මචන්ලා මගේ ඉස්සරහා තියෙන දතක් දිරලා ගිහිල්ලා බාගෙට කැඩිලා එක ගලවලා හරි. නැත්මම් එකම හදා ගන්න හරි පුලුවනම් හොදයි සාමන්යයෙන් දතක් දාන්න කියක් වගෙ යනවද මට Budget හදා ගන්න Idea එකක් ගන්න එකයි ඇහුවී.
අනික් එක කොළඹ අවට හොද Dentist කවුද ඉන්නෙ ලොකු ගණන් වලට නැතුව සාමානයෙන් Reasonable price වලට කරගන්න
අනික් එක කොළඹ අවට හොද Dentist කවුද ඉන්නෙ ලොකු ගණන් වලට නැතුව සාමානයෙන් Reasonable price වලට කරගන්න