S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    telegram පාවිච්චි කරන අය ඉන්නවද?

    telegram desktop එකෙ multiple accounts හදන්න බැහැ නේද?
    log out වෙලා අලුත් නම්බර් එකකින් ලොග් වුනොත් ban කරයිද?
    එයාලගේ rules අනුව ඒක වැරදිද?

    portable එක වෙනම තැනකට කොපි කලාම කලින් log වුන එක නෑ
    නම්බර් එකක් ඉල්ලනවා ලොග් වෙන්න
    එතකොට වෙන එකකින් ලොග් වුනොත් එකම pc එකේ කියලා අල්ලලා ban කරයිද :rofl:

    telegram වල storage unlimited දෙනවද?
    google drive වල 15gb වගේ limit එකක් නැද්ද? :rolleyes:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    ahhhh wela balanna set wenna wage lasthiya
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ahhhh wela balanna set wenna wage lasthiya

    අපෝ නැහැ. අපේ කට්ටිය ඒවටම පාවිච්චි කරලා ඒවටම තියන එකක් කියලා ප්‍රසිද්ධ වුනාට වැදගත් දේවල් නැතිව නෙවෙයි
    අනික team එකකට සාකච්ඡා කරන්න වගේ වැඩවටල ගොඩක් ප්‍රයෝජනවත්

    අපේ ගෙදර දෙන්නෙක්ට එකම pc එකෙන් log වෙන්න ඕනේ.
    ඒක කරන විදිය දන්නැති නිසයි මේ අහන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අපෝ නැහැ. අපේ කට්ටිය ඒවටම පාවිච්චි කරලා ඒවටම තියන එකක් කියලා ප්‍රසිද්ධ වුනාට වැදගත් දේවල් නැතිව නෙවෙයි
    අනික team එකකට සාකච්ඡා කරන්න වගේ වැඩවටල ගොඩක් ප්‍රයෝජනවත්

    අපේ ගෙදර දෙන්නෙක්ට එකම pc එකෙන් log වෙන්න ඕනේ.
    ඒක කරන විදිය දන්නැති නිසයි මේ අහන්නෙ

    pc eke user account 2k dapan. TG 2k dapan
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    pc eke user account 2k dapan. TG 2k dapan

    ඒ කියන්නෙ user account 2 යි, portable exe එක තැන් දෙකකට copy කරලා ගත්තම හරිනෙ.
    ගොඩක් ස්තුති

    රෙප් ලගදී දීලා වෙන්න ඇති දෙන්න බෑ.
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මොකක්ද බං telegram වල තියෙන විශේෂත්වය. Whatsapp, Viber වල නැති?

    whatsapp, viber පාවිච්චි කරලා නැහැ. අපේ ගෙදර තහනම් ඕවා :D
    whatsapp වල නම් නම්බර් එක අනිත් අයට ගත්ත හැකිලු.
    කොහොමහරි telegram වල chat කරන්න, pictures, video දාන්න, files upload කරන්න හරි ලේසියි.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    මෙහෙම කරන අය ඉන්නවා නම් අල්ලලා දෙන එක හොඳයි තමා.
    හැබැයි එහෙමයි කියලා telegram එකට බැනල හරියනවද?
    telegram හදල තියෙන්නෙ ඕවට නෙවෙයි.
    ඔය වීඩියො එකෙ කෙනත් එයාගෙ පවුලට දෙයක් වුන නිසානෙ ඔහොම කරන්නේ.

    tags ටික. ලංකාවේ මිනිස්සුන්ගෙ බුද්ධි මට්ටම තමා

    facebook නිසා කීදෙනෙක් මැරුනද? ඒක තහනම් කරලා හරියනවාද?
    එහෙම තහනම් කරන්න ඕනෙ කිව්වට ඒ කාලේ වුනාද
    තමන්ගෙ ළමයි, සහෝදර සහෝදරියො ගැන හරියට හොයලා නොබලන එකට තාක්ෂණයට බැනලා වැඩක් නෑ. :(

    මෙ දවස් වල ගෙවල්වල ඉන්න ළමයි ඉගෙන ගන්න telegram පාවිච්චි කරනවා, ලේසි නිසා.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113

    telegram වල storage unlimited දෙනවද?
    google drive වල 15gb වගේ limit එකක් නැද්ද? :rolleyes:

    මේකටත් උත්තරේ හොයාගත්තා.
    1.5 GB ට වඩා අඩු files ඕනේ තරම් upload කරන්න පුළුවන්.

    උදව් කරපු ඔක්කොටම ස්තුති :)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැල බලන්න විතරක් ටෙලිග්‍රෑම් දාගෙන ඉන්න උන් හිතන් ඉන්නේ ටෙලිග්‍රෑම් කියන්නේ child porn කියලා
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    වැල බලන්න විතරක් ටෙලිග්‍රෑම් දාගෙන ඉන්න උන් හිතන් ඉන්නේ ටෙලිග්‍රෑම් කියන්නේ child porn කියලා

    :yes: :D
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    whatsapp, viber පාවිච්චි කරලා නැහැ. අපේ ගෙදර තහනම් ඕවා :D
    whatsapp වල නම් නම්බර් එක අනිත් අයට ගත්ත හැකිලු.
    කොහොමහරි telegram වල chat කරන්න, pictures, video දාන්න, files upload කරන්න හරි ලේසියි.

    ado e ai bung? kauda thahanam karanne owa use karanna epa kiyala ? :dull:
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    SLIL

    Junior member
  • Sep 13, 2007
    43
    9
    8
    telegram පාවිච්චි කරන අය ඉන්නවද?

    telegram desktop එකෙ multiple accounts හදන්න බැහැ නේද?
    log out වෙලා අලුත් නම්බර් එකකින් ලොග් වුනොත් ban කරයිද?
    එයාලගේ rules අනුව ඒක වැරදිද?

    portable එක වෙනම තැනකට කොපි කලාම කලින් log වුන එක නෑ
    නම්බර් එකක් ඉල්ලනවා ලොග් වෙන්න
    එතකොට වෙන එකකින් ලොග් වුනොත් එකම pc එකේ කියලා අල්ලලා ban කරයිද :rofl:

    telegram වල storage unlimited දෙනවද?
    google drive වල 15gb වගේ limit එකක් නැද්ද? :rolleyes:
    මචං එකම ඩෙස්ක්ටොප් ඇප් එකේ බෑ. ඒ වුනාට උඹ පාවිච්චි කරන බ්‍රවුසර් එකේ වෙන එකවුන්ට් එකකට ලොග් වෙන්න පුළුවන්. web.telegram.org කියල ගහල ලොග් වෙන්න බලපන්
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    අකවුන්ට් දෙකක් නෙමෙයි ඕන තරමක් පාවිච්චි කරන්න පුළුවන්. telegram x දාගත්තම.

    අද ඊයේ telegram ආපු නිසා තමයි telegram එකට මෙඡ්චාර කෙල වුනේ. 2017දී ටෙලිග්‍රෑම් එකේ ලංකාවේ උන් පට්ටම අඩුවෙන් හිටියේ.
     
    • Like
    Reactions: S.E.R.E.N.A