Team එකෙ අනිත් උන්ගෙ salaries දැක්ක

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    මම දන්න ලංකාවේ company එකක කාලෙකට කලින් ඔය වගේ සිද්දියක් උනා.

    අලුතෙන් ආපු HR කොලුවෙක් අලුත් payroll system එකක් setup කරා. ඔක්කොම කරලා හැමෝමටම email එකක් එව්වා උඹේ username එක employee number එක password එක {predef-word}employee_number කියල.

    උදාහරනෙකට ගත්තොත් උඹ employee 0113 නම් username: 0113 password: puka0113. employee numbers ඉතින් sequential.

    Rest is history :rofl:
    ඉතින් මොකද්ද වැරැද්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    සැලරි දෙන්නේ වැඩකරනවට නෙමෙයි උබ ඉල්ලන ගාන උබ එකග වෙන ගාන . උබ දැනගන්න ඕනේ ඉහල ගනනක් ඉල්ලන්න දැන් ලත වෙන්න එපා . ඉලග පෆෝමන්ස් එක එනකම් ඉදලා මිසයිලේ ගහපන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,511
    113
    Colombo
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
    meke dapan..group ekata dapan...kellonta salary wadi nam aniwa hila denawa athi..ekata umbata gema denna plwn anith ewun ekka set wela..
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,657
    1
    51,403
    113
    ප*යාගල
    sorry.com
    මට ඉස්සර ප්‍රොමොශන් එකක් හම්බුනාම මැනේජර් කාරයා කිව්ව පඩිය කීයද කියල කාටවත් කියන්න එපා කියල. මම පකයා වගෙ ගිහින් කිව්ව උන්ට මට වඩා පඩි වැඩි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    දැන් උබට ඕක දකිනකන් පඩියෙ අවුලක් තිබුනෙ නැද්ද?
    එහෙනං උබට ලැබෙන ගානෙ ප්‍රශ්නයක් නෙවෙයි තිබිල තියෙන්නෙ.

    මොකක්ද කරන්නෙ කියල අන්තිමට කියල තියෙන 3ම කරන්න එපා.
     
    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න

    The Power of Pussy !! :lol:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,798
    11,170
    113
    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    මේ එකක් ව්ට්ජ් නොකර ඉල්ලපං
    වෙන එකකට යන්ඩ බලනව වගෙ උංට තේරෙන්ඩ ඇරපං

    එක්කො උබ කැත ඇති
     
    • Like
    Reactions: kaizoku_O

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔක නෝමල් සීන් එකක්
    ඔය කියන වෙනස % එකක් විදියට ගත්තොතින් කොහොමද. ඒක ඇවරේජ් සැලරියෙන් 20% වගේ වෙනවා නං ඒක එහෙම තමයි. පට්ටම standardize සැලරි තියන කම්පැනියක උනත් ඔය වෙනස තියනවා

    එකම පොසිශන් එකේ ඉන්න සේරටම එකම සැලරිය දෙනවා කියලා එකක් නැහැ
    හොඳටම පර්ෆෝම් කරන කෙනාට හොඳම සැලරිය දෙනවා කියලා එකකුත් නැහැ (මේක හැබැයි ගොඩක් දුරට වෙනවා)
    සැලරිය ගොඩක් වෙලාවට හයර් කරන වෙලාවෙ negotiate කරන එක උඩ ඩිපෙන්ඩ් වෙනවානේ බන්. සමහරු පට්ට හොඳට ඉන්ටවීවු එක කරලා සැලරි negotiate කරන්න දන්නෙ නැහැ. පොඩි ගනන් වලට agree වෙනවා. විශේශයෙන් තමන් දැනට ජොබ් එකක ඉන්න ගමන් නං අලුත් තැනක් හොයන්නෙ සහ සේරම ඉන්ටවීවු වලින් පස්සෙ සැලරි negotiate කරන්න උනොත්, කෙලින්ම අහපන් අඩු ගානක් ඔෆර් කරන්න හේතුව මොකද්ද කියලා, සහ කියපන් ඇයි මම ඒ වගේ ගානක උඹලගෙ තැනට එන්නෙ මම දැනට වැඩ කරන තැන දාල කියලා, අලුතෙන් ප්‍රොබේශන් ඉඳලා අලුත් තැනකට එන්න රීසනබල් ගානක් තියෙන්න ඕන.

