open tunnel දාල මොබිටෙල් එකේ ශෝෂල් මිඩියා පැකේජ් එකෙන් පලයන් බන්. මාසෙම උනත් 49න් ඉන්ටර්නෙට් ෆ්‍රී යන්න පුළුවන්![]()
mokakda e link ekak dapanko

mama hitanne na
mechara kal speed limit wela tibbe 2mbps walata telegram
dan nam kadagena download wenawa
mama hitanne free naha
open tunnel දාල මොබිටෙල් එකේ ශෝෂල් මිඩියා පැකේජ් එකෙන් පලයන් බන්. මාසෙම උනත් 49න් ඉන්ටර්නෙට් ෆ්‍රී යන්න පුළුවන්![]()
Slt wala social media free bn. include You tube
ada pandara idan me down karanawa thawama![]()
පැහැදිලි නෑනෙ බන්open tunnel දාල මොබිටෙල් එකේ ශෝෂල් මිඩියා පැකේජ් එකෙන් පලයන් බන්. මාසෙම උනත් 49න් ඉන්ටර්නෙට් ෆ්‍රී යන්න පුළුවන්![]()
mokakda e link ekak dapanko
අපිට කියලා දියන්
පැහැදිලි නෑනෙ බන්
Ekane bn
මොබිටෙල් 49ට තියෙනව ශෝෂල් මිඩියා පැකේජ් එකක් මාසෙටම එක දාගන්න. ඉට පස්සේ opentun app එකේ wwe.whatsapp.net stealth mode දාන වැඩේ දෙන්න තියෙන්නේ. බැලන්ස් එක 0 තියන්න ඕනේ ඉතින් හදිස්සියේ හරි ඩිස්කනෙක්ට් උනොත් කැපෙන්නේ නැති වෙන්න.

Hri giyot telegram walima salakanawa ubata ammapa![]()

phone ekata witarai ban wada.![]()
මොබිටෙල් 49ට තියෙනව ශෝෂල් මිඩියා පැකේජ් එකක් මාසෙටම එක දාගන්න. ඉට පස්සේ opentun app එකේ wwe.whatsapp.net stealth mode දාන වැඩේ දෙන්න තියෙන්නේ. බැලන්ස් එක 0 තියන්න ඕනේ ඉතින් හදිස්සියේ හරි ඩිස්කනෙක්ට් උනොත් කැපෙන්නේ නැති වෙන්න.
49 package eket data limit ekak tinawa neda?

එහෙමද ?? මම බ්‍රවුස් විතරයි බන් කරේ... අවුලක් නම් නෑ.... තාම ලිමිට් නම් වැටුනේ නෑ.
එහෙනම් ඩයලොග් එකේ port 443 දාල යන්න පුළුවන් යුටියුබ් පැකේජ් එකෙන්![]()
ඕවා හැන ලොකු දැනුමක් නැති නිසා කියපු දේ නම් තේරුනේ නෑ. ඒත් අපිට කිව්වට තෑන්ක්ස් බන්මොබිටෙල් 49ට තියෙනව ශෝෂල් මිඩියා පැකේජ් එකක් මාසෙටම එක දාගන්න. ඉට පස්සේ opentun app එකේ wwe.whatsapp.net stealth mode දාන වැඩේ දෙන්න තියෙන්නේ. බැලන්ස් එක 0 තියන්න ඕනේ ඉතින් හදිස්සියේ හරි ඩිස්කනෙක්ට් උනොත් කැපෙන්නේ නැති වෙන්න.
එහෙමද ?? මම බ්‍රවුස් විතරයි බන් කරේ... අවුලක් නම් නෑ.... තාම ලිමිට් නම් වැටුනේ නෑ.
එහෙනම් ඩයලොග් එකේ port 443 දාල යන්න පුළුවන් යුටියුබ් පැකේජ් එකෙන්![]()
එහෙමද ?? මම බ්‍රවුස් විතරයි බන් කරේ... අවුලක් නම් නෑ.... තාම ලිමිට් නම් වැටුනේ නෑ.
එහෙනම් ඩයලොග් එකේ port 443 දාල යන්න පුළුවන් යුටියුබ් පැකේජ් එකෙන්![]()
මොබිටෙල් වල තියෙන පැකේජ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගනින් 49ට මාසෙම ඩවුන්ලෝඩ්