

















මම කරේ exterminators ල ගෙන්
ගෙදර හැමතනම් බිත්ති අයිනෙන් අඩි 3න් 3ට වගේ හිල් හාරලා කෙමිකල් ඉන්ජෙක්ට් කළා උන්
දැන් අවුරුදු 7-8 කට කලින්. 50000/-ක් ගත්තා වර්ග අඩි 1900 විතර ගෙදරකට
අවුරුදු 10ක් ගැරන්ටි කිව්වා
අවුරුදු 5-6 පනිනකොට ආයේ වේයෝ මතු වෙන්න ගත්තා.
කිව්වම ඇවිල්ල කෙමිකල් නිකන් spray කරලා ගියා. අයෙ තද වැස්සක් ආවම තමා එකේ ගුණ දොස් කියන්න වෙන්නේ
අනිත් හැම කොම්පනියෙන්ම කිව්වේ 2-5 yr තම ගැරන්ටි කියල මේගොල්ලෝ 10ක් කියපු නිසා තමා කරේ.
machan, reply ekata thanks.
chemical eka polawata inject karala dawas kiyak withara yanawada inna weyo ookoma tika nathi wenna?
dawas 2-4 wage thama....
kohomath wahi dawas wala inject karanne naa. e nisa hariyata hoyanna baa.....
machan awrudu 5-6k yanakan weyo awe nedda?
naaa. waththe gas wala, dirapu kotu kali walata wath awe naa awurudu 3 withara yanakan. hamoma kiyanne 2yr thama warranty eka kiyla. uba wage wisthara hoyanakota danagaththe e chemical ekata 2 years thama. namuth weyo marunata passe aye kolani ekak hadaganna kalayak yana nisa thama egollo 10 Yr warranty denne. mama hithuwe 5 yr walin aye parak awoth nikan karoganna puluwan nisa e company ekata yanna.
treatment eka kalaama gedara pantry, doors, etc. wala inna weyo tikath nathi wela yanawada?
ow, gedara innaun, waththe inna un. mokada gadarata gahala iwara unama watta wateta ihinawa.
biththi ainen haarapu hil tika meyala wahanawada? ae hilak kochchara withara lokuda machan? tile polawak apey tiyenne, ae tile eka widinna wei neda?
eka hilak agalaka withara wishkambaya. adiyak withara gamburata. hilty drill ekakin widinne. egollo cement daala, koloppu daala wahanawa. quality nam naa. eth wahanawa. inject karapu than penawa. tile tika nam widinna wenawa. samaharu katha karanawa tile nathi paththen gahanna. mulu polowatama inject karana eka thamaa hari yanne. mama nam bathroom/toilet repair karana welawaka kale. saale tile naa ape. kussiye tile. ekath hadanna kalin.
Rep11++ Whizzkid![]()
මම කරේ exterminators ල ගෙන්
ගෙදර හැමතනම් බිත්ති අයිනෙන් අඩි 3න් 3ට වගේ හිල් හාරලා කෙමිකල් ඉන්ජෙක්ට් කළා උන්
දැන් අවුරුදු 7-8 කට කලින්. 50000/-ක් ගත්තා වර්ග අඩි 1900 විතර ගෙදරකට
අවුරුදු 10ක් ගැරන්ටි කිව්වා
අවුරුදු 5-6 පනිනකොට ආයේ වේයෝ මතු වෙන්න ගත්තා.
කිව්වම ඇවිල්ල කෙමිකල් නිකන් spray කරලා ගියා. අයෙ තද වැස්සක් ආවම තමා එකේ ගුණ දොස් කියන්න වෙන්නේ
අනිත් හැම කොම්පනියෙන්ම කිව්වේ 2-5 yr තම ගැරන්ටි කියල මේගොල්ලෝ 10ක් කියපු නිසා තමා කරේ.

භුමි තෙල් හරි ඩීසල් හරි එක්ක කපුරු බෝල කලවම් කරල සිරින්ජ එකකින් විදින්න. නිතරම ගෙදර අස් කරන්න මචන්. වැඩක් නැති පත්තර කොළ තියේ නම් පුච්චල දාන්න. උබලගෙ බිත්ති කබොක් ද ? ගේ ඇතුලට පස් වැලි දූවිල්ල එන්නෙ කොහොමද කියල හොයල බලන්න. ගෙදර වැලි දූවිල්ල,පස් එන තැන් වහල දාන්න. සමහර වෙලාවට පෙළව හිල් වෙලා ඇති. ඔව්වට සල්ලි වියදම් කරන්න ඕන නෑ. උබටම කරගන්න පුළුවන්නෙ.![]()