SLT එකට පුලුවන්ද වයර් වලට බාදයි කියල ගස් වල අතු කපන්න මෙකෙ නිතිමය තත්වය මොකක්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වන්
අද දවාලෙ අපේ මිදුලෙ ගස් වල අතු කපල මිදුල විනාශ කරල දාල



අද දවාලෙ අපේ මිදුලෙ ගස් වල අතු කපල මිදුල විනාශ කරල දාල






උබලගේ මිදුල මැද්දේ අතු කපන්න ඇත්තේ උබලගෙම ගෙදරට එන ලයින් එක හින්දා වෙන්න ඇති නේ බන්.. අනික හුදී ජන පහන් සුවය වෙනුවෙන් ඉවසපන්..SLT එකට පුලුවන්ද වයර් වලට බාදයි කියල ගස් වල අතු කපන්න මෙකෙ නිතිමය තත්වය මොකක්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වන්
අද දවාලෙ අපේ මිදුලෙ ගස් වල අතු කපල මිදුල විනාශ කරල දාල
![]()
අපොයි;15907235 said:ඔනැම ප්‍රාදේශ සබා පාරක පාරේ මද්ය රේකාවේ ඉදන් මීටර් ගානක් අයිති ප්‍රාදේශිය සබාවට.. ආන්ඩුවට බදු ගෙවලා ලියා පදින්චි උන ඔනැම ආයතනයකට ඒ අයිතිය තියනවා, ඩයලොග්, ටෙලිකොම්, කේබල් ටීවී, ලන්කා විදුලිබල මන්ඩලය, මේ ඔක්කොටම අයිතිය තියනවා තමන්ගේ රැහැන් වලට බාදාවක් වෙනවා නම් ඒ සීමාව තුල ගස් කපන්න.. ඒකට නිවැසියන්ගේ අනුකූලතාවයක් ඔනා නැ.. ඩයලොග් එකටත් අයිති කේබල් තියනවා, එයාලත් මොබයිල් උනාට කේබල් වලින් ටවර් සම්බන්ද කරලා තියනවා සමහර තැන්වල..

1)Unge wire udata loku athu wadi wadi thibbada?
2)Anith gewal walath mehema kapala thibbada?
3)Umbala complain karala telecom ewun repair ekakata awilla kapuwe nathnam un karapu wade waradei..hethuwak nathuwa anunge wathu usse ringanna ba!![]()