ow machan vade nam goda... loku karadarayak ivara una...math ee thread eka kiyewwa dan wade hari ehenam !!!!!!!!11
oka nisa man rasthiyadu una sahenna.....
ow machan vade nam goda... loku karadarayak ivara una...math ee thread eka kiyewwa dan wade hari ehenam !!!!!!!!11
oka nisa man rasthiyadu una sahenna.....
ow ow.. mata denava kiuva aluthma alut lap ekak.. hik hik..ubata minawa hari denawa kiwwadaaaa?![]()
![]()
![]()

What happened?
Is Mahesh Ranasingha still in the staff?
tnx මචන් උබලගෙ help එකට.. technocity එකේ වුනත් හොඳ මිනිස්සුත් ඉන්නවනෙ මචන්.. හරියන්නෙ නැති මිනිස්සු ටික අයින් කලාම ඕව හරි යනව.. මට නම් සෑහෙන sure එකක් තියෙනව ඉස්සරහට technocity එකෙන් කේස් යන එකක් නෑ කියල.![]()
මචන් Technocity එකේ ඇතුලෙ වෙන ඒව ඒකෙ වගකිවයුතු කට්ටියට කවුරුත් පැමිණිලි නොකර හිටපු එක තමයි ලොකුම වැරැද්ද. මේ කේස් එකට මුල් වෙච්ච කෙනාවත් අයින් කරල. මං නම් කාගෙවත් job එක නැති වෙනවට කැමති නෑ.. මන් එහෙම කරන්න හිතන් නෙමෙයි ඒ thread එක දැම්මෙත්. ඒත් ඉතින් කරන්න දෙයක් නෑ. මේ පාර හම්බවෙන එක නම් අග ඉඳල මුලටම check කලා.. හෙට තමයි මට ඒක අතට හම්බවෙන්නෙ.nice to here about TECHNO CITY Like this...

මුලු නමම නම් දන්නෙ නෑ මචන්.. මන් දැක්කෙවත් නෑ.. හැබැයි call කරල සෑහෙන දෙයක් කලේ එයා තමයි.මහේශ් ඒකේ නෑ නේද..?? මම දනන් තරමින් ම්අහේ දැන් නෑ.. ඒත් මේ මහේශ් කවුද..??
මුලු නමම නම් දන්නෙ නෑ මචන්.. මන් දැක්කෙවත් නෑ.. හැබැයි call කරල සෑහෙන දෙයක් කලේ එයා තමයි.
technocity eke inna technician la weda karanne unta onawata nemei machan... eke lokko kiyana widihata..meken unta cha wenawa kiyala danagena umbawa shape karanna hadanna athi.. technocity eke ithihase indan mama dananwa... umbata boru kiyala thiyenne kattiya ayin kara kiyala..
අයියෝ.. sure ද..?? මං මචන් පාරිබෝගික අධිකාරියට යන්නමයි හිටියෙ. ඒත් මේ මහේශ් කියන අයිය ලොකු help එකක් දුන්න නිසයි නිකන් හිටියෙ.. එහෙම දෙයක් මොකක් හරි වුනොත් බලමු. සියලු සාක්ෂි තවමත් මා සතුයි. 
මහේශ් ඒකේ නෑ නේද..?? මම දනන් තරමින් ම්අහේ දැන් නෑ.. ඒත් මේ මහේශ් කවුද..??
Then who is EK's Mahesh? Thm14 you mean?
මචන් මං EK එකේ Mahesh අයියට call එකක් දුන්න.එයා මගෙ වැඩේ ගැන Technocity එකට කතා කරල.
Maesh අයියට බොහොම ස්තූතියි මේ වැඩේට මැදිහත් වුනාට. Rilwan අයියත් උදවු කලා. අලුත් ලැප් එකක් සෙට් කලා.
ඒක හෙට හම්බවෙනව.
කලින් thread එක නිසා එතන වැඩ කරන අයට meating එකක් තියල සෑහෙන්න බැනල. කට්ටියක් අයින් කරල. අලුත් අයව වැඩට දාල. හුඟක් වෙනස් කම් කරල. මන් හිතනව ඒ නිසා කට්ටියට දැන් එතනින් බඩු ගන්න වුනත් බය වෙන්න දෙයක් නෑ.Shifan අයියත් උදවු කලා මුල ඉඳලම මේ කේසෙ එකට. කොහොමෙන් කොහොම හරි එතන දැන් ලොකු වෙනසක් කරල තියෙන්නෙ. මං හිතනව මේ වෙනස් කම් එක්ක ඉස්සරහට Technocity එක හොඳ නමක් තියාගනී කියල අනිත් ඒවට සාපේක්ෂව.
ඉතින් මේකට උදවු කරපු උඹලටත් බොහොම ස්තූතී.. මේ thread එක උඹලට tnx කරන්නමයි..
























elazzz.. congratz.. magee lap eka metro walin ma gannam..![]()