Telegram Hack

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,348
    7,662
    113
    එහෙම අනවසරයෙන් වෙන කෙනෙක්ගේ Account එහෙකට ලොග් වෙන්න පුළුවන්ද බන් ? අද මගේ ටෙලිගෑම් එකට කහවත්තේ එකක් ලොග් වෙලා.. ඇලර්ට් එක ආපු නිසා මාත් බැලුවා නිකන්.. කොහොමද බන් එහෙම රිංගන්නේ ? එතකොට මේවා Secure නැද්ද ? වෙලාවට මොනවත් චැට් එකේ තිබ්බේ නෑ... තිබ්බා නම් ඔක්කොම ලීක් නෙහ් බන්..
     
    • Haha
    Reactions: tilvin-silva

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Malware / Keylogger , phone ekata kawruhari install karala wena pulwaun, lagadi phone katahari dunada?. netnm MOD apps install karala thiyanawada?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    2step verification on karala tiyna, TG wala oyea case eka awa dan tika davska idan godak ayata. Mobitel da use karane ?
     
    • Like
    Reactions: Dragon Kolla

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    573
    504
    93
    Happened to me as well. Not using Telegram Web or Desktop versions, only in my phone. 2 factor was also on, but HACKED. Could reset the password because I received the "new signed in" notification.