90 ව දශකයේ අගභගය හෝ 2000,2001 වගේ කාලයේ ටෙලි නාට්‍යයක් ගියා,රූපවහිනියේ මට මතක විදියට,එ ටෙලියේ තෙමා ගීතය ගැයුවේ උපාලි කන්නන්ගර මහත්තයා,ඔයාලට මතකද එ ගීය ??? මම ඔකට බොහොම කැමතියි එ කාලේ,අද උපාලි කන්නන්ගරගේ සිංදුවක් අහලා ඔක මතක් උනේ,එ ගීතය දුම්බර මිටියාවත වගේ එකක් මට මතක විදියට.