    උඹ PAR වලදි හරි 1:1 වලදි හරි කවදාවත් කියලා තියනවද උඹ Increment එකක් එක්ස්පෙක්ට් කරනවා කියලා, ලංකාවෙ ගොඩක් එවුන්ට කොන්දක් නැහැ මේක කියන්න
    මම වෙන රටවල එවුන් එක්ක වැඩ කරලා තියනවා එවුන් සිංහලු වගේ ඇඹරෙන්නෙ නැහැ ඉන්ක්‍රිමන්ට් ඕන නං කෙලින්ම කියනවා

    කොයි වෙලේ හරි සැලරි ඉල්ලනවා නං කිසිම වෙලාවක අනික් එවුන් ගැන කියලා ඉල්ලන්න එපා. උඹ කරපු දේවල් සහ උඹගෙ value එක කියලා ඉල්ලපන්. කිසිම වෙලාවක අරුන්ගෙ සැලරිය උඹ දන්නවා කියලා පෙන්නන්න යන්න එපා.
    එහෙම කිවුවොතින් මැනේජර් කාරය ලස්සනට උඹේ ලඟ නැති අනික් ටීම් එකේම එවුන්ගෙ තියන + පොයින්ට් ටික උඹට කට උත්තර නැතිවෙන්න කියනවා.
     
    Last edited:

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    mama lankawe leading finace company ekaka first job giye. eke hitapu same position ekekuta wage degunayaka basic ekak mata dila thibuna. interew ekedi pori halenda mama dunna nisa wenda ona. mata lokka kiwwa salary ahuwata parana ewunta kiyanda epa kiyala. ara mama kiwwa eka fist dayma magen salary ahuwa. mama kiwwa thama danne nae kiyala. parana ewun maha kuhaka witihata mawa salakiwe. thuni jeleous bawa penuna.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    මම විතරයි දැක්කෙ (assuming)

    සීන් එක මෙහෙමයි :-
    • Meeting එකකදි ලොක්කෙක් screen share කරන් ඉන්නකොට mistakenly open උන excel sheet එකකින් දැක්කෙ
    • ඔක දැක්ක ගමන්ම ගත්ත screen shot එකක්
    • Meeting එකෙ හියපු අනිත් උන්ට ඔක meter නැ වගෙ (කවුරුත් තාම ඔක ගැන openly කතා කරෙ නැ)
    • එකෙ විදිහට Same designation උන්ගෙ 30 ~ 60 වගෙ amount වලින් වගෙ varying (වැඩියි) :angry::angry::angry:
    • වැඩියෙන් ගන්න (both male & female) උන් high performing උන් නෙවෙයි. (එකියෙක් කරපු වැඩකින් last year incident එකකුත් ආව)
    Confused about what to do next with this info :baffled::baffled::baffled:

    මුලින්ම කරන්න හිතුනෙ reporting manager ට screen shot එක පෙන්නල මුන්ට මෙහෙම දෙනව නම් මටත් increment දීපිය කියල ගෙම ඉල්ලන්න
    Manager la නැති group chat වල දාල within the team expose කරන්නත් හිතුන
    කිරියෙ දාන්නත් හිතුන (මාව expose වෙන්න පුලුවන් හින්ද දාන්නෙ නැ) :rofl::rofl::rofl:

    Best course of action මොකද්ද ???

    Experienced කිරියො අදහස් දක්වන්න
    ඉරිසියා හිතුන නේ .

    බෙස්ට් කෝස් ඔෆ් ඇක්ෂන් .

    උබ ඕක පොඩ්ඩක් පැත්තකින් තියලා , උබ කරන වැඩ ටික ගැන බලපන් . උබට තියෙන බෙනිෆිට් ගැන බලහන් . කරන වැඩ වලට සාපේක්ෂව , උබේ බෙනිෆිට් එක්ක ගත්තම උබ ඉන්නේ කොයි වගේ සැටිස් ලෙවල් එකකද කියල බලහන් .

    අරුට දෙන ගාන උබට දුන්නේ නෑ කියන එක පැත්තකින් තියලා , ඉන්දිපෙන්දන්ඩ් අනැලිසස් එකක් කරලා බලහන් .

    උබ සැටිස් නැත්තන් ඒක ගැන උබේ රිපොර්ටින් ලයින් එකත් එක්ක කතා කරපන් , එහෙම හරි යන්නේ නැත්තන් වෙනින් තැනක් බලහන් .