Tennet බැලුවද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    මං කරපු‌ බොරු චෝදනාව මොකක්ද?
    ඇයි මං සැන්ඩියි ඔබතුමයි අතර තිබ්බ වලියට සැන්ඩිගෙ පැත්තට කතා කරා කියලා කිව්වෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ මහත්තයො. වලිවලට හුරේ දානවට වඩා මට වෙන වැඩ තියෙනවා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඕක මාත් එක්ක තරහයි
    මාව අහිගුණ්ඨකයෙක් ගානට දාල කතා කෙරුවෙ
    අඩුම ගානෙ වයසට ගරු කරපන්කො... :lol: මට ඔහෙ කියල කතා කෙරුවෙ :baffled:
    මං දැකලා තියෙන විදියට Stimulus mind එළකිරි එකේ තමන්ගෙ පාඩුවෙ වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයාගෙ කලින් profile pic එක තිබුණේ Protagonist හින්දායි Tenet ගැන කියද්දි එයාව mention කලේ.
    මේක facebook තරම්වත් ඇත්ත චරිත ඉන්න තැනක් නෙවෙයිනෙ. ඉතින් මෙතන වෙන දේවල් personal විදියට ගන්න එපා. කිසිම ගරුතවයක් විශේෂ සැලකිල්ලක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නත් එපා.
    අනික "ඔහේ" කියන එකේ නිගරු කිරීමක් නෑ ඒක ප්‍රදේශීයව කතා කරන විදියක් විතරනෙ. කුණුහරපෙන්ම කතා කරන අය එක්කත් ඔයා කතා කරනවානෙ.
    ඕවා අමතක කරලා දාන්න. Stimulus mind හොඳ thread දානවා movies ගැන science ගැන. ඒවා බලලා හොඳ දෙයක් ගන්න
     
    • Love
    Reactions: Stimulus mind

    ඔයා මාව මෙන්ෂන් කරපු නිසයි සහෝ මං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරෙත්. මෙයාට අනිත් අය අනම් මනම් කියපු වෙලාවට වචනෙකින් හරි හිත සැනසෙන්න මං දෙයක් කියලා ඇති. එහෙම මට ත්‍රෙඩ් එකකට රිප්ලයි කරපු වෙලේක ඊට කිසිම අදාළ නැති දෙයක් කියලා එක එක්කෙනාගෙ වලිවලදි එක පැත්තක් අරන් කතා කළා කියලා කියනකොට වෙන කොහොමද කතා කරන්න ඕන. මං මේ පැත්තකට වෙලා ඉන්න මනුස්සයා. මං කිරියට එන්නෙ එක එක්කෙනගෙ වලිවලට හුරේ දාන්න නෙමෙයි.
     
    • Like
    Reactions: xVOLDYx