Telegram

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,254
    12,798
    113
    38
    Telegram Account එකක් හදා ගන්න ගියා SMS එක එන්නේ නෑ Mobitel / Hutch / Dialog එකකටවත් බ්ලොක් කරලා වත් ද ?
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,120
    662
    113
    Kurunegala
    දවස් දෙක තුනකට කලින් account එකක් හැදුවා Hutch සිම් එකකට. අවුලක් උනේ නෑ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    @Nadun26 ගේ අම්ම දන්නවද නදුන් ටෙලිග්‍රෑම් ගූප් හදාගෙන වැල බලනවා කියලා? නදුන්ගේ පරිගණක සමාගමේ පරිගණක ටික කුඩු කරයි.
     
    • Haha
    Reactions: charith84

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    @Nadun26 ගේ අම්ම දන්නවද නදුන් ටෙලිග්‍රෑම් ගූප් හදාගෙන වැල බලනවා කියලා? නදුන්ගේ පරිගණක සමාගමේ පරිගණක ටික කුඩු කරයි.
    ඊට පස්සෙ ටෙලිග්‍රෑම්.හදපු එකාට කෝල් එකක් අරන් බනී