එකක් සෙට් උනා දැනට රුපියල් 800ක් හම්බුනා එකවුන්ට් එකට. බලමු කීයක් හම්බ කරගන්න පුලුවන්ද කියල සල්ලි දාන්නේ නැතුව. 


කමක් නෑ බං. නිකන් නේමට නම් උපරිම 4000 ගානක් තමා හම්බුනේ
KO LINK EKA DIYANඑකක් සෙට් උනා දැනට රුපියල් 800ක් හම්බුනා එකවුන්ට් එකට. බලමු කීයක් හම්බ කරගන්න පුලුවන්ද කියල සල්ලි දාන්නේ නැතුව.![]()
mata ohoma scam porak msg karala. ugen 6000 ganak gatta. hebei mata hitenne okun tawa kaage hari sallima tamai ohoma wateta roll kara kara yawanne. Wayasak ayai, podi unui ahuwenawaමට නම් උපරිම 4000 ගානක් තමා හම්බුනේ

උබ සල්ලි දාලද හම්බුනේ දාන්නේ නැතුවදමට නම් උපරිම 4000 ගානක් තමා හම්බුනේ
ලින්ක් එකක් නෑ බං. ටෙලිග්‍රෑම් එකට මැසේජ් කරේKO LINK EKA DIYAN
mata ohoma scam porak msg karala. ugen 6000 ganak gatta. hebei mata hitenne okun tawa kaage hari sallima tamai ohoma wateta roll kara kara yawanne. Wayasak ayai, podi unui ahuwenawa
800i බං මුන් දැන් ඩිපොසිට් කරන්න කියනවා.
උබ සල්ලි දාලද හම්බුනේ දාන්නේ නැතුවද
------ Post added on Jan 27, 2026 at 10:47 AM
ලින්ක් එකක් නෑ බං. ටෙලිග්‍රෑම් එකට මැසේජ් කරේ
------ Post added on Jan 27, 2026 at 10:48 AM
ඔව් ඔව් වේස බඩු ඉන්නේ .ඔව් ඔව් තව එකෙක්ගෙන් කඩාගන්න එව්වා තමා ඔය හතර අතේ බෙදන්නේ.
නෑ මම සත පහක් දැම්මේ නෑ. ඔය ගෘප් වල උන්ගේම උන් ඉන්නවා සල්ලි මෙඡ්චාරක් හම්බුනා කියල බොරු බෑන්ක් ස්ලිප් දානවා.
800 ට එච්චර දඟලන එකක් නෑ බං. උන්ට ඒ ගාන අනිත් අහු උන උන්ගෙන් එනවා. අනික අපේ ලංකාවේ බැංකු එක්ක ඕවා කරන්න ලේසි නෑ බං. මේ ලගදිත් මට මැසේජ් එකක් ආවා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනකොට හරියට බලල කරන්න වැරදියට ගියොත් ගන්න ලේසි නෑ අපි වග කියන්න බැඳිලා නෑ කියල. කොම් බෑන්ක්Un Salli dala , Bank ekata kiuwoth Weradila Transfer una , hari wena mokak hri krla HOLD karoth mokd krnne ?
ado ehmada ,HOLD karanaw akiyanne boru kathawkd ethkota?800 ට එච්චර දඟලන එකක් නෑ බං. උන්ට ඒ ගාන අනිත් අහු උන උන්ගෙන් එනවා. අනික අපේ ලංකාවේ බැංකු එක්ක ඕවා කරන්න ලේසි නෑ බං. මේ ලගදිත් මට මැසේජ් එකක් ආවා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරනකොට හරියට බලල කරන්න වැරදියට ගියොත් ගන්න ලේසි නෑ අපි වග කියන්න බැඳිලා නෑ කියල. කොම් බෑන්ක්