Telecom ADSL Problems

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    මම දැක්ක එළකිරි එකේ අපේ යාලූවෙක් දාල තිබුන ලිපියක ශ‍්‍රී ලංකාටෙලිකොම්ල ADSL ඉන්ටර්නෙට් අන්ලිමිටඞ් යුසර්ස්ලව ලිමිට් කරන්න යනව කියල.


    මම පාවිච්චි කරන්නෙ 1mb අන්ලිමිටඞ් කනෙක්ෂන් එකක්.එකේ ඩවුන්ලෝඞ් ස්පීඞ් එක 100KB තප්පරයට වගේ ලැබෙනව.


    දැන් ටෙලිකොම්ල ලිමිට් කරල දීල තියෙන පැකේජ් වල ඩවුන්ලෝඞ් ස්පීඞ් එක 8mb කියල මම
    දැකල තියෙනව.මට දැනගන්න ඕන 1mb කනෙක්ෂන් එකකින් අවම ඩවුන්ලෝඞ් වේගය 100KB
    ලැබෙනවනම්,8mb වලින් සපීඞ් එක 400KB වත් ලැබෙනවද කියල.


    දැනට 8mb කනෙක්ෂන් පාවිච්චි කරන යුසර්ස් ඉන්නවනම් ඔයගොල්ලන්ගේ ස්පිඞ් එක කියනවද?ලෙකු උදව්වක්.

     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    ඒකට එක්ස්චේන්ජ් එකේ ඉදන් තියන දුර බලපානවලු.
    මට 300kbps ක් විතර හම්බෙලා තියනවා.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,653
    20,934
    113
    speed kannda ban usage ekay one 8 mbps walin 25 gb redda thama yako aduma ganee 50 gb wath denna one sales promotion ekata apu ekek magen hodata ahagattha
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    900KB වගේ එනවා. මෙහෙමයි සීන් එක ඔයා හාඩ්කෝර් ඩවුන්ලෝඩර් කෙනෙක් නෙවේ නම් විතරක් ඔය පැකේජ් එක චේන්ජ් කරන්න. මම ඉස්සර ඩවුන්ලෝඩ් කරන කාලෙ මාත් මේකට මාරුවෙන්න කැමැත්තක් තිබ්බෙ නෑ. ඒත් දැන් මම ඩේ ටයිම් බිසි ඒ හින්ද රෑට ඇවිත් පොඩ්ඩක් වෙබ් සර්ෆ් කරන්නයි අත්‍යවශයම ෆිල්ම් එකක් බා ගන්නයි මට මේකෙ දෙන ලිමිට් එක ඇති. ඉතින් මම හයි ස්පීඩ් එකට මාරු උනා... ඕක හිතල හොදට බලල මාරුවෙන්න
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8Mbpsම වේගෙ එනවෙලාවට 1mbps download speed එක එනවා..
    exchange එකේ ඉඳන් තියන දුර, phone line quality එක, exchange එකෙ quality එක කියන 3ම බලපානවා වේගෙට. දුර 2km වලට අඩු නං, line quality එක හොඳ නං 8mbps ම හම්බෙනවා.. නැත්තං ඊට අඩුයි. peak times වලටත් මට 5-7mbps අතර වේග එනවා..