මම දැක්ක එළකිරි එකේ අපේ යාලූවෙක් දාල තිබුන ලිපියක ශ‍්‍රී ලංකාටෙලිකොම්ල ADSL ඉන්ටර්නෙට් අන්ලිමිටඞ් යුසර්ස්ලව ලිමිට් කරන්න යනව කියල.
මම පාවිච්චි කරන්නෙ 1mb අන්ලිමිටඞ් කනෙක්ෂන් එකක්.එකේ ඩවුන්ලෝඞ් ස්පීඞ් එක 100KB තප්පරයට වගේ ලැබෙනව.
දැන් ටෙලිකොම්ල ලිමිට් කරල දීල තියෙන පැකේජ් වල ඩවුන්ලෝඞ් ස්පීඞ් එක 8mb කියල මම
දැකල තියෙනව.මට දැනගන්න ඕන 1mb කනෙක්ෂන් එකකින් අවම ඩවුන්ලෝඞ් වේගය 100KB
ලැබෙනවනම්,8mb වලින් සපීඞ් එක 400KB වත් ලැබෙනවද කියල.
දැනට 8mb කනෙක්ෂන් පාවිච්චි කරන යුසර්ස් ඉන්නවනම් ඔයගොල්ලන්ගේ ස්පිඞ් එක කියනවද?ලෙකු උදව්වක්.