Telegram Scam

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    එකක් සෙට් උනා දැනට රුපියල් 800ක් හම්බුනා එකවුන්ට් එකට. බලමු කීයක් හම්බ කරගන්න පුලුවන්ද කියල සල්ලි දාන්නේ නැතුව. :yes:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,530
    365
    83
    Kurunegala
    එකක් සෙට් උනා දැනට රුපියල් 800ක් හම්බුනා එකවුන්ට් එකට. බලමු කීයක් හම්බ කරගන්න පුලුවන්ද කියල සල්ලි දාන්නේ නැතුව. :yes:
    KO LINK EKA DIYAN
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    800i බං මුන් දැන් ඩිපොසිට් කරන්න කියනවා. :lol:

    මට නම් උපරිම 4000 ගානක් තමා හම්බුනේ
    උබ සල්ලි දාලද හම්බුනේ දාන්නේ නැතුවද
    ------ Post added on Jan 27, 2026 at 10:47 AM

    KO LINK EKA DIYAN
    ලින්ක් එකක් නෑ බං. ටෙලිග්‍රෑම් එකට මැසේජ් කරේ
    ------ Post added on Jan 27, 2026 at 10:48 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    mata ohoma scam porak msg karala. ugen 6000 ganak gatta. hebei mata hitenne okun tawa kaage hari sallima tamai ohoma wateta roll kara kara yawanne. Wayasak ayai, podi unui ahuwenawa

    ඔව් ඔව් තව එකෙක්ගෙන් කඩාගන්න එව්වා තමා ඔය හතර අතේ බෙදන්නේ.

    800i බං මුන් දැන් ඩිපොසිට් කරන්න කියනවා. :lol:

    උබ සල්ලි දාලද හම්බුනේ දාන්නේ නැතුවද
    ------ Post added on Jan 27, 2026 at 10:47 AM

    ලින්ක් එකක් නෑ බං. ටෙලිග්‍රෑම් එකට මැසේජ් කරේ
    ------ Post added on Jan 27, 2026 at 10:48 AM

    නෑ මම සත පහක් දැම්මේ නෑ. ඔය ගෘප් වල උන්ගේම උන් ඉන්නවා සල්ලි මෙඡ්චාරක් හම්බුනා කියල බොරු බෑන්ක් ස්ලිප් දානවා.
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    ඔව් ඔව් තව එකෙක්ගෙන් කඩාගන්න එව්වා තමා ඔය හතර අතේ බෙදන්නේ.

    නෑ මම සත පහක් දැම්මේ නෑ. ඔය ගෘප් වල උන්ගේම උන් ඉන්නවා සල්ලි මෙඡ්චාරක් හම්බුනා කියල බොරු බෑන්ක් ස්ලිප් දානවා.
    ඔව් ඔව් වේස බඩු ඉන්නේ .
     
    • Sad
    Reactions: Heshan Daminda

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,298
    11,642
    113
    🤍
    Un Salli dala , Bank ekata kiuwoth Weradila Transfer una , hari wena mokak hri krla HOLD karoth mokd krnne ?
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Un Salli dala , Bank ekata kiuwoth Weradila Transfer una , hari wena mokak hri krla HOLD karoth mokd krnne ?
    800 ට එච්චර දඟලන එකක් නෑ බං. උන්ට ඒ ගාන අනිත් අහු උන උන්ගෙන් එනවා. අනික අපේ ලංකාවේ බැංකු එක්ක ඕවා කරන්න ලේසි නෑ බං. මේ ලගදිත් මට මැසේජ් එකක් ආවා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනකොට හරියට බලල කරන්න වැරදියට ගියොත් ගන්න ලේසි නෑ අපි වග කියන්න බැඳිලා නෑ කියල. කොම් බෑන්ක්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,298
    11,642
    113
    🤍
    800 ට එච්චර දඟලන එකක් නෑ බං. උන්ට ඒ ගාන අනිත් අහු උන උන්ගෙන් එනවා. අනික අපේ ලංකාවේ බැංකු එක්ක ඕවා කරන්න ලේසි නෑ බං. මේ ලගදිත් මට මැසේජ් එකක් ආවා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනකොට හරියට බලල කරන්න වැරදියට ගියොත් ගන්න ලේසි නෑ අපි වග කියන්න බැඳිලා නෑ කියල. කොම් බෑන්ක්
    ado ehmada ,HOLD karanaw akiyanne boru kathawkd ethkota?