Teeth Help.....

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මචන්ලා මගේ ඉස්සරහා තියෙන දතක් දිරලා ගිහිල්ලා බාගෙට කැඩිලා එක ගලවලා හරි. නැත්මම් එකම හදා ගන්න හරි පුලුවනම් හොදයි සාමන්‍යයෙන් දතක් දාන්න කියක් වගෙ යනවද මට Budget හදා ගන්න Idea එකක් ගන්න එකයි ඇහුවී.
    අනික් එක කොළඹ අවට හොද Dentist කවුද ඉන්නෙ ලොකු ගණන් වලට නැතුව සාමාන‍යෙන් Reasonable price වලට කරගන්න
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,993
    113
    Milagiriya
    දත ගලවල අලුත් එකක් දාන්නනම් එක පැනලා ගන්නවා, දත මුලින් දිරාපත් වෙලා නැත්නම් ඒ දතම හදන්න පුළුවන් stages තුනකින් වගේ ඒකට යන්නේ අර ගානේන් බාගයක් විතර

    මේකට කතා කරලා බලන්න කෝකටත් 👇
    https://dentalclinic.lk/about-us/contact/
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    මාලබේ දත් කිබුල් සෑර් හමුවෙන්න. එතුමා රට ගොඩ දැම්මට පස්සේ ආවේම නෑ මේකට :-)
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    නර්ව් ෆිලින් එකකට 25ක් විතර යනව දැන්... ඕකටත් ඒ කිට්ටු ගාණක් යයි...