යන උබලා වගේ එවුන් ඉන්නකොට
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.

    ගුටි කාල ඇති ඕනේ තරම්, ඒත් කවදාවත් ගුරුවරයෙක්ට අතක් උස්සනනම් හිතිල නෑ.
     
    ලංකාවේ සිද්ද වෙන හැම ස්ත්‍රි දුෂනයකටම ඔය කියන උතුම් ගුරුවරු 99%ක් වග කියන්ඩ ඕනේ.

    කියපන් 1 ඉස්කෝලයක් ලංකාවේ හරියට Sex Education සාර්ථකව උගන්වන?
    වැඩිපුරම කරන්නේ ඉස්කෝලේ love එකක් මාට්ටු උනොත් ගෙවල් වලට කියල අස් කරනවා කියල ළමයින්ගේ ඔලුව කන එක.
    ටීචර් ගෙන් පටන් ගත්තම දෙමවුපියන්ට ගේම ඉල්ලනවා. ඊටපස්සේ ප්‍රින්සිපල් කොනක ඉඳන් ගහගෙන යනවා. එහෙම නැත්තන් දරුණුවට සද්දේ දානවා දෙමවුපියන් ගෙන්නලා. මොකද ඔහු වද වෙන්නේ ඉස්කෝලේ නමට කැළලක් ඇති වෙන එක නවත්තන්න මිසක් ළමයින්ව හදන්න නෙමෙයි ඔය වගේ වෙලාවල් වල ගොඩක් විට.

    My Point: ශ්‍රී ලංකාවේ පාසැල් වල ගුරුවරුන්ගේ ගොඩාක් දේවල් වෙනස් විය යුතු දේවල් තියෙනවා.

    නිකන් ටීචර් ලගේ Fan Boy වෙලා Discussions වලට ඇවිත් කියවන්න එපා ප්‍රශ්නෙකදී. උබලගේ අවුල ඔන්න ඔතනයි විවුර්ත මනසක් නැහැ ඇත්ත දකින්න.
    ඒ නිසා ඇස් පනාපිට ප්‍රශ්නෙකට විසඳුමක් පෙන්නේ නැහැ හෙන ගහල ගිහිං වගේ කඩේ යන්ඩ විතරයි දන්නේ.

    හරි ව්දිහට දකින මිනිහට තමා උබල ඇඟිල්ල දික්කරන්නෙත් ඒ කරලා ඌට කියනවා ගුරුවරු එක්ක වයිරය ඇතිවෙන්නේ උගේ අතීතේ අරකයි මේකයි කියල.
    මන් උබල හිතන පටු රාමුවට පිටින් හිතන එකෙක් විතරයි. නැතුව මම ඉස්ත්‍රී දුෂකයෙක් වත් අපරාධකාරයෙක් වත් ඉස්කෝලේ කුඩු ගහපු එකෙක් වත් නෙමෙයි.
    සිද්ද වෙන්නේ මොනාද කියල කරුණු කාරනා දිහා බලල කල්පනා කරගන්න පුළුවන් ප්‍රමාණයේ ඔලුවක් තියෙන එකෙක් ට තේරෙනවා මන් කියන්නේ මොකක්ද කියල.

    උබ ඔහොම කියනකොට මටත් කියන්න තියෙන්නේ නිතිය බල්ලට දාපං.. දඩුවන් දෙන එවුන්ට හෙන ගහල පලයන්, පොලිසියටත් හෙන ගහල ගිය දෙන් ඔය එකෙක්ටවත් ඔය ලමයගේ මනස වෙනස් කරන්න බැහැ.
    උබ උනත් මෙතන ඌව හංවඩු ගහන්ඩ අහදන්නේ වරදිකාරයාගේ ගානට දාල. උබ බෞද්ධ දර්ෂණය ගැන අදහසක් තියෙනවනන් මේක අහපන්.
    බුදුහාමුදුරුවෝ උනත් කියල තියෙනවා ඕනෑම මිනිහෙක් උපතින් අපරාදකාරයෙක් වංචා කාරයෙක් හොරෙක් බේබද්දෙක් හෝ දුෂකයෙක් බවට පත් වෙන්නේ නැහැ කියල.
    උබ නොසන්ඩාලයා කියල හංවඩු ගහන්නෙත් ඒ අහිංසක පොඩි එකෙක්ව. සමාජයෙන් තමයි ඒ මිනිස්සුන්ව ඒ තත්වයට පත් කරන්නේ.
    (නමුත් මෙතන මිනිහෙකුත් නෙමෙයි පොඩි ළමයෙක් ඉන්නේ, ඕන තරම් හැදෙන්න පුළුවන් ප්‍රමාද නැහැ)
    ඒ කෙනා හැදෙන වැඩෙන Environment එක තමා එකට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ජපානේ හරි කොහෙද රටක තැනක් තියෙනවා
    ළමයෙක්ව එතනට දුන්නම එතනට පොඩි කාලෙදිම ඒ අවශ්‍ය වටපිටාව ලස්සනට සලසල ඒ කෙනා ලොකු උනහම ඉංජිනේරුවෙක් ද, දොස්තර කෙනෙක්ද, කලාකරුවෙක්ද
    අවශ්‍ය ඕනෑම කෙනෙක් කරලා දෙන්න පුළුවන් තැනක්. එකෙනුත් Prove මම කියන මේ කතාව. ඒ විතරක් නෙමෙයි ඒ වගේ තැනකට ඔය දේට අදාළ පොඩි එකා යැව්වොත්
    ඒ ළමයා ලොකුවෙලා සමාජේදී අද වෙනකොට උබට හංවඩු ගහන්ඩ ඔතන නොසන්ඩාලයෙක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට කාගේද වැරැද්ද?
    තේරුම් ගනින් කොච්චර ගහල මරල හදන්න බැරි අපරාධකාරයෝ උනත් මානසිකව කතා කරලා හොඳ මිනිස්සුන්ව කරන්න පුළුවන්.
    හිරගෙදර තාප්පේ ගහල තියෙන්නෙත් හිරකරුවෝ මනුෂ්‍යයෝය කියල තෝ දැකල තියෙනවද? එකේ තේරුම දන්නවද?
    උබල වගේ එවුන් තමා එක බලල මේකේ ඉන්න මනුෂ්‍යයෝ හිරකරුවෝ කියල කියන්නේ.
    අංගුලිමාල උනත් අන්තිමේදී රහතන්වහන්සේ කෙනෙක් උනේ ඔය වගේ උතුම් ගුරුවරුන්ගේ මෝඩ කන් හින්ද නෙමෙයි හරි මාර්ගේ වැටිච්ච හින්ද.

    උබ ට කියල වැඩක් නැහැ තව. අනේ යකෝ උබට දේශපාලන පිස්සෙක් කියල මන් කිව්වේ උබත් එක්ක දේශපාලන තරහක් හින්ද නෙමෙයි.
    උබ ආණ්ඩුවේ fan boy වගේ මේ ජරාජීර්ණ වූ දේශපාලනේ තියෙන රටක කරන ඕනෑම ගූගොඩක් හොඳයි කියල රෙදි අපුල්ලන නිසා ඕන එකෙනෙකුට පේනවා.
    (http://www.elakiri.com/forum/showthread.php?p=19519084#post19519084)
    මම මේකේ කියන එක නෙමෙයි මේකේ කී දෙනෙක් උබට බනිනවද ඔය මෝඩ වැඩේ නිසා? සමහරු ඉන්නවා දෙයක් ඔලුවට ගත්තාම කවදාවත් තමන්ගේ මතේ වෙනස් කරන්නේ නැති ජාතියේ අය.
    උඹේ තර්ක වලින්ම පේනවා උබට ඕනේ දේ මොකක්ද කියල. උබෙ අගේන් ම ආපු ආවේගේනේ මේ පොඩි එකා එක්ක. අවුලක් නැහැ ඉතින් උබට ඔය පොඩි එකාව හංවඩු ගහනකොට
    සැනසීමක් දැනෙනවනන් දිගටම කරගෙන පලයන්. අපිට කොහොමත් මීටර් උබට සයිකෝ කියල.
    උබ ඔය කඩේ යන අන්තිම තුප්ප ජරා ජීර්ණ වෙච්ච දේශපාලන චේන් එක break කරන්න තියෙන එකම විසඳුම තමයි අනාගත පරපුර බුද්ධිමත්, මනසින් උසස් පරපුරක් හදන එක.
    එතකොට ඉතින් උබලගේ බිස්නස් එකට කෙල වෙනවනේ.. අපි ගියා එහෙනං.. උබ දිගටම බයිලා ගහපං.
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මම හිතුවේ උබ වැරදි මතයක් හරි පොයින්ට් එකට කතා කරන්න දන්නවා කියලා. දැන් off topic . පොල්ගස ගැන රචනයක් ලියන්න ගියාම ලිවුවේ හරකා ගැන රචනයක් ලු. වැඩක් නැහැ කාලේ කාගෙන උබට උත්තර ලියලා.

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,833
    9,195
    113
    එක තැනක නෑ
    Aruge bellata gahanna epa kiyanakota bellata gahapu eka nam waradi
    kopayen sitiya kiyanne mona magulakda. godak p@nna teachers la gedara prashna yawanne iskole inna lamayingen :angry::angry:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඒ ලමය ගහල තියෙන්නෙ අතේ පයේ හිරි ඇරගන්න නෙමේනෙ ...මොකක් හරි අසාධාරණයක් වෙන්ඩ ඇති..වැරදි විදිහට ලමයින්ගෙ පිටින් ගෙදර අසහනේ පිටකරගන්න ගුරො ඉන්නවනෙ..ගැනි ගැහුවම ඒ තරහට ඉස්කෝලෙ ගිහින් ලමයි අල්ල ගන්නව...කොහොම හරි ඒ ලමය එහෙම හරි කරේ නැත්තන්,..ලමයට වෙච්චි දේ කවුරුත් දන්නැ නෙ