එහෙම අනවසරයෙන් වෙන කෙනෙක්ගේ Account එහෙකට ලොග් වෙන්න පුළුවන්ද බන් ? අද මගේ ටෙලිගෑම් එකට කහවත්තේ එකක් ලොග් වෙලා.. ඇලර්ට් එක ආපු නිසා මාත් බැලුවා නිකන්.. කොහොමද බන් එහෙම රිංගන්නේ ? එතකොට මේවා Secure නැද්ද ? වෙලාවට මොනවත් චැට් එකේ තිබ්බේ නෑ... තිබ්බා නම් ඔක්කොම ලීක් නෙහ් බන්